පාස්කු බෝම්බයෙන් පසුදා ඇදිරි නීතිය මැද හිස්බුල්ලාගේ රහසිගත හමුවක වීඩියෝවක් පිටවේ.. ඔවුන් පාස්කු බෝම්බකරුවන්ගේ සමීපතමයන් යයි චෝදනා..[Video]

June 3, 2019 at 9:20 am | lanka C news
පාස්කු බෝම්බයෙන් පසුදා ඇදිරි නීතිය මැද හිස්බුල්ලාගේ රහසිගත හමුවක වීඩියෝවක් පිටවේ.. ඔවුන් පාස්කු බෝම්බකරුවන්ගේ සමීපතමයන් යයි චෝදනා..[Video]

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා පසුගිය අප්‍රේල් මස 21වනදා පාස්කු දිනය බෝම්බ ප්‍රහාරය එල්ල වූ පසු දිනයේදී නැගෙනහිර පළාතේ එක්තරා හෝටලයක තවත් කිහිප දෙනෙකු සමඟ සිටින වීඩියෝවක් හෙළිදරව් වී තිබේ.

පාස්කු ඉරිදා බෝම්බයෙන් පසුව ඇඳිරි නීතිය රටපුරා පනවා තිබියදී ආණ්ඩුකාරවරයා මෙම පිරිස සමග එම හෝටලයේ සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.

මෙම වීඩියෝවේ ආණ්ඩුකාරවරයා සාමක්කා පවන්නේ පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද කණ්ඩායමේ නායක සහරාන් හෂීම්ගේ ගෝලයන් තිදෙනෙකු බවට ඊයේ දිනයේ චෝදනා එල්ල විය.

76,106 Viewers

8 Comments to “පාස්කු බෝම්බයෙන් පසුදා ඇදිරි නීතිය මැද හිස්බුල්ලාගේ රහසිගත හමුවක වීඩියෝවක් පිටවේ.. ඔවුන් පාස්කු බෝම්බකරුවන්ගේ සමීපතමයන් යයි චෝදනා..[Video]”

  1. Inside Man says:

    Person who gave the CCTV Video to the media will get arrested and sent into jail for over two years. That is how the Yahapalana Harak will deal with this issue.

    • one shot says:

      ලේ සුවඳට ආස කරන උඹ වගේ උන්( Inside Man) එළියට එන්න එපා.ඉන් සයිඩ් එකේම ඉඳපං.

      • Nuwan says:

        ලේ සුවඳට ඉව අල්ලන්නෙ මේවා හෙලි නොකර ඉඳල ත්රයස්තවාදියට තව අවස්ථා දෙන එවුන්ය. හෙලි කිරීම තුලින් ත්රතස්තවාදයට විරුද්දව ක්රිඉයා කල හැකිය. ත්රඅස්තවාදියා ආරක්ශා කර මොහුට අහින්සක මිනිසුනගේ (300 මදි වී ඇත) ලේ තවතවත් ඕනෑකර තිබේ

  2. desta says:

    his bul uba ta sapama wewa paw karaya minimaruwa munge chanda peretha kamin inna nayakaya n wa yama rajatuma apayedi piliganna sehadi pahadi balan inna bawa. apaye news wala tiyenawa

  3. suranga says:

    mun ella maranna one. Denma nokoloth buddagama rakinna sinhala jathiyak ithiri nowewi

  4. sathya says:

    සෞදිවල වෙන ආගම් ප්‍රසිද්දියේ අදහන්න බැහැ. මුස්ලිම් නොවන කිසිම ආගමික නායකයෙකුට සෞදි එන්න බැහැ. පියා මුස්ලිම් නම් දරුවෝ අනිවාර්යයෙන්ම මුස්ලිම්, ආගම වෙනස් කිරීම නීතියෙන් මරණ දඩුවම් ලැබිය හැකි වරදක්.

    • යොහාන් says:

      ඇත්ත සවුදිය කියන රටේ ඉන්නේ අර්ධ මිනිස්සු උන් නුගත් කාලකන්නි සක්කිලි ජාතියක්

  5. charles says:

    arrest HISABULLA now.

Main News