ශී‍්‍ර ලංකාවට තර්ජනයක් ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන්.. – සිංහලයන්ට මඩ ගහන සාකච්ඡාවක් වොෂින්ටනයේ..

June 12, 2019 at 6:48 pm | lanka C news
ශී‍්‍ර ලංකාවට තර්ජනයක් ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන්.. – සිංහලයන්ට මඩ ගහන සාකච්ඡාවක් වොෂින්ටනයේ..

ශී‍්‍ර ලංකාවට බරපතළ තර්ජනයක් එල්ලවී ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන් බව දක්වන ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩල සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී පවත්වා ඇත.

ඇමරිකානු ඩිමොක‍්‍රටික් පක්‍ෂ මන්තී‍්‍ර ඩැනී කේ ඬේවිඞ් මෙම සාකච්ඡාවේදී දක්වා ඇත්තේ බොදු බල සේනා සහ අනිකුත් සංවිධාන සාහසික ලෙස කි‍්‍රස්තියානි, මුස්ලිම් සහ ද්‍රවිඩයන්ට අභියෝග කරන බවයි.

මෙම සාකච්ඡාවේදී පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් කල්ලිය ගැන වචනයක්වත් සඳහන් කර නැත.

දකුණේ සිංහලයන් උතුරු නැගෙනහිර පාරම්පරික ද්‍රවිඩ සහ මුස්ලිම් ඉඩම් අත්පත් කර ගෙන ඇති බව ඩැනී ඬේවිඞ් පවසා ඇත.

– divaina

25,115 Viewers

6 Comments to “ශී‍්‍ර ලංකාවට තර්ජනයක් ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන්.. – සිංහලයන්ට මඩ ගහන සාකච්ඡාවක් වොෂින්ටනයේ..”

  1. බන්ඩා says:

    ඩැනී කේ ඩේවිස් කියන්නෙ කොටින් ගෙ මුදලින් 2005 දි ලංකාවෙ නිවාඩු ගත කල නමුත් මරාගෙන මරෙන ලමය් යොදා ගන්න උන් ගෙ මුදලින් කාලා බීලා ජොලියෙ ඇවිද්ද ක්‍රිස්තියානි අන්තවාදියෙක්. මිනිහා කොටි කියන ඕනා දෙයක් ඇත්ත වගේ කියවාවි.

    • හෙලයා says:

      ඔය වැඩේ අඹරන්න ඇත්තෙ ක්‍රිස්තියානි ඉවැන්ජලිස්ට් සුමාන්තිරන් තොටියා විය යුතුය්.

  2. sinha le says:

    Donald Trump’s proposal to ban Muslims from entering the U.S. is opposed by a solid majority of Americans,

    • The citizens says:

      There is no group of people called extremist Sinhalese or extreme Buddhist monks as such and it is just a imaginary creation by opportunistic dollar greedy N.G.O.s / power greedy politicIans who have no confidence in majority people/ Racialist Tamil politicians and Tamil diaspora / other politicians who sympathizes with religious fanatic’s activities. Have they killed or kidnapped any minority people? All the minorities can live happily , educate their children freely, and do their businesses well in Sinhala people predominant areas, as they had not been racial minded.Only fact is some patriotic monks and people go bit emotional when they see some injustices are being done to their more than two and half millenniums old civilization by some racialist minority people.We have seen the real extremists in the world , who kill innocient people or kidnapped people . Have not there in the past, to defend their respective religions ,wars during 11 century to 13 th century ( Holy wars)and again from 16th century to 18th century , the European religious wars etc. ?

    • ANALYST says:

      Who has created the unrest in the world during throughout the past two millenniums , killing innocent people ? As we see the world affairs even today ,the state of disturbances continue to exist killing people due to undeclared wars or due to extremists activities. Is it due to extremist Sinhala people or by Buddhist monks? In spite of all these , the so called dollar greedy N.G.O.s, racialist Politicians etc. try to make mountain out of a molehill?

Main News