පල්ලි සෝදිසිය මුස්ලිම් ජනතාව තවත් ඉවසන්නෙ නෑ.. මහ විනාශයක් වෙයි.. පල්ලි සෝදිසිය වහා නවතනු..- අසාද් සාලි

May 24, 2019 at 10:39 pm | lanka C news
පල්ලි සෝදිසිය මුස්ලිම් ජනතාව තවත් ඉවසන්නෙ නෑ.. මහ විනාශයක් වෙයි.. පල්ලි සෝදිසිය වහා නවතනු..- අසාද් සාලි

දිගින් දිගටම සිද්ධ වන ඉස්ලාම් පල්ලි සෝදිසි කිරීම් නිසා රට තුල මුස්ලිම් ජනතාව ඉවසාගත නොහැකි තැනකට පත්ව සිටින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සඳහන් කරයි.

මේ තත්ත්වය තවත් ඉදිරියට ගියහොත් ලොකු විනාශයක් රට තුළ ඇති වන බවද ඔහු කියා සිටියේය බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය

මේ සම්බන්ධයෙන් තමන් රක්ෂක මණ්ඩලයේදී අදහස් පළකරන බවත් බවත් මුස්ලිම් දේවස්ථාන තුළ සිදුකරන සෝදිසි කිරීම් නතර කරන ලෙස එහිදී ක්‍රියා සිටම ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

බස්නාහිර පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

121 views

40 Comments to “පල්ලි සෝදිසිය මුස්ලිම් ජනතාව තවත් ඉවසන්නෙ නෑ.. මහ විනාශයක් වෙයි.. පල්ලි සෝදිසිය වහා නවතනු..- අසාද් සාලි”

  1. maha says:

    sama palliyak lgama *URU KOTUVAK*
    isthapanaya karamu..

  2. mc says:

    MUWA ARREST KERANNA PULUWANNE MU ME KIYANA DEWAL WELATA. Y KAWURUTH MOKUTH NOKARANNE ???

Main News