කාසල් රෝහලේදී මුස්ලිම් කාන්තාවන් වද බවට පත් කරනවා..- සෞඛ්‍ය රාජ්‍ය ඇමතිගෙන් බරපතල චෝදනාවක්..

June 13, 2019 at 10:40 am | lanka C news
කාසල් රෝහලේදී මුස්ලිම් කාන්තාවන් වද බවට පත් කරනවා..- සෞඛ්‍ය රාජ්‍ය ඇමතිගෙන් බරපතල චෝදනාවක්..

කොළඹ කාසල් රෝහලේ දී මුස්ලිම් කාන්තාවන් වඳ බවට පත් කරන සැත්කම් සිදුකර ඇතැයි හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ෆයිසල් කාසීම් මහතා චෝදනා කරයි.

මේ ආකාරයේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන බවද පවසන ඔහු ඉදිරියේ දී මේ සියලු තොරතුරු රැස්කර ගනිමින් විමර්ශන බලධාරීන් වෙත යොමු කරන බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අම්පාර නින්දවූර් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මුස්ලිම් කාන්තාවන් තම තුන්වන දරුවා ප්‍රසූතිය සිදු කල විට ශරීර සෞඛ්‍ය දුර්වල යැයි පවසමින් මෙම වඳ සැත්කම් සිදුකර ඇති බවද සඳහන් කළ ඔහු මේ ගැන ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් සමගින් මෑතකදී පැවති සාකච්ඡාවකදි හෙළි වූ බවද පැවසුවේය.

55,633 Viewers

31 Comments to “කාසල් රෝහලේදී මුස්ලිම් කාන්තාවන් වද බවට පත් කරනවා..- සෞඛ්‍ය රාජ්‍ය ඇමතිගෙන් බරපතල චෝදනාවක්..”

  1. Nawodhi says:

    See How Islam progressively takes over countries:Dr. Peter Hammond’s book, “Slavery, Terrorism and Islam

    • විස්කි මැඩම් says:

      හොදට බලපන් සාෆිව බේරන්න කතා කරපු එක ජෙප්පෙක් වත් මේකට විරුද්ධව කටක් අරිනවාද කියලා. මිත්‍රවරුනි, ඔබ අතර සිටින ජෙපි දේශද්‍රෝහීන් වහා හදුනා ගන්න.

      • sathya says:

        ඔබ හරි. ඕනැම රෝහලක වඳ සැත්කම කරනවා භැබැයි මවගේ අනුමැතිය ඇතිව

        • විස්කි මැඩම් says:

          සිංහල දොස්තරලා සිංහල අම්මලාව වද කරන්න අනුමැතිය ගන්නේ බොරු කියලා අම්මලාව බය කරලා. මෙහෙම කරනවාට දොස්තරලාට වෙනම ගෙවනවා. ඉස්සර අම්මලා ළමයි 6-8 ක් වැදුවා කිසි අවුලක් නැතුව. මුන්ගේ බොරු නිසා දැන් 2න් පස්සේ සැත්කම කරනවා.

    • sara says:

      Me amathige golayek lekm kenek neda pahugiya dawaswela Islamic teroristla ekka connection thibuna kiwe

    • Just says:

      According to 1981 census, Muslim population was 6% in Sri Lanka. Now it is 10% or more.

    • Victor says:

      All; Search youtube for “Brigitte Gabriel: Radical Islam: the plan to destroy America from within” and watch the video. Shocking ! Very similar process going on here too.

  2. By stander says:

    Ha,ha,just to cover up the evil tactics done by
    so called doctor. If the Sinhala doctors do so ,how can the many Muslim families in Colombo have more than five children?

