ජනාධිපතිවරණය පළමුව කැදෙවුවොත් එක මොහොතක් නොසිට ධුරයෙන් ඉල්ලා අස්වෙනවා..- මැ.කො. සභාපති

June 24, 2019 at 11:20 am | lanka C news
ජනාධිපතිවරණය පළමුව කැදෙවුවොත් එක මොහොතක් නොසිට ධුරයෙන් ඉල්ලා අස්වෙනවා..- මැ.කො. සභාපති

දීර්ඝ කාලයක් තිස්සේ කල් දමමින් ඇති පළාත් සභා මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයේ එක මොහොතක්වත් රැඳී සිටින්නේ නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

පළමුවෙන් පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බව මැතිවරණ කොමිසමේ අදහස බවත් එය ජනාධිපතිවරණයකට මසකට කලින් වුවද පැවැත්වීමට කොමිසමට හැකි බවද ඒ මහතා පවසයි.

කෙසේ නමුත් ජනාධිපතිවරණය පළමුවෙන් පැවැත්වුවහොත් ඊට විරෝධය පා තමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට සූදානම් බවද ඔහු පැවසීය.

ජාතික මැතිවරණ කොමිසම සභාපතිවරයාද ඇතුළුව සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත ය.

44,532 Viewers

21 Comments to “ජනාධිපතිවරණය පළමුව කැදෙවුවොත් එක මොහොතක් නොසිට ධුරයෙන් ඉල්ලා අස්වෙනවා..- මැ.කො. සභාපති”

  1. Chandadayakaya says:

    ඔබතුමා අස්වෙනවා කියන්නේ සභාපතිකමින් මිසක් මැතිවරණ කොමිසමෙන් නෙවෙයිනේ

    • මැදමුලනෙ මුත්තා says:

      මෙිවගේ ජෝකර් මැකො කෙනෙක් ඉතිහාසයේම ඉඳල නෑ. සභාපතිකමෙන් පමණක් නෙවි සාමාජිකත්වයෙනුත් ගියානමි තමයි හොඳ.
      මෙයා හොඳයි අමිබලන්ගොඩ බස්ටෑන්ඩි එකේ තැඹිලි කපන්න.

  2. Kassapa says:

    This is the man who change numbers in the 2015 Election and gave the winning to RW. He is the brother of Sunanda Deshapriya the Traitor of Sri Lanka.

  3. හෙලයා says:

    කය්ය විතරය්. ආණ්ඩුවෙ උන් කාටවත් මැතිවරණ අවශ්‍ය නැහැ.

  4. kalu thara says:

    ඔය රෙද්දෙ පළාත් සභාව තිබ්බත් එකය් නැතත් එකය් .
    ඉන්දියාව අපිට බලෙන් දීපු මරාලෙනේ ඕක .
    රටේ සල්ලි කනවා විතරය් ඕකේ ඉන්න එවුන්ගෙන් මෙලෝ වැඩක් නෑ.

  5. Nandasoma says:

    කාටවත් බැන බැන බොරුවට කතන්දර කියල වැඩක් නැහැ….

    ඔබතුමාගෙ බලතල යොදවල, පළාත් සභා මැතිවරණය කැඳවන්න…..

    අවසාන වතාවට පැවැත්වූ නීතිය යටතේ ඒක කරන්න පුලුවන්….

    ඒකට එරෙහි වෙන්න කාටවත් බැහැ…..

    • SUDHU THARA says:

      Why are you all afraid to hold the elections? Never in the history ,since 1931 ,such a undemocratic rulers? You all got very nice feed back from the people for posponing the local elections. This time it would be very much worse than that.All the Nation are aware that you all are Election_phobic. Damn shame.

    • The People says:

      Because of the 19th amendment ,the President could not dissolve this unpopular government within four and a half years.But the people observe in disgust the so called independent Election commission ( they boast) cannot call nominations to the due provincial council elections, main reason seem to the scare of the present rulers to face the people ,after learning an unforgettable lesson by postponing local elections.

  6. කොලුවා says:

    සෑහෙන කාලයක් මැතිවරණ නොපවත් දී ඔහේ මොනව මොනව හරි කියව කියව හිටි මැතිවරණ ලොක්කා, ඇයි එක් විශේෂිත මැතිවරණයක් කෙරෙහි මෙතරම් ලැදි. එය එතරම් සුවිශේෂ ඇයි අස්වෙන්නට තරම්. සුනන්ද දේශප්‍රිය මල්ලිගෙන්වත් ඔය කවුරුහරි අහල බැලුවනම්

  7. vishnu says:

    පලකො ඉතින් කෙකර ගගා
    ඉන්නැතිව.උඹ වගේ පඟරනැට්ටෙක්
    නැති එක තමා හොඳ

  8. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Obatuma giyata thawa kenek enawa.

  9. Winsara says:

    Ela Ela Ara Soyza

  10. SuMa says:

    මේ සියා මොකාටද ඒපාර එන්න හදන්නේ..
    පළාත් සභා මැතිවරණය මාස ගනනාවක් තිස්සේ කල් දාලා තියෙද්දී ජනාදිපතිවරණය ලන්වෙන කොටද ඔලුවේ මයිල් කෙලින් වෙන්නේ..
    අස්වෙනවනම් දැන්මම අස්වෙන්න. බොරුවට mic වල කෙළ පුරවන්නේ නැතිව..

  11. පිනා says:

    මැකෝව නටවන්නේ උගේ මල්ලී ngo කාරයා

  12. Lol says:

    Danma aswele palayan. Mechchara kal chanda baraganak thibbe naha, mechchara kal mokuth nokiya idala enawa dan kiyawanna. Janadipathiwaranaya thiyapan ikamanata

  13. Kadiya says:

    පට්ට ලාබ ලබාගතහැකි ව්‍යාපෘතියක්.
    ප්‍රතිලාභියෝ නම් සිරිසේන සහ SLFP ය, රනිල් ඇතුළු UNP නඩය, TNA, JVP නඩ. ඇමෙරිකාව ඇතුළු බටහිර වෘක රැල. UN මානව හිමිකම් නඩේ. යහපාලන සහායක බල සේනාව.
    වින්දිතයෝ: යහපාලන කාලකන්ණි ආණ්ඩුව නිසා ආර්ථිකය විනාශවූවෝ, අප්‍රේල් 21 බෝම්බෙන් මළාවූ සහ තුවාල වුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය, රාජ්‍ය දේපල ජාතිය සතුව තිබිය යුතුය කියා සිතන්නවුන්.

  14. NAK says:

    Looks like he is once again getting ready to serve his masters.
    If PC elections are not held first,no other election will be held,is that what he is saying?

  15. Ranjith Pushpakumara Perera says:

    This is the man who changes numbers in the 2015 Election and gave the winning to RW. He is the brother of Sunanda Deshapriya the Traitor of Sri Lanka.
    We are not interested in what this idiot saying, please conduct presidential and general elections first.

  16. john the baptice says:

    දැන් සිරිසේනට කඩේ යන පාටයි

  17. Upul says:

    This guy thinks election commission cannot run without him. Get lost my friend, you are full of BS.

Main News