දෝෂාභියෝගයක් ගෙනැවිත් ජනාධිපති ඉවත් කල යුතුයි.. පාස්කු බෝම්බයට වරදකරු ඔහුයි.. අධිකරනයේ නඩු දැමිය යුතුයි..- අමිල හිමි

June 11, 2019 at 1:20 pm | lanka C news
දෝෂාභියෝගයක් ගෙනැවිත් ජනාධිපති ඉවත් කල යුතුයි.. පාස්කු බෝම්බයට වරදකරු ඔහුයි.. අධිකරනයේ නඩු දැමිය යුතුයි..- අමිල හිමි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඔහු ධුරයෙන් ඉවත් කළ යුතු බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි දඹර අමිල හිමියන් මේ බව පැවසූහ.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය සියලු ඉඩ පහසුව සලසා දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් බව උන් වහන්සේ කියා සිටියේය.

දෝෂාභියෝගයක් මගින් ජනාධිපති ධූරය අහිමි කිරීමෙන් පසුව ඔහුට විරුද්ධව එම චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරිය යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

20,809 Viewers

25 Comments to “දෝෂාභියෝගයක් ගෙනැවිත් ජනාධිපති ඉවත් කල යුතුයි.. පාස්කු බෝම්බයට වරදකරු ඔහුයි.. අධිකරනයේ නඩු දැමිය යුතුයි..- අමිල හිමි”

  1. පොරමෝලා says:

    ධර්ම සංගායනාවක් ගනැවිත් පොරගෙ සිවුර ගලවල සාසනයෙන් ඉවත් කල යුතුයි

  2. Jayantha says:

    Gass power …… Sadu kiyanna pinwathuni ……..!!!!!

  3. Litro Amila says:

    මේකගේ සිවුර ගලෝල සුන්නත් කරන්ඩ ඕනැ.

  4. රාහුල කොලුවා says:

    දෝෂාභියෝගයක් සම්මත කර ගන්න 2/3 ක් නෑ කියලවත් දන්නේ නැතුව තමයි ප්‍රවෘත්ති සාකච්ඡාවලට යන්නේ…

  5. Janaka says:

    Another political scavenger.

  6. The Citizens says:

    Did not you all the so called movement for justice,see how your rulers ,whom you all brought to power ,by deceiving people ,had violated the fundamentals of democracy ,by not holding the due provincial council elections? The people would look after your rulers all very well at the forthcoming elections.

  7. Banda says:

    M3 wa ainkarapu gaman ranil ජනාධිපති, no elections, all the deals will be done and lanka sold off. This should not happen.

  8. SL says:

    මෙන්න දැවෙන ප්‍රශ්න ,මුන් හදන්නේ මේවා යටගහන්න ”
    ෂාෆි සංහාරයේ අලූත්ම තත්ත්වය මෙන්න

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විනය පියවර නමැති හෙල්ලය බෙල්ලට තබා තිබියදීත්, සත්‍ය ගවේශිව සිය වෘත්තිය මෙහෙවරේ යෙදුණු කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, එම රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්, හෙද කාර්ය මණ්ඩල ප‍්‍රධානීන් ඇතුළු කුරුණෑගල රෝහලේ සියලූ වෘත්තිය සමිති වෙත මෙම අවස්ථාවේදී දිවයිනේ ආචාරය පුද කරන්නෙමු. එම පියවර හේතුවෙන්, කාලයේ දුහුවිල්ලෙන් වැසී යෑමට තිබූ සිංහල ජාතිය නිහඬ ලෙස සංහාරය කිරීමේ කුමන්ත‍්‍රණය සඳහා ඉඩක් ලැබුණේ නැත. මේ වන විට අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්, පැමිණිලි කරන ලද මව්වරු 431 ද ප‍්‍රසව සහ නාරිවේදී වෛද්‍යවරු හය දෙදෙනෙක්ගෙන් ද වෛද්‍යවරු 23 දෙනෙක්ගෙන්ද, හෙදියන් හැට නවයක්, රෝහල් කාර්ය මණ්ඩලය 18 ආදී ලෙස ප‍්‍රකාශ සටහන් කරගනිමින් මේ සඳහා වන පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යමින් සිටිති. “

  9. අප්පුහාමි says:

    වසලයෝ 225 එකවරම භංග වේවා යනු යුක්තිගරැක සදාචාරවත් ජනතාවගේ එකම හඬයි.
    එක එකාට වෙන වෙනම දෝෂාභියෝග ඕනේ නෑ..

