ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට ISIS සංවිධානයෙන් මුදල්..

June 2, 2019 at 6:48 pm | lanka C news
ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට ISIS සංවිධානයෙන් මුදල්..

‘රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරු සහ රජයේ මන්ත්‍රීවරු මේ සියල්ල හෙලිදරව්විය යුතුයි. වගකීමක් ඇතිව කියනවා කිසි බියක් සැකක් නැතිව විපක්ෂය තුල කිසිදු මන්ත්‍රී වරයෙක් අයි එස් අයි එස් සල්ලි වලින් නඩත්තු වූයේ නෑ. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු අයි එස් අයි එස් සල්ලි වලින් නඩත්තු වී ඇත’ යයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කීය.

ඉරිදා විග්‍රහය මාධය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කර සිටින ලදී

ඇඹිලිපිටිය දී මෙම මාධ්‍ය හමුව පැවැතිණිගඑහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ

‘දැන් ආණ්ඩුවට කරගෙන යන්න බැහැ ආණුඩුවට දැන් පහරපිට පහර එල්ලවෙන්න සූදානමක් තියෙනවා. මේ වන විට අතුලියේ රතන හාමුදුරුවන් වහන්සේ රිෂාඩ් බදූරිදීන් බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි නැගනහිර පලාත් ආණ්ඩුකාර හිස්බුලා ඇතුලු අන්තවාදී මුස්ලිම් තනතුරු දරණ අය තනතුරු අහිමි කරන්න කියල ඉල්ලීමක් කරමින් උන් වහන්සේ උන් වහන්සේ විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා

ඉතා පැහැදිලිව ප්‍රකාශ කල යුතුයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා හෝ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන් සමග හෝ සාකච්ඡාවක් කරල වැඩ පිළිවෙලක් හදල ඒ වැඩ පිළිවෙල අනුව ආරම්බ කල උපවාසයක් නොවෙයි මේ කරන්නේගමේ වගේ උපවාසයකට එළබුනාය කියන ප්‍රවෘත්තිය අපිට දකින්නට ලැබුනේ ඔබ නියෝජනය කරන මාධ්‍ය නාලිකා තුලින් එතෙක් අපි ඒ සම්බන්දයෙන් අපි දැනුවත් කිරීමක් කරල තිබුනේ නැහැ කෙසේ නමුත් අද උන් වහන්සේ මේ උපවාසය ආරම්බ කරල තිබෙනවා දැන් තුන්වැනි දවසට එළබිලා තියනව රජයට ඉතා පහසුවෙන් ඉෂ්ඨ කල හැකි යෝජනා මාලාවක් ඉදිරිපත් කරල තියෙනවා

රිෂාඩ් බදූරිදීන් හිස්බුල්ා අසාද් සාලි යන අය තනතුරෙන් පහ කරන්න කියල මේක ඉතාමත් පහසුවෙන් කරන්න පුලුවන් දෙයක්. මේක ජනාධිපති තුමාට ඒ තරම් අමාරු දෙයක් නොවෙයි. ඔබ වහන්සේ උපවාස කල යුතු නැහැගමේක ජනාධිපතිතුමත් එක්ක කතා කරල කරන්න පුලුවන් දෙයක් මේක

මෛත්‍රීපාල ජනාධිපතිතුමා බලයට පත් කිරීමේදී විශාල කාර්ය භාරයක් කල නායක හාමුදුරුවන් වහන්සේ නමක් රතන හාමුදුරුවෝ. උන් වහන්සේ මේක කියල කරගන්න බැරි තැන වෙන්න ඕන. මේ වන විට උන් වහන්සේගේ සෞඛය තත්වය පිරිහෙමින් පවතිනවා. අපි කණගාටු වෙනවා අපි ආණ්ඩුවට බල කරමින් සිටිනවා රතන හාමුදුරුවන්ගේ සෞඛය තත්වය පිළිබදව සොයා බලා උන් වහන්සේගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන්නට නොදී අපි බල කරනවා මේකේ වගකීම ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා භාරගත යුයි

අද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තියෙන විපක්ෂය කිසිම දවසක ආණ්ඩු විරෝධී අරගලය කුමන තැනක කුමන තත්වයක ඇති වුනත් මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුක වගකිව යුතු විපක්ෂයක් විදියට ඒවායින් මිදෙන්න සූදානම් නැහැ ඒ අරගලයට අපි සහයෝගය දෙනව අද දෙමල මන්ත්‍රීවරයෙක් වියලෙන්ද්‍රන් මන්ත්‍රීවරයා අද මඩකලපුවේ මේ වගේම උපවාසයක් ආරම්භ කරල තියනවාගඑතුමාගේ උපවාසයටත් අපි සහයෝගය ප්‍රකාශ කරනවා

අපි වයලේන්ද්‍රන් මන්ත්‍රීතුමන් තනිකරන්න සූදානම් වෙන්නෙත් නැහැ. හෙට දවස වෙනකොට මේ වගේ විරෝධතා ආණ්ඩුව තුලින්ම ඇතිවන්නට ඉඩකඩ තියෙනවාගමේ වගේ තත්වයක් උඩගඅපි විශ්වාස කරනවා තැන්තැන්වල හුදකලා සටන් මේ වගේ සටන් එක් කරල එක මවු සටනක් අරගෙන මේ ආණ්ඩුවට විරුද්දව අපි පාරට බහිනවා නොනවත්වා මේ ආණ්ඩුව ගෙදර යනතුරු අපි මේ සටන කරනවා,

– ප‍්‍රගීත් ජනක

31 views

5 Comments to “ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට ISIS සංවිධානයෙන් මුදල්..”

  1. john the baptice says:

    JVP දැන් හරි පෝසත් ඒ ගැනත් සොයා බැලිය යුතුය අයර්ලන්තයේ මාලිගාව ගැනත් සොයමු

  2. Rathgama MC says:

    ඇර සොයිස

  3. Dilini says:

    Onna balala mallen eliyata panna. meka thamai mun prashnayak ahuwoth elowatath nathi melowatath nathi uththaradeela hemin maruwenne.Okkogema depala rajasanthaka kara ratin panna danna ona. Mun okkotama muhudata paninawa ara wena ratakatawath paninna Mawatha asura thabiya yuthuya.

  4. Dilini says:

    Hata delakshaye anduwa mare maru. Hota delakshayak bima anagena madiwata aneth udawiyath amaruwe dala.

  5. Indika says:

    Wikatawansha Mechchara posath weema une kohomadha ?

Main News