ජවිපෙ විශ්වාස භංගය පෙන්වා බදියුදීන් එජාපය අවුවේ දණ ගස්වයි.. ජවිපෙ බදියුදීන් රැක්ක හැටි මෙන්න..

May 28, 2019 at 11:20 am | lanka C news
ජවිපෙ විශ්වාස භංගය පෙන්වා බදියුදීන් එජාපය අවුවේ දණ ගස්වයි.. ජවිපෙ බදියුදීන් රැක්ක හැටි මෙන්න..

පැවැති පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය සතියේ එජාප පාරලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී අපූරු සිදුවීමක් වුණා. එජාප මන්ත්‍රිවරුන් තම ඇමති ධූරයෙන් ඉවත් වී පරීක්ෂණ වලට මුහුණ දී නිදොස් වී ඇවිත් ඇමති ධූරය භාර ගන්න කියා අමාත්‍ය රිෂාඩ්ගෙන් ඉල්ලීමක් කළා. එතකොට රිෂාඩ් අමාත්‍යවරයා මොකද කිව්වේ? මට අයින් වෙන්න පුළුවන්. හැබැයි මගේ මන්ත්‍රිවරුන් පස්දෙනා සමග මම ආණ්ඩුවෙන් යනවා. ඔන්න දැන් එජාප නායකයින්ගේ ඔළුව රත් වුණා. ජවිපෙ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් තිබෙන අතරේ ආණ්ඩුවට මන්ත්‍රිවරුන් පස්දෙනෙකුගේ සහය නැති වෙන්න යන්නේ.

එජාප නායකයෝ වහාම සාකච්ඡාවට මැදිහත් වුණා. “රිෂාඩ් ඇමතිතුමා අස් වෙන්න ඕනෑ නෑ. අපි තේරීම් කාරක සභාවක් පත් කරලා තිබෙනවා. ඒකේ අතුරු වාරතාවක් විශ්වාස භංග විවාදයට කලින් ලබා ගන්නවා. ඒ සභාවෙන් රිෂාඩ් ඇමතිතුමා නිදොස් වුණොත් අපිට විශ්වාස භංග යෝජනාවේ දී ඇමතිතුමා රැක ගන්න පුළුවන්”.

ඇමති රිෂාඩ් ආණ්ඩුවෙන් යනවා කියන විට ආණ්ඩුවේ නායකයින් බය වෙලා ඔහුව රකින තැනකට තල්ලු වුණේ ඇයි? ජවිපෙ ගෙනා විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව වැටේවි කියා බය හිතුණු නිසා. රිෂාඩ් මෙතෙක් නොතිබුණු කේවල් කිරීමේ බලයක් ලැබුණේ කොහොමද? ජවිපෙ විශ්වාස භංගය ගෙනා නිසා තමයි එජාපයට රිෂාඩ් ඉදිරියේ දණ ගහන්න වුණේ.

එජාපය තුල තවමත් සිටින රටට ආදරේ මන්ත්‍රිවරුන්ගෙන් කරන්න අපට ඉල්ලීමක් තිබෙනවා. පක්ෂයට ඉහලින් රට ඔසවා තබන්න. ආණ්ඩුවට ඉහලින් රට ඔසවා තබන්න. ආණ්ඩුව රැක ගැනීමට වඩා රට රැක ගැනීම වැදගත් බව හිතන්න. රට අනතුරේ හෙලා ආණ්ඩුව රැක ගන්න ගියොත් රටේ ජනතාව එජාපයට අනාගතයේ කිසිම දිනක අමතක නොවන පාඩමක් උගන්වාවි.

– අරවින්ද අතුකෝරල

36,805 Viewers

18 Comments to “ජවිපෙ විශ්වාස භංගය පෙන්වා බදියුදීන් එජාපය අවුවේ දණ ගස්වයි.. ජවිපෙ බදියුදීන් රැක්ක හැටි මෙන්න..”

  1. විපරම says:

    සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් පුවත සකස් කිරීම සඳහා තමන්ට තොරතුරු ලබාදුන්නේ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් බව දිවයින පුවත්පතේ “ප්‍රවීණ මාධ්‍යවේදී” හේමන්ත රන්දුණු මහතා ආරක්ෂක අංශ වෙත පාපොච්ඡාරණයක් කරමින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
    එවන් වෛද්‍යවරයකු සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොකෙරුණු අවස්ථාවක එවැන්නෙකු ගැන විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සතියක් තිස්සේ විමර්ශනයක් කරන බවට හේමන්ත රන්දුණු මහතා විසින් සිය පුවතේ සඳහන් කර තිබුණු අතර ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.
    මෙම කිත්සිරි ජයලත් මහතාගේ බිරිඳ කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් බවත් ඇය රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර මහතාගේ ගෝලයකු බවත් පැවසේ

    • Bra Sira says:

      It appears that Manga;a’s face book gang is active again!

    • Bra Sira says:

      It appears that Mangala’s face book gang is active again!