    • sathya says:

      ඒක මාර කතාවක්නේ. 225ම පලිද මහ බැංකු මංකොල්ලෙට, රට විකුනනවට, කැලෑ කපනවට, බෝම්බ ගහපුවට, සංවර්ධන නැතුවට, ඩොලරය රුපියල් 177ට ගියාට, බදු ඉහල දැම්මට ආදී කී නොකී සිය ගානක් අක්‍රමිතා වලට. තමුන් අමු මෝඩයෙක්ද නැත්නං ගොං ජෙප්පෙක්ද

      • anil says:

        සම්පුර්ණ ඇත්ත, මේ පාලකයෝ කරපුවට අර කොහේවත් ඉන්න විපක්ෂෙ කට්ටිය ගාවගන්න එපා! අලුත් සෙල්ලමක් පටන් අරං 225 කථාවක්, දන්නැත්තම් අහගන්නවා…පාර්ලිමේන්තුවේ 225 ක් හිටියට රට පාලනය කරන්නෙ ආංඩු පක්ෂයෙ අය විතරයී… ඒ ගොල්ලො තමයි සම්පුර්ණයෙන්ම රටේ වෙනදේවල් වලට වගකියන්න ඕන…විපක්ෂයට පුලුවන් විරුද්ධ වෙන්නයි, කෑ කෝ ගහන්නයි, විරුද්ධව ඡන්දය දෙන්නයි විතරයි… ඒ නිසා වැරද්දක් කරාම හරි කෙනාව අල්ල ගන්නව මිසක් අහල පහල ඉන්න හැමෝම ගාවගන්න එපා… එහෙම කරල තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා!

      • informer says:

        What a stupid comment by Sathya.
        All 225 are responsible, some directly and others indirectly

  10. Love nature says:

    දෝෂාභියෝගයක් ගෙනැවිත් අමිල හිමි දේශපාලනයෙන් ඉවත් කල යුතුයි
    එපමණක් නොවේ මේ චීවරදාරියා උපපැවදී කලයුතුයි

  11. කැලණියෙ දමියා says:

    අමිලගේ නහයට ලිට්‍රෝ ගෑස් සැර වැදිලා මොලේ අවුල් වෙලා තියෙන්නේ. මේ රට විනාශ කළේ ජානාධිපති, අගමැති ඇතුළු අමිලත් ඉන්න මේ ආණ්ඩුවයි. කාට බොලේ පාස් කරාට, ජනතාව ඔය කට්ටිය ගෙදර යවන දවස වැඩි ඈතක නොවෙයි.

  12. john says:

    Hi Litro Sales man….

    Thatta Ballo…. Are you a human to talk about law and order robbing our tax money from Litro…..Ganinnanse,,,

  13. buwa says:

    මෙයාගෙ නම් සංඛිත්තේන පන්චඋපාදානස්ඛඤා Litro Gas

  14. සිංහල බන්ඩා says:

    අද රට පත්වෙලා තියන තත්වයට සිරිසේන පමනක් නෙවෙය් රනිල්/සිරිසේන ජෝඩුවම වග කීම බාරගත යුතුය්. නමුත් දේශාභියෝගයකින් සිරිසේන අයින් කර පරගැති සිංහල බෞද්ධ විරෝධී රනිල්ට බලයට එන්න කිසි විටකත් ඉඩ නොදිය යුතුය්.

  15. porolis says:

    Minissunta pawpurawannathuwa innawako oooi

  16. සිංහල බේබද්දා says:

    මු පන්සලකවත් ඉන්න එකෙක් නෙමෙයි ගනියෙකුත් එක්ක ගෙදරක ජිවත් වෙන එකෙක්, මල්ලි උඹ එන චන්දෙන් පස්සේ දවසෙම හැංගෙන්න තැනක් හොයා ගණනින් අපි එනවා අබුඩෙකුයි, සරමකුයි, කමිසෙකුයි, බ්රෙසියර් එකකුයි අරගෙන, (මු සමනලය නිසා) උඹේ දුක සැප බලල යන්න,

  17. Ambara Damilaya says:

    Ekekuta pamanak nowa thope ” sadaarana samajayak sandaha wu jathika wyapaaraye ” apathayan athulu siyalu denawama me ratata karapu winasete, deshadrohin lesa hanwadu gasa panna damiya yuthui!

  18. Buruputha says:

    Ado Amila dambaraya thoge sunni vettu karanava paraya.

  19. charles says:

    How much you get paid for your job.

  20. Sun says:

    Similar our politicians they talk something without understanding. We used to trust the leaders in olden days as most of our people we uneducated. Now they know what is happening round the world b Need a leader with some principles to run the country. Otherwise,better than foolish politicians. Politicians come with their own views and pass time ultimately doing nothing for the community. Otherwise, we have no way to go. We lost almost everything even the name of the country if we continue like this my friends,.

  21. Sun says:

    Similar to our politicians they talk something without understanding. We used to trust the leaders in olden days as most of our people we uneducated. Now they know what is happening round the world better than politicians. Need a leader with some principles to run the country. . Politicians come with their own views and pass time ultimately doing nothing for the community. Otherwise, we have no way to go. We lost almost everything even the name of the country very soon , if we continue like this my friends,.

Leave a Comment

Main News