වෛද්‍ය සාෆි රැදවුම් භාරයෙන් නිදහස් කිරීමට කටයුතු කරනවා.. ත‍්‍රස්ත චෝදනා සනාථ වී නෑ..- CID අධිකරණයට කියයි..

June 28, 2019 at 9:20 am | lanka C news
වෛද්‍ය සාෆි රැදවුම් භාරයෙන් නිදහස් කිරීමට කටයුතු කරනවා.. ත‍්‍රස්ත චෝදනා සනාථ වී නෑ..- CID අධිකරණයට කියයි..

වෛi සෙයිදු සහාබ්දීන් මොහොමඞ් ෂාෆි විසින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී සිදු කරන ලද සිසේරියන් සැත්කම්වලදී සිදු වී ඇතැයි කියන පැලෝපීය නාළ අවහිර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කළ මවුවරුන්ට ලබන 30 වැනිදා සිට කොළඹ ජාතික රෝහලේදී එස්. එච්. ජී. පරීක්‍ෂණ සිදුකිරීමට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර ලබාදීම කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් කාරියවසම් මහතා ඊයේ (27 දා* අත්හිටුවයි කළේය.

එවැනි පරීක්‍ෂණ මගින් සිසේරියන් සැත්කම් නිසා මේ වන විටත් මදසරුභාවයට ලක් වී ඇති මවුවරුන්ට තව තවත් සංකූලතා ඇතිවීමට ඉඩ ඇති බවත්, එමගින් එම මවුවරුන්ට ඉතා අහිතකර සංකූලතා ඇතිවිය හැකි බවත් පෙන්වා දෙමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi සරත් වීරබණ්ඩාර මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

සරත් වීරබණ්ඩාර මහතා ඇතුළු විශේෂඥ වෛi මණ්ඩලයකින් ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබාගෙන ලබන 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා එම නිර්දේශ අනුව ඉදිරි දිනයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු

නියෝගයක් ලබා දෙන බව පෙන්වා දුන්නේය.

වෛi ෂාෆි මොහොමඞ් සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවල ප‍්‍රගතිය සහ වින්දිතයන්ගෙන් හා සාක්‍ෂිකරුවන් 500 කට අධික ප‍්‍රමාණයකින් ලබාගත් සාක්‍ෂි සම්පිණ්ඩන ඇතුළත් පිටු 210 ක වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාර ෂාෆි මොහොමඞ් පසුගිය කාලය තුළ රුපියල් පන්කෝටි තිස්ලක්‍ෂයකට අධික මුදලක් වැය කර දේපළ මිලදී ගෙන ඇති බවත්, ඔහුගේ මාසික ආදායම රුපියල් දහනවලක්‍ෂ තිස්තුන්දහස් පන්සියයක් බවට අනාවරණය වී ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා පසුගිය කාලය තුළදී මිලියන තුන්සිය හැත්තෑහතක (377* මුදලක් ආයෝජනය කර ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයට ආධාර අනුබල දීම සහ තව්හිද් ජමාත් සංවිධානයේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් ඔහු සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය සිදු කළ බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

ඔහු ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ බවට විමර්ශන වාර්තා හා බුද්ධි අංශ තොරතුරු අනුව අනාවරණය වී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයාට කරුණු වාර්තා කොට රැුඳවුම් භාරයෙන් නිදහස් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ නමුත් ඔහු තමන් සේවය කළ රෝහලේ දී වෙනත් කාන්තාවක බිහිකළ දරුවකු නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වෙනත් අයකුට ලබාදීමට ආධාර අනුබල දී ඇති බව අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

විමර්ශන නිලධාරීන්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු මහතා කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති ආකාරය පක්‍ෂග‍්‍රාහී බව අධිකරණයට පෙන්වා දුන්නේය.

සැකකාර වෛiවරයා විසින් සිදුකර ඇත්තේ ඉතා සූක්‍ෂම ආකාරයේ අපරාධයක් බවත්, ලංකා ඉතිහාසයේ එවැනි අපරාධයක් සම්බන්ධයෙන් මින් පෙර විමර්ශනයක් සිදුවීනැති බවත් නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

විමර්ශන නිලධාරීන් සිදුකර ඇත්තේ හොරාගේ අම්මාගෙන් පේන අසා හොරා නිදහස් කරන ආකාරයේ විමර්ශනයක් බව ද එහිදී පෙන්වා දුන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා ශල්‍යාගාරයක් තුළදී සිදුකරන සිසේරියන් සැත්කම්වලදී පැලෝපීය නාළය මිරිකනවා දැක්කාද? නැතිද? කියා සාක්‍ෂිකරුවන්ගෙන් අසා අධිකරණයට සාක්‍ෂි සම්පිණ්ඩන ඉදිරිපත් කිරීම මගින් අපරාධකරුට ලෙහෙසියෙන් නීතියෙන් බේරී සිටීමේ හැකියාව ද ඇතැයි නීතිඥවරයා පෙන්වා දුන්නේය.

– divaina

17,740 Viewers

20 Comments to “වෛද්‍ය සාෆි රැදවුම් භාරයෙන් නිදහස් කිරීමට කටයුතු කරනවා.. ත‍්‍රස්ත චෝදනා සනාථ වී නෑ..- CID අධිකරණයට කියයි..”

