පාස්කු බෝම්බයට වග කිවයුතු ගෝටාභයයි.. පාස්කු බෝම්බ කමිටුවේදී හෙලි වූ බව කමිටුවේ ප‍්‍රබල සාමාජිකයෙක් කියයි..

June 23, 2019 at 10:12 pm | lanka C news
පාස්කු බෝම්බයට වග කිවයුතු ගෝටාභයයි.. පාස්කු බෝම්බ කමිටුවේදී හෙලි වූ බව කමිටුවේ ප‍්‍රබල සාමාජිකයෙක් කියයි..

පසුගිය අප්‍රේල් 21 වන දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මේ බව සඳහන් කළේ දෙරණ රූපවාහිනියේ ‘මොකද උනේ’ වැඩසටහන සමග අදහස් පල කරමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන තේරීම් කාරක සභාවේ සාමාජිකයකු ලෙස මේ වනවිට කර ඇති පරීක්ෂණ අනුව ප‍්‍රහාරයේ වගකීම පැවරෙන්නේ කාටද නිවේදකයා විසින් කරන ලද ප්‍රශ්නය ප්‍රශ්න කිරීම් හමුවේ ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ගෝටාභය රාජපක්ෂ මහතා විසින් චූදිත ත්‍රස්තවාදී සංවිධානයේ 26 දෙනෙකුට පඩි ගෙවා ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම එල්ලකරන චෝදනාවන් නීතිය හමුවට ගෙන එන්නට ගියහොත් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වන බවද කී ඇමතිවරයා මෙවන් කාරණා රටට හෙළි කිරීමට සිදුවූයේ ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කළ නිසා බවද කියා සිටියේය.

ප‍්‍රහාරය සම්බන්දවෙයන් වත්මන් ආණ්ඩුවේ නිලදාරීන් පිරිසක්ද වගකිව යුතු බවත් ඔහු එහිදී පැවසිය.

61 views

33 Comments to “පාස්කු බෝම්බයට වග කිවයුතු ගෝටාභයයි.. පාස්කු බෝම්බ කමිටුවේදී හෙලි වූ බව කමිටුවේ ප‍්‍රබල සාමාජිකයෙක් කියයි..”

  1. Wasala says:

    The Joke for the Millennium! I know about this dentist for more than 46 years! He is a Public Joker and he appointed by another Joker who have appointed by another Joker! So his joke is Joke to the power 3 !

  2. DDD says:

    Mun hithan inne api pol booruwo kiyala wenna ethi…. Fonseka mahaththayo oya paligeneemen midena kal obata apen samaawak ne… Hithe thiyena anthima kemaththath gilihenna kalin oya paligeneeme chethanawa athaerala rata wenuwen GOTA ekka ekathuwee wedakaranna. Oba thuma ethulu anith gon harak monawa keewath GOTA beri nam api wena RAJAPAKSHA kenek hari balaye indawanawaamai… mokada rate Jathiya aagama gena owun katayuthu kala aaakaraya gena apita an siyalu denata wada edath adath viswaasai.

Main News