මටත් බැරිවුණු දේ සෝරත පොඩි හාමුදුරුවන් කලා..- මහ සභාවක ලමා නළුවා වඩාගෙන අත්පලොසන් මැද ජැක්සන් ඇන්තනී කියයි..

December 11, 2016 at 9:20 am | lanka C news
මටත් බැරිවුණු දේ සෝරත පොඩි හාමුදුරුවන් කලා..- මහ සභාවක ලමා නළුවා වඩාගෙන අත්පලොසන් මැද ජැක්සන් ඇන්තනී කියයි..

දෙරණ රූපවාහිනයේ විකාශණය වන ‘සිදු’ ටෙලි සිත්තමේ සෝරත පොඩි හාමුදුරුවන් ලෙස රංගනයේ යෙදෙන ‘කවීෂ් විහග’ පසුගියදා පැවති උත්සවයකදී ප‍්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී විසින් මහත් අගය කිරීමකට ලක් කෙරින.

ඔහු කියා සිටියේ 80 දශකයේ මෙරට රූපවාහිනී ටෙලි නාට්‍ය ඇරඹි සමයේ කල නොහැකි වූ වික‍්‍රමයක් සෝරත පොඩි හාමුදුරුවන් විසින් කර ඇති බවයි.

සෝරත පොඩි හාමුදුරුවන් විසින් ලංකාවේ ටෙලිවිෂන් පේ‍්‍රක්‍ෂකාගාරය කණපිට හරවන ලද බවද ඔහු කියා සිටියේය.

පේ‍්‍රක්‍ෂකාගාරයෙන් ලමා නළුවාට හිමි වූයේ ඉහල ප‍්‍රතිචාරයකි.

226 views
Main News