    • විස්කි මැඩම් says:

      කොහොමත් මෙදා සැරේ මුන්ට හය තියා එකක් වත් නෑ.
      ධනපතියන්ගේ සාක්කුවට වැටී සටන අල කල නායකයා – අල කුමාර දිසානායක – අ. කු. දි

  2. Saradiel says:

    මීලග මැතිවරණයේදී දැනට තිබෙන JVP ආසන 6 පැරදවීම රටට ආදරය කරන සැමදෙනාගේ පරම යුතුකමකි

  3. sam says:

    බදුද්දීන් කියන අධම සර්පයාව හැදුවේ මහින්දගෙ ආන්ඩුව. විල්පත්තුව කපල මුස්ලිම් ජනාවාස හැදුවා. ශරිය විශ්වවිද්‍යාල හදන්න දුන්නේ මහින්දගේ ආන්ඩුව. අන්තවාදීන් එක්ක ෆොටෝ ඇරන් තියෙන්නෙ මහින්දයි ගෝඨයි. පාස්කු ඉරිද බෝම්බෙ ගැන අනතුරු හැඟවීමක් ඔය උදය ඇතුලු සියලු මත්‍රීවරුන්ට දීල තිබ්බ නේද? ඒ එකෙක්වත් මිනිස්සු ගැවසෙන තැනකට යන් නැතුව හැන්ඟුනා.. පාස්කු ඉරිද බෝම්බෙට පක්ශ විපක්ශ හැමෝම වග කියන්න ඕනෙ. ඉතින් විපක්ශෙකට විශ්වාසභන්ගයක් ගේන්න බෑනේ. බදුද්දීන්ට මුවා වෙලා අනිත් උන් ෂේප් වෙන්න යන මග නැති කරන්න තමා JVP එක ආන්ඩුවට විරුද්ධව ගේන්නෙ! ඒකයි ඇත්ත. සියලුම පව් බදුද්දීන් කියල බේරන්න දෙන්න බෑ කාටවත්. JVP එක හරි.

    • Norata Eka says:

      බෝම්බෙ ගැන හැමෝම දැනගෙන හිටිය නම්, JVP දැනගෙන හිටියෙ නැද්ද ??? මෝඩ රතු අලි පැටවුන්ගේ මොන්ටිසෝරි තර්ක…

    • අලුගුත්තේරුවා says:

      You mean to say the letter Gammanpila received didn’t reach JVP MPs!!!!

    • one shot says:

      කවුද බං මේ සෑම් කියන්නෙ.සිංහල නමක් දාගෙන පඳුරකට මුවා වෙලා ඉන්න වහබියෙක්ද​?හිරිකොතේ වලං හෝදන රතු අලි පැටියෙක්ද​? එළ මී ගව ලේඛණය පරීක්‍ෂා කරල මූව අඳුන ගන්න බැරිවෙයිද​?

      • sam says:

        මම උඹ වගේ මහින්දට කඩේ යන පොන්නයෙක් නෙවෙයි. මම මොනම පක්ශෙකටවත් කඩේ යන් නෑ. හරි දේ ලියනව. තෝ වගේ වහලෙක් නොවී!! තව ඕනෙද අහගන්න??

      • samantha says:

        ethuma ambaruwan laksha 62 ta ayath ekek

    • Just says:

      Don’t you remember that the JVP tried to topple the MR government in Nov 2007 by voting against the 2008 budget, just after the military operation against the LTTE started. This led to the split of the JVP, with Wimal W et al breaking away in 2008.

  4. UD says:

    මන්ත්‍ර තුමනි මුලු රටම‌ ‌මේ සත්‍යය දන්නවා.
    අපිට ‌මේ ආණ්ඩුව ඔ්නිත් නෑ. රිෂාඩ්ව ඔ්නිත් නෑ….

  5. නිළමේ says:

    මේ කාළකණ්නි යෝ, JVP එක විනශම කළා.

  6. UNP GAL IBBA says:

    JVP කෙලින්ම කඩේ යන්නේ චූඇන්පියටයි බදුද්දීන්ටයි කියා කෙලින්ම පැහැදිලියි ?? තව තව JVP එකට චංඳය දීපල්ලා මුලු ජාතියටම කෙලවගන්න​???

  7. අඤ්ඤකොරස්රොස් says:

    අනේ ගෝබ්බන්පිල රටට කෙප්ප කෙලින් නැතිව හිටු. තෝ හැමදාම මහ කෙරුමා වගේ බයිල ගහනවා කෝ තොගේ සහයට ඩැනි මදු මදාවියා…….හැන්ගිලාද උෘ ගැන මිික් නෑ….

    • Anurage punchiamma says:

      Menna balann daruwani maha loku jepponge ethamath tharkanukoola prakashayak.

      Balanna me haraha gammnpilila kiyana katha okkoma hiru dutu pini men nathiwee yana hati.

  8. Siripina says:

    පොන්නයො කඩේ යන්නෙ මහින්දට නෙවෙයි .ඒ අයට ඔය තියෙන්නේ වෙනම් පක්ෂක්.එයාලට තමයි jvp එකත් උදව් කරන්නෙ.

Main News