රතන හිමි වෙනුවෙන් ජන ගග ගලයි.. රට පුරා කඩ සාප්පු වසයි.. කළු කොඩි ඔසවයි.. මහනුවරට මහා ජන සන්නිපාතයක්..

June 3, 2019 at 12:40 pm | lanka C news
රතන හිමි වෙනුවෙන් ජන ගග ගලයි.. රට පුරා කඩ සාප්පු වසයි.. කළු කොඩි ඔසවයි.. මහනුවරට මහා ජන සන්නිපාතයක්..

ඇමති රිෂාඩ් බදුර්දීන් සහ ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කර ඇති උපවාසයට සහාය පළ කරමින් රට පුරා නගර ගණනාවක විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වේ.

අතැම් නගරවල කඩ සාප්පු සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර තවත් ප්‍රදේශවල කළු කොඩි ඔසවා තිබේ.

තවත් නගරවල පෞද්ගලින බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති අතර ත්‍රීවිල් රථ රියදුරන් පවා ඇතැම් ස්ථානවල සිය සේවයෙන් ඉවත් වී සිටිති.

නගර ගණනාවක ජනතාව වීදි බැස රතන හිමියන්ට සහයෝගය පළකරමින් පාගමන් සංවිධානය කර තිබේ.

මහනුවර නගරය අති විශාල ජන සන්නිපාතයකින් පිරී ගොස් තිබේ.

85,585 Viewers

19 Comments to “රතන හිමි වෙනුවෙන් ජන ගග ගලයි.. රට පුරා කඩ සාප්පු වසයි.. කළු කොඩි ඔසවයි.. මහනුවරට මහා ජන සන්නිපාතයක්..”

  1. Crazy says:

    Why why Sinhalese are such a helpless nation in the World. Where is MR in this scene? Why isn’t he not talking for Sinhalese? Is your time over ? Can we trust you anymore ?

    • Psg says:

      He is not commenting because he will be accused of doing politics!! Anyway these idiots who invited yahapalanaya are reaping what they sowed!!

      • Kamal says:

        මහින්ද, රනිල් දෙදෙනාම එකම කසියේ දෙපැත්ත. බලකාමයෙන් මත්වෙලා.මුස්ලිම්ලට විරුද්දව කටක් අරින්නේ නැ. මුන්ටතමා කියන්නෙ දේශපලන තක්කඩි. දෙන්නම එකතුවෙලා ග්‍රාමසේවකයට අරින්න හදන්නෙ. අනුරය දෙන්නමටම පු… දෙනව.

    • lucky says:

      may the triple gem bless you all ,may the thousands of mighty gods and super natural powers protect you all, our beloved mother lanka JAYAWEWA|

    • lucky says:

      may the triple gem bless you all ,may the thousands of mighty gods and super natural powers protect you all, our beloved mother lanka JAYAWEWA| nations’ power builds country’s victory|

    • Critic says:

      If MR comes here, Pony,Mongal and their henchmen may fabricate the story against the JO. You shouldn’t worry about Sinhalese.The Sinhalese are not a helpless nation, Sinhalese are the most pominant nation but lazy, in the world. Ps go through the histrory of Sinhalese.

    • Citizen says:

      Why should MR go there? This Ratana monk was the one of the pioneers of this yahapalana govt.And now he is regretting.

    • Surya says:

      What’s your issue?

    • Huta says:

      We can’t trust MR. Wimal is much better

    • Niru says:

      This is not MR problem. Athuraliye thera Sobitha and the 6.2 million are responsible for this. The MR supporters knew that a grama sevaka and a Samanalayas cannot do this.
      Let Rathana thero sort this mess he helped to create.
      There is lot more MR Gota have to do when all these useless catchers are chased out ASAP.

    • Sasha says:

      Crazy wage minissu Mahinda kathakalath baninawa ethumata nissabdawa innawatath baninawa ethumata. Mun unp saha rathu ali pataw. Me prasnayata sirisena saha ranil nissabdawa inne aei Kiyala ahanawalako.

    • Udrich says:

      MR is guilty for the corruption that he has done along with Muslim leaders. Who is the driving force behind Badurdeen, none other than Gota.

  2. රජින් says:

    පේනවා නේද අපේ ජාතියට අභියෝගයක් එල්ලවන ඕනෑම මොහොතක කිසිදු දේශපාලනයක් නැතුව බස් දදා සෙනග අදින්නෙත් නැතුව ජනතාව පෙළ ගැසෙන ආකාරය? දේශපාලකයින්ගේ කැදවීමකින් තොර මේ තත්වය දේශපාලුවන්ට දරා ගැනීමට නොහැකි තත්වයකි. අප්‍රේල් 21වැනි දින ප්‍රාණය පරිත්‍යාග කල සියළුම ඥාතීන්ගේ ආත්මයෝ සැනසීම ලබත්වා…!!! 2019 අප්‍රේල් 21 වෙනි දින ලාංකීය දේශපාලුවන්ගේ ග්‍රහණයෙන් සිංහලයින් මිදුණු දිනය ලෙස ඉතිහාසගත වේවා…!!!

  3. Lanka says:

    People’s power. Hitan & Hutan didn’t understand.

  4. රන්බණ්ඩා says:

    මේ වසල යහපාලන නඩය රට කොරන්න ගත් දා ඉඳන්ම සොබාදහමෙන්ද ජනතාවට අස්වැසිල්ලක් වූයේ නැත.
    සිංහල බෞද්ධ ජනතාවනි, මේ ගතවෙන්නේ රටේත් ජාතියේත් අනාගතය තීන්දු වන තීරණාත්මක අවස්ථාවකි.
    ජනතාව රැවටූ, දැන දැනම ජනතාව බිල්ලට දුන් මේ පක්ෂ දේශපාලන හැත්ත එළවා දමමු. මුන්ගෙන් අපට සිදුවෙන සෙතක් නැත්තේමය.
    සිංහල බෞද්ධයිනි, එක්වව්…බෞද්ධ දර්ශනය පෙරටු කරගත් පාලන තන්ත්‍රයක් බිහිකර ගැනීම වෙනුවෙන් පෙළගැසෙව්.

  5. puncha says:

    Who is in power? MR or UNP idiots? MR clearly told the media last evening about Rathna Thero. Do not safe guard your UNP idiots.

  6. sathya says:

    Mahinda is a crook. He just acts.
    Indirectly he is taking Muslims side as same as Ranil and Maithree do.
    Don’t believe these THREE IDIOTS

  7. analyst says:

    resignations of Rishad Badurdeen is not enough.
    HE SHOULD BE ARRESTED ALONG WITH ASAD SALI AND HISBALLA

Main News