33ක් සුව වී පිටවෙයි.. සුව වීමේ ප‍්‍රතිශතය 83% පනී..

June 30, 2020 at 12:40 pm | lanka C news
33ක් සුව වී පිටවෙයි.. සුව වීමේ ප‍්‍රතිශතය 83% පනී..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතව සිටි 33 දෙනෙකු පූර්ණ ලෙස සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇත.

එම කාලයේ දී වාර්තා වූ නව රෝගීන් ප්‍රමාණය 05කි.

ඒ අනුව මෙරට වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාවක් 2042 දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් සුවපත්ව ඇති ප්‍රමාණය 1711 කි.

මෙරට සුවපත් වීමේ ප්‍රතිශතය 83.7%දක්වා ඉහළ ගොස් තිබේ

47 views

2 Comments to “33ක් සුව වී පිටවෙයි.. සුව වීමේ ප‍්‍රතිශතය 83% පනී..”

  1. sunimal says:

    ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් මේවා අහලා ලැජ්ජා වෙන්න ඕනේ

    • මාක්ස්වාදී ජෙප්පා says:

      සමාජවාදී චීනයේ වයිරස් ලැබ් එකේ හදපු සමාජවාදී වයිරසයට බටහිර රටවල් යටත් වුනා එහෙනම්.