බුද්ධි නිලධාරීන් හිරේ දැමීම භයානකයි.. – නන්දිකඩාල් වීරයා 360දී කියයි..
September 20, 2016 at 10:40 am | lanka C news
හමුදා බුද්ධි නිලධාරීන්ට බන්ධනාගාරවල පොලිස් කූඩුවල ලගින්නට සිදුවීම බොහෝ භයාකක මෙන්ම කණගාටුදායක තත්වයක් බව මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන හා අදහස් පල කරමිනි.