ධම්මික පෙරේරා සූදුකාරයෙක්.. පොදු අපේක්‍ෂක වෙන්න සැරසෙන ධම්මික පෙරේරාට පලමු දරුණු ප‍්‍රහාරය එස්.බී.ගෙන්..

May 21, 2019 at 2:10 pm | lanka C news
ධම්මික පෙරේරා සූදුකාරයෙක්.. පොදු අපේක්‍ෂක වෙන්න සැරසෙන ධම්මික පෙරේරාට පලමු දරුණු ප‍්‍රහාරය එස්.බී.ගෙන්..

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වනු ඇති බවට වාර්තා පළ වී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු අදහස් පළ කළේ ධම්මික පෙරේරා යනු ප්‍රකට සුදු කාරයෙක් බවයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියන් මුණ ගැසී සාකච්ඡා කරමින් සිටි අතරවාරයේදීය.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප‍්‍රධානතම කැසිනෝහල් කිහිපයකම (Ballys-Bellagi) හිමිකරුද වෙයි.

122 views

19 Comments to “ධම්මික පෙරේරා සූදුකාරයෙක්.. පොදු අපේක්‍ෂක වෙන්න සැරසෙන ධම්මික පෙරේරාට පලමු දරුණු ප‍්‍රහාරය එස්.බී.ගෙන්..”

  1. Sudda says:

    Hoda mola kaarayek dinanawa sure

  2. Open mind says:

    සමෘද්ධි අරමුදල් හෝ වැඩිහිටි දීමනා හෝ වැනි දිළිඳු සහන වලින් ගසා කැවායැයි ඔහුට චෝදනා නැත.

Main News