පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාරාන්තික උපවාසයක් අරඹති.. රතන හිමිට සහයෝගයේ..

June 1, 2019 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාරාන්තික උපවාසයක් අරඹති.. රතන හිමිට සහයෝගයේ..

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාන්ද‍්‍රන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

මඩකලපුව ගාන්ධි උදයානය ඉදිරියේදී මෙම උපවාසය ඔහු ආරම්භ කර ඇත.

දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක නිරතවී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියනට සහයෝගයක් ලෙස මෙම උපවාසය ආරම්භ කර තිබේ.

නැගෙනහිර සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරුන් ඇමති රිෂාද් බදුර්දීන් ඉවත් කරන ලෙස ඉල්ලා ඔවුන් උපවාසයේ යෙදෙති.

32 views

6 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාරාන්තික උපවාසයක් අරඹති.. රතන හිමිට සහයෝගයේ..”

  1. LION says:

    නැගනහිර මිනීමරු කොටි පාලනයක් ගේන්න වෙන්න ඇති

  2. Dalit says:

    munta berda parlimentuwata yanna oya magula. onna joduwal ekathwela elipitama.

  3. sama says:

    good trend

  4. RAVI K says:

    PIG changed name as LION

  5. Deshapremi says:

    In world 11,Capitalist America and Socialist Russia joined hands to crush hitler facism
    Today tamils and sinhalese must joined hands to defeat Rishards Jihadism

Main News