සාරිය ඔසරිය මුස්ලිම්වරුන්ගෙන් පැමිණි ඇදුමක්… සීගිරි ලලනාවන් බඩ එලියේ දමාගෙන ඉන්නේ ආඩම්බරයෙන්..- SB

June 21, 2019 at 3:50 pm | lanka C news
සාරිය ඔසරිය මුස්ලිම්වරුන්ගෙන් පැමිණි ඇදුමක්… සීගිරි ලලනාවන් බඩ එලියේ දමාගෙන ඉන්නේ ආඩම්බරයෙන්..- SB

සාරිය ඔසරිය මුස්ලිම්වරුන්ගෙන් පැමිණි ඇදුමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

එය පර්සියාවෙන් ඉන්දියාව හරහා ලංකාවට පැමිණි බවද ඔහු කියා සිටී.

බුර්කාවෙන් වන්නේ මුස්ලිම්වරුන් හා සෙසු ජාතීන් අතර තිබූ සම්බන්ධතාවය බිද වැටීම බවත් මන්ත‍්‍රිවරයා පැවසීය.

කොළඹදි පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

සීගිරි ලලනාවන් බඩ එලියේ දමාගෙන ඉන්නේ ආඩම්බරයෙන් බවත් කී ඔහු පෙර කල පටන්ම මෙරට ජනතාව බඩ එලියේ දමාගෙන සිටින්නටත් එයට ආදාරය කරන්නටත් කටයුතු කල බවද පැවසීය.

41 views

17 Comments to “සාරිය ඔසරිය මුස්ලිම්වරුන්ගෙන් පැමිණි ඇදුමක්… සීගිරි ලලනාවන් බඩ එලියේ දමාගෙන ඉන්නේ ආඩම්බරයෙන්..- SB”

  1. Buddhist says:

    Bandara kiyanne indiyawen apu demala wachanayak. Nuwara raju indiyawen bandapu dawas wala indala me nama pavichchi wenawa. Bandara enne Pandaram kiyana demala wachanen. Pandaram kyanne devale poojakayek. Muta meka wath danne na. Mu wage “Pinata seat” karayanta baninawada, nathnam mewage evun ta manthrikama dipu ekata baninawada kyala mata danne na/

  2. Mangala says:

    Eda indanma athak payak hollanne nathuwa mahajana depalawalin yapenno indala thiyenawa ehenam.

Main News