    • SARA says:

      This man is a liar that’s also a hypocrite! … Who believe fanatic muslim Politicians ?
      Allah’s teaching of pedophilia
      Quran 65:4: clearly approves marriages and sexual copulation with pre-pubescent little girls, who haven’t started menstruating yet. And Muhammad at the age of 50 duly complied with this sanction of Allah by marrying his niece Aisha, only 6 years old.
      This is an extremely evil teaching. Allah is a pedophile monster.Quran 22:19-22: “fight and slay the Pagans, seize them, beleaguer them, and lie in wait for them in every stratagem” “for them (the unbelievers) garments of fire shall be cut and there shall be poured over their heads boiling water whereby whatever is in their bowels and skin shall be dissolved and they will be punished with hooked iron rods”

      • Ahmed says:

        I can see the frustration in you trying to make up stories. 65:4 is talking about the proceedings after divorce (you thought it is about marriage, poor you!)
        22:19 is not saying anything about peagans, but talking about the punishment in the hell.

    • Critic says:

      Yes, you’re correct By stander, not only five children but they can marry seven women!

  3. sudantha says:

    Ha ha ha!!!! here goes… thunwana daruwaath caesarean sathkamakin prasutha karana mawwarunta LRT ekak karanawa…. eka muslimda sinhalada demalada kiyala balanne naha… get your facts right raajya amathi

  4. Chandi says:

    Ettha kathava

  5. සිරා says:

    WHO එකේ වෙනම වැඩපිලිවලක් තියනවා බොරැ උපත් හා මාතෘ මරණ දත්ත පෙන්නා බය ගන්වා කැමැත්ත ගෙන ඉතා නීත්‍යානුකූලව තුන් වන ලෝකයේ කාන්තාවන් LRT සැත්කකමට යොමු කර වඳභාවයට පමුණවන… ලංකාවේ සමස්ථ VOG සංහතියම සිංහල,දෙමළ,මුස්ලම් භේදයකින් තොරව මේ WHO කුමණ්ත්‍රණයට දායක වූ අය.ඹවුන් බොරැ සද්භාවයකින් බටහිර උවමනාවට ලක්ෂ ගණනක් කාන්තාවන් වඳ කල අපරාදකාරයෝ.මෙම කර්තව්‍ය වෙනුවෙන් බටහිර රටවලින් මොවුන්ට දීමනා,විදේශ ශිෂ්‍යත්ව,විදේශ චාරිකා ඇතුලු විවිධ ප්‍රතිලාභ ලැබෙනවා.මොවුන්ව ජනතා අධිකරනයක ප්‍රශ්න කල යුතුයි.

    • Spirit says:

      මහනුවර මුස්ලිම් ජාතිකයන් විදේශීය රට වල සිටින සිංහලයන්ගේ ඉඩම් වල ඔප්පු වල අංක වෙනස්කරමින් ඔවුන් මියගියබවට මරණ සහතික පෙන්වමින් ඉඩම් මංකොල්ලයක යෙදෙන බව දන්නවාද ? මේ ගැන වහාම සොයා බලන්න
      මහනුවර කච්චේරියේ ඉඩම් අංශයේ සේවයකරන මුස්ලිම් ජාතිකයන් ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න ඔවුන් මේවාට සම්බන්ධය

  6. Jagath says:

    This is common to any nationality, a routine practice to prevent maternal deaths due to complications ! This man have no any idea and telling rubbish !

  7. RAYMOND says:

    කොහොමද දැන් කැරකැවිල්ල
    ෂාපි බේරගන්න ගේම්
    උපදෙස් , පරාජිත ගෙන්
    හෙට උදේ මාධ්‍ය සාකච්ඡා අනුර කුමාර දිසානායක/දබර අමිල හිමි/රාජිත
    පිරිමි නර්ස්

    • UD says:

      අනුර / රාජිත / මංගල / දබර පර හැත්ත..
      මුන්ට සල්ලි දුන්නොත් අශූචි වුණත් කයි…

  8. Pallyan boru gothaney natiwa bolagey gaaanu puuso patau ghanawa wagey ney aa wadey korannney.hama magulatama pacha keliyata meyywata pacha keliyoth topilata rateraa eka labeyna aka satthama sahttae.