  1. Anjanam says:

    Thajudeen ගේ මියයාම මිනිමැරුමක් කියා එ්ක පස්සේ අවුරුදු ගනනක් එලවන CID එකට ෂාපි මාසයෙන් නිදහස් කරන්න පුලුවන්
    ඔහෝම තමයි සහරාන් වත් නිදහස් කරලා රට සොහොන් බිමක් කරේ

    • සිංහල බන්ඩා says:

      සිංහල අම්මලාට සිසේරියන් කල යුත්තේ මුස්ලිම් දොස්තරලා පමනක් බවට රාජිත සහ යූඑන්පී ය පනතක් ගෙනෙවාලු.

    • සිංහල බන්ඩා says:

      සිංහල අම්මලාට සිසේරියන් කල යුත්තේ මුස්ලිම් දොස්තරලා පමනක් බවට රාජිත සහ අමිල මොහමඩ් හිමි සහ යූඑන්පී ය පනතක් ගෙනෙවාලු.

  2. desta says:

    para anduwa sapiya wa nidhas karagena warewko chndeta tambi chanda witarai thopita me para para unp ballo

  3. Saman says:

    මදැයි රතන උන්නාන්සෙ 2020 පාර්ලිමේන්තු යන්න ට්‍රයි කලා.

    • තන මෙතන says:

      රතන අතන මෙතන ගිහින් කරණ වැඩ වලින් හතර අතට අසුචි නාගන ඉන්නේ.

  4. Jagath Silva says:

    Balanna pinwathune. doctorsla dennekge kachal ekak jathin dekaka vairayak vuna heti.

    sinhala genunge madasaru bhavya nethi karanna, Prof. Jayasumanwath reserch kalot honde.

  5. danuskha says:

    මෝඩ දේශපාලුවන්ගේ හා ගොන් ස්වාමීන් වහන්සේලාගේ කාලීන උවමනාවන්ට වෛද්‍ය විද්‍යාව ඉඩක් නැති බව දෙන්වත් දැනගත යුතුයි.

    • සමනල සහජීවනය says:

      මුස්ලිම් අන්තවාදීන්ටයි, උන්ගෙන් යැපෙන දේශපාලන තක්කඩියන්ටයි පු# දුන්නට ඔහොමත්ම දෙන්න එපා යකෝ. තොපිලගෙ බලු පොලිසියෙ ලොක්කො මොනව කලත් කුරුණෑගල රෝහලේ පරීක්ෂණ වාර්තාවෙන් ඔය සාෆි කියන එකාගෙ පැටිකිරිය මේවෙනකොටත් හෙලිවෙල තියෙන්නෙ.

  6. Priyankara says:

    UNP horunta chande deepu ewnta lajjawak thiyenawanam ai me wage moda thaleta chande denna epa.Bath packet ekak kanna, Shot ekak dagannath, apita jathiyak,nidahasak thiyenna ona.A hinda, bath packet ekata, Bothaleta, Takaran thahaduwata, chande denna epa

  7. Jagath Silva says:

    siyalla dath agasthi rishi , disney gihilla

  8. Sun says:

    The ethic is as a doctor if he has been doing such things that is not within the range of honesty. That is what we expect from a doctor. If he has done something wrong that is like internal bleeding for the person who convicted such things. That is inner unhappiness and that will affect the psychology of the person committed such things. That is the law and order of the universe.

  9. Gayantha says:

    මේක ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ සම්පුර්ණයෙන්ම DIG කාරයා හත්පොලේඑ ගගත්තු සිද්දියක්. මුලින්ම මේ හරක් නීතිය ඉගෙන ගන්න ඕන පොලිසියට යන්න ඉස්සෙල්ලා.

    • සමනල සහජීවනය says:

      මුස්ලිම් අන්තවාදීන්ටයි, උන්ගෙන් යැපෙන දේශපාලන තක්කඩියන්ටයි පු# දුන්නට ඔහොමත්ම දෙන්න එපා යකෝ. තොපිලගෙ බලු පොලිසියෙ ලොක්කො මොනව කලත් කුරුණෑගල රෝහලේ පරීක්ෂණ වාර්තාවෙන් ඔය සාෆි කියන එකාගෙ පැටිකිරිය මේවෙනකොටත් හෙලිවෙල තියෙන්නෙ.

  10. Jagath Silva says:

    Pilimawalin budu ras wihidei

  11. sinha le says:

    මෙය හරියා කාරව සොයා බැලීමට කණ්ඩායමක් පත් කිරීමට ජනාදිපතිට තියන අමාරුව මොකක්ද වහාම ජනතාවට මෙය දැන්විය යුතුය?

  12. පොරමෝලා says:

    මෙම නිලධාරීන් පසු කාලයකදී ජනතා අධ්කරණයක් හමුවට ගෙන රජ කාලයේ තිබූ දඬුවමකට යටත් කළ යුතු ය

  13. Jay says:

    un okkoma nidahas kara api hire yamu.deviyani oba kohida?

  14. Boo says:

    සිංහල දරැවන් මරපු ඌරා නිදහස් වුන ගමන් බඩ කට පුරා සලකලා කන්යාවියන් 72ක් ලබාදෙන්න කෙනෙක් නැද්ද හැබෑට?

  15. Gamaraala says:

    Naidiwa Kaaraya Dan Sanitary Pad imbinawalu wandabeheth daalada kiyala