කෝච් වෙනුවෙන් ගහනවා කියලා එකක් කොහෙවත් නෑ… තමන්ට ලකුණු-විකට්ගන්න බැරිනම් කවුරුවත් පලි නෑ..- මාලිංග

June 30, 2019 at 3:50 pm | lanka C news
කෝච් වෙනුවෙන් ගහනවා කියලා එකක් කොහෙවත් නෑ… තමන්ට ලකුණු-විකට්ගන්න බැරිනම් කවුරුවත් පලි නෑ..- මාලිංග

තමනට ලකුණක් ගහගන්න බැරිනම් විකට් එකක් ගන්නට බරිනම් පුහුණුකරුට හෝ නායකයාට චෝදනා කර වැඩක් නැති බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග පවසයි.

ලකුණු ගැසු වට කෝව් වෙනුවෙන් ගැහුවා කියන්නේ නොගැසූ විට සද්ද නැතිව ඉන්නයි ක‍්‍රිකට් කොහොවත් නැති බවත් ඔහු කියයි.

ලකුණු ගැහුවෙ එය තමන්ට පුළුවන් බවත් නොගැසුවේ නම් තමන්ට බැරි බවත් විකට් ගත්තේ නම් පන්දු යැවීමට හැකි බවක් නොගත්තේ නම් තමන්ගේ අඩුපාඩුවක් බවත් ඔහු කියා සිටියි.

ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වී සිටිමින් එංගලන්තයේ සිට මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

19 views

11 Comments to “කෝච් වෙනුවෙන් ගහනවා කියලා එකක් කොහෙවත් නෑ… තමන්ට ලකුණු-විකට්ගන්න බැරිනම් කවුරුවත් පලි නෑ..- මාලිංග”

  1. SIRIMAL says:

    Malinga, thamuse honda bowler kenek, aith thamusegay kata wediye. Umbalata salli gewanna $$$ valin may kaiwaru gahanna nevai. Mahaththayek wagay sellam karanna berinan, gedera waren. Umbey Nenda merunama London wala idan Colombo walata 2 parak awa.

    Umbey konde vitharak nemai, oluwath loku wadei. Waren gedera .

    • Suren says:

      Don’t talk rubbish, Sirimal. He at least talks straight.Thisara what did he do in this WC? Nothing. Jeewan, another henchman. Mathews over the hill.A complete overhaul needed.

    • නිවන්ත says:

      ක්‍රිකට් කියන්නේ ඉතාම දැඩි මානසික එකාග්‍රතාවක් අවශ්‍ය මනා සංයමයක් සහිතව කලයුතු බුද්දිමත් ක්‍රීඩාවක් නමුත් අපි අද ක්‍රිකට් කියන්නේ චොකා බයිලා ගෝරනාඩුවක් ,සැණකෙළියක් බවට ක්‍රිකට් පත්කරලා .සංගීතය විස්තර ප්‍රචාරකයන්ගේ මුකරිකම ප්‍රදර්ශනය කරන විහිලු විකාරරුපි ජෝගියක් බවට ක්‍රිකට් පත් කරලා .අපේ දරුවන්ට පවා අද ක්‍රීඩා කරන්න සිදුවෙලා තිබෙන්නේ මෙන්න මේ චොකා බයිලා හා කුණු විස්තර ප්‍රචාර මැද්දේ .ක්‍රිකට් ක්‍රීඩාