තව අවුරුදු 20කින් ඔක්සිජන් කඩෙන් ගන්න වෙනවා..- ජනාධිපති

June 23, 2019 at 4:40 pm | lanka C news
තව අවුරුදු 20කින් ඔක්සිජන් කඩෙන් ගන්න වෙනවා..- ජනාධිපති

ලෝකයේ රටවල් ගණනාවක පරිසර විනාශය හේතුවෙන් ඔක්සිජන් වෙළඳසැල්වල විකිණීමට ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මෙරට ද සිදුවන පරිසර විනාශය දෙස බැලූ විට තවත් අවුරුදු විස්සක් විසිපහකින් එම තත්වයට පත්වන බවද ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පොළොන්නරුවේ බුද්ධි මණ්ඩපයේ පැවති ‘හරිත වැලි තොටුපල සංකල්පය’ වැඩසටහන අමතමිනි.

තමනට කොතරම් විවේචන එල්ල කලද පරිසරය වෙනුවෙන් ගන්නා ලද තීන්දු කිසිසේත් ආපසු හරවන්නේ නැතැයිද ඒ මහතා එහිදී පැවසීය.

7,874 Viewers

14 Comments to “තව අවුරුදු 20කින් ඔක්සිජන් කඩෙන් ගන්න වෙනවා..- ජනාධිපති”

  1. හිටං says:

    අපේ ජනාධිපති කරන වැඩ දිහා බලපුවාම ‌දෙන්න පුළුවං නියම තනතුර තමයි “රජයේ මාධ්‍ය ප්‍රකාශක” තනතුර…
    අඩුවක් නැතිව ඔක්කොම පැහැදිලි කරලා කියනවා….

    • Kara says:

      Ela… habai wada thamai naththe. . Monauath thawa 5 months vitharai ne… gedara endan hondata Oxygen ganna puluwan

  2. Love nature says:

    විල්පත්තු වන විනාස කල බදුර්දීන් නිදැල්ලේ ඒ ගැන කිසිම කතාවක් නැහැ දැන් බොරු ඔක්සිජන් ගැන කථා කරනවා මේවා අහන්න කොන්ඩේ බැදපු චීන්නු අපේ රටේ නැහැ

  3. සුමනසිරි says:

    නියමයි……..!

    එදාට ඩඩ්ලි සිරිසේනට කඩයක් ඇරලා ඔක්සිජන් විකුනුවහැකි…………….!!

    ඒක ජනාධිපති කම කොරනවාට වඩා හොඳ ව්‍යාපාරයක්………..!!!

    හිටං ගේ මොලේ තමා මොලේ ……………………………………………………..!

  4. ලස්සන ලංකා says:

    බලයට පත් වූ දින සිටම නීතිපති දෙපාර්තමේන්තුවේ ග්‍රහණයේ සිටින ජනාධිපතිවරයාට රටට වැඩක් කරන්නේ වෙලාවක් නෑ…

  5. Help gamaya says:

    Oxygen Sadenne gas walinma thama

    • Mangala says:

      අදහසක් දෙන්න පුළුවන් …එත් ඒක තේරුම් ගන්න බුද්ධිය දෙන්න බැහැ.

  6. Hela gamaya says:

    Oxygen Sadenne gas walinma thama

    • Mangala says:

      ඒකම තමයි බූරුවෝ මෙච්චර වෙලා කියන්නේ .

  7. මර්තෙලිස් says:

    තව අවුරුදු 20 කින් තම්බිය රට පාලනය කරන්නේ , ඔක්ෂිජෙන් විතරක් නොවෙයි සිංහලයොත් කඩෙන් ගන්න වෙනවා , තොපි වගේ සේවලයෝ පොන්නයොත් එක්ක කරන මේ කරුම පාලනයේ විපාක තමයි මේ

    • Dp says:

      මේ ටික කවුරුහරි facebook එකේ වත් දාන්න,අපේ ජනපතිට කියවන්න ..දැන් පත්තර බලන්න වෙලාවක් නැතුව ඇති

  8. Gayantha says:

    ඔව් ඔව් එල්කාර්ඩෝ යකඩ ගන්න කියලානේ මේ මහත්තයා කියන්නේ. ඕයි රටේ නායකයා නේද. හොයලා බලලා කියනවා නිකන් කටට ආපු පලියට සාක්ශි නැති ගොන් කතා කියන්නේ නැතුව.

  9. ඉතින් ආස නැද්ද එහෙම වෙනවනම් එතකොට රැකියා දශලක්ශෙ, වහන පෝට් සිටි, වොකස්වැගන් කාර්, free wifi ගිය මැතිවරනයෙ දෙනව කිව්ව වගෙ ඊලග මැතිවරනෙදි ඔක්සිජන් ගෝනි දහයගානෙ නිකන් දෙනව කියනවනෙ….අරව වගේ මේකත් නැගල යයි.

  10. Patriotism says:

    Ok… That is why.. your all politicos (226) allow deforestation. ..

Main News