වෛද්‍ය ෂාෆි සිංහල මවුවරුන් වද කල චෝදනා ඔප්පු වී අවසන්.. යට ගහන්න ඇමතිලා දෙදෙනෙක් වලි කයි..

June 22, 2019 at 10:40 am | lanka C news
වෛද්‍ය ෂාෆි සිංහල මවුවරුන් වද කල චෝදනා ඔප්පු වී අවසන්.. යට ගහන්න ඇමතිලා දෙදෙනෙක් වලි කයි..

සිංහල මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව සිදුකරන පරීක්ෂණ වලට එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් දෙදෙනකු බාධා කරන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

මෙම සිද්ධිය යට ගැසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ද කටයුතු කරමින් සිටින බව ද හිමියෝ කියා සිටිති.

උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී ත‍්‍රස්සවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන විවාදයට ගත් අවස්ථාවේදීය.

අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් වූ චෝදනා දැනටමත් ඔප්පු වී අවසන් බව සැත්කම් කළ සියළු මවුවරුන්ට නැවත දරුවන් ලැබීන නැතිව ගිය බවත් රතන හිමියන් සදහන් කලහ.

මෙම සාක්ෂිවලින් අදාල වෛද්‍යවරයා අපරාධය කර ඇති බවට පැහැදිලිව ඔප්පු වී ඇතැයිද උන් වහන්සේ පැවසූහ.

වඳ කරන කටයුත්ත සෞදි අරාබියෙන් පැමිණි පිස්සුවක් බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් රත්න හිමියෝ කියා සිටියහ.

43 views

12 Comments to “වෛද්‍ය ෂාෆි සිංහල මවුවරුන් වද කල චෝදනා ඔප්පු වී අවසන්.. යට ගහන්න ඇමතිලා දෙදෙනෙක් වලි කයි..”

  1. danuskha says:

    එහෙනම් ශාෆි එක්ක හිටපු හෙදියෝ 69 ක් ඔවුන්ගේ කට උත්තරේ කියලා තියෙන්නේ ශාෆි නිර්දෝෂීයි කියලා ??? ලනුව ගිල්ල රතන හිමිට දැන් හිටපු අත්තත් නැ අල්ලපු අත්තත් නැ. පව් සාධූ දුකේ බැ

    • Harshie says:

      එහෙම දෙයක් හෙදියෝ කියලා නැල්ලු දනුශ්ක.දැන් කියන හැටියට හෙදියෝ කියලා තියෙන්නේ ශාෆි දොස්තර ඔපරේශන් එක වෙලාවේදී අන්වශ්‍ය කලබලයක් කරලා එයාලාවත අපහසුතාවයට පත් කරනවා කියලානේනික මුස්ලිම් දරුවෙක් ඉපදුනාම අත් දෙකට අරන් දෙවියන්ට කන්නලවු කරනවාලුනේ.මාධ්‍ය සදාචාරයක් නැති නිසා ඇත්ත නැත්ත අතරේ අපි අතරමං වෙලයි ඉන්නේ.

      • දේවක says:

        ඔය වඳ වෙච්ච මවුවරු චාපා බන්ඩාර එක්ක ඉඳලා බැලුවනම් ටක්කෙටම කියන්න පුළුවන් වඳ වෙලාද කියල

  2. RAYMOND says:

    කොහොම හරි මේ සැරේ ද රතන හාමුදුරුවන්ගේ පිහිටෙන් එජාපය විසින් මුස්ලිම් ලබා ගන්නා බව පැහැදිලිය

    • Pal says:

      Muslims who don’t want to live in peace will join UNP and try to continue with the same plan.
      But majority of Sinhalese with the peace loving Muslims and Tamils will get together to save our country by voting Gota….

      Gota is our only savior…

      We need Gota , Gota , Gota , Gota……

    • Norata Eka says:

      මෙය තමයි සිදුවෙමින් පවතින්නේ …

    • SL says:

      Great.During interviews on PSC members did not ask questions they were supposed to be asked.actually they have no idea of content of quran .sura and wahabi doctrine. It is so unfortunate these ppl deliberately skipping important questions.