  9. Kalana says:

    මේ කාලකන්නියව ගලා ගහල මැරුවත් මදිනෙ

  10. Independent Buwa says:

    මෙන්න මු නාන්නයි හදන්නේ ……. සිසේරියන් සැත්කමක් මගින් දරුවන් තුන්දෙනෙකුට වඩා ගන්න ගියොත් අම්මගේ ජීවිතය අනතුරේ වැටෙන බව මු දන්නේ නෑ වගෙයි, නැත්නම් සාමාන්‍ය දරු උපතකදී වැදෑමහ කැපුවම වඳ වෙනවා කියලා ඇහුවමයි , මොකද පැලෝපිය නාලය වැදැමහ එක්ක එලියට එන එකක්යැ… 😀

  11. john the baptice says:

    වහාබි ඉස්ලාම් අයට ඉස්ලාම් නොයන අයට බොරු කියන්න පුලුවන්ලු

    • jsk says:

      විහිලුවක් නෙවේ ඒක තමා ඇත්ත. ආගම රැකගනීමට සහ ප්‍රචාරය සඳහා ඕනෑම දෙයක් කීමට අවසරය ‘පොතෙන්’ ම දී අත.

  12. sinha le says:

    පදියතලාව ප‍්‍රදේශයේ පදිංචි තුන්ගසිරි නමැති ඔහු මීට වසර 4 කට පෙර සෞදි අරාබියට ගොස් තිබෙන්නේ රියදුරු රැකියාව සඳහායි. තමන් සෑම දිනකම බුදුන් වැඳීම සිදුකර අතර ඔහු පවසන්නේ තමන් සෑම දිනකම බුදුන් වැඳීම සිදුකල බවත් එය දුටු නිවෙස් හිමියන් තමා මන්ත‍්‍ර ජපකරන්නෙකු බවට එරට පොලිසිය වෙත පැමිණිලි කළ බවත්ය.
    .ඒ අනුව, අත්අඩංගුවට පත්වී කස පහර 200 ක දඩුවමක් සහ වසරක සිරදඬුවමක් ලබා දුන්නාලු

    • jsk says:

      මුලින් මරනීය දන්ධනය නියම කරා. පසුව තානාපති මට්ටමේ බලපෑම් මත එය ලිහිල් කර පිටුවහල් කරා. මූලික හේතුව හඳුන් කූරු පත්තු කිරීම කට්ටඩි වැඩ ලෙස වරදවා හඳුනාගැනීම. අනේ මෙහෙමත් නූගත් එවුන්.

  13. Sappy the aboter says:

    Three children for a family is too many. Nothing wrong doing vasectomy operation for mothers with three children

  14. කැලණියෙ දමියා says:

    මුන් සෙට් එක හදන්නේ බොරු චෝදනා දාලා සාෆි බේරා ගන්නයි. ඇමතියෙක් වෙලා හිටියනම් ඒ කාලයේ දීම පරීක්ෂණයක් තියන්න තිබුණානේ. මේක හරියට ගෑනු ළමිස්සියන්ගේ ආරක්ෂාවට කඩු ගෙවල්වල තියාගත්තා වගේ ගොං කතාවක්.

  15. sama says:

    Just a mere statment won`t do. Show us the ratio,percentage of the abortions a single doctor has done. Shafi`s is 25% to 50%( depending on the number of deliveries) Also this man should learn Buddhism first to understand the differance. Buddhism is based on reasoning & meditation and eventually giving-up.

  16. sinha le says:

    අපේ වෛද්‍යවරුන් සංගමය මොහුට විරුද්දව නඩු ගොමුකල යුතුය

  17. පොරමෝලා says:

    දැන් බලාගෙන යනකොට දේශපාලනයේ නියුතු සියළුම මුස්ලිම් අය ත්‍රස්ථවාදය පෝෂණය කරන බව පේනවා

Main News