  3. Spirit says:

    මහබැංකු මගඩියේ සැකකරු අර්ජුන් මහේන්ද්‍රන් වගේ මේ ජාතික අපරාධයක් කල මිනීමරුවා වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව කොතරම් චෝදනා ඔප්පු වුනත් යහපාලන ආණ්ඩුවේ සහයෙන් රටින් පැන ගනී …දැන් මහබැංකු මගඩිය ගැන කිසිම පරික්ෂණයක් නැහැ ..එක යටගහලා ..ජනතාවට දැන් ඒ සිද් ධිය අමතක වෙලා ..
    විල්පත්තු විනාශය , නැගෙනහිර ඉස්ලාම් කොළණි ,වතු දෙමළ උඩරට දෙමළ කොළණි ගොඩනගමින් රටේ ඉඩම් මංකොල්ලයේ ..සිංහලයාගේ මාතෘ භුමිය සුලුජාතින් අත්පත් කරමින් සිටි ..මේවා ගැන කථා කිරීම ජාතිවාදය වෙලා ..සිංහලයන් රට ජාතිය ගැන කතා කලොත් සිරගෙදර එක සන්හිදියාවට බාදාවක්ලු ….කැකිරිල්ලේ නිතිය
    රටකට සිදුවූ විනාශයක තරමක් …අපේ ආරක්ෂක හමුදාවලට කුමක්ද සිදු වී තියෙන්නේ? …
    රුකඩ පාලකයන්ගේ පදයට නටනවද ? රටේ ආරක්ෂක හමුදා තියෙන්නේ රට සහ රටේ ජනතාව ආරක්ෂා කිරීමට මිස වසර 5 කට පමණක් බලයට පැමිණි දේශද්‍රෝහී යහපාලන ආණ්ඩුව රැකගැනීම නොවේ
    තරුපටි වලට තණ්හාවේ රට අගාදයට විනාශයට යෑ මට ඉඩ නොදිය යුතු බව ත්‍රිවිද හමුදාවේ හමුදාපතිවරු කරුණාකර තේරුම් ගන්න

  4. Sun says:

    This type of underhand work was happening and people were not vigilant enough to trace them. So called money world was hiding most of these issues from the common man. This is not only withing the country but also the influence of foreign crooks. We have to be vigilant enough to monitor happenings. We know the law enforcing bodies as we as the leaders are getting underhand support to cover them. This is a world of drug dealers, they are surviving with that money. No body is talking now

  5. Sun says:

    This type of underhand work was happening and people were not vigilant enough to trace them. So called money world was hiding most of these issues from the common man. This is not only withing the country but also the influence of foreign crooks. We have to be vigilant enough to monitor happenings. We know the law enforcing bodies as well as the leaders are getting underhand support to cover them. This is a world like drug dealers, they are surviving with that money. No body is talking now

  6. අංකූරා says:

    ෂිහාබ්ඩීන් කලා නම් කරලා තියෙන්නේ මව්වරුන් නොදැන වඳ කිරීම නේ !,නිකං හිටියට ළමයි හම්බවෙන්නේ නෑ නේ , දෙමව්පියෝ ඒ සදහා සූදානම් වෙන්න එපායැ , අපේ ඈයෝ ගෙවල් දොරවල් , යාන වාහන , රූප ලාවණ්‍ය , ඉස්කෝල , පස්සෙ යනකොට ඔටෝ වඳ වෙනවා !!!.

  7. SAMEERA says:

    මුට දිය යුතු දඩුවම දඩුවම වන්නේ ….ටවුමකට ගෙනගොස් ..පුටුවක වැඩිකර සිංහල ජාතියට
    කරපු අපරාදයට …ඔලුවට පොරවෙන් ගසා මැරීම ය ..

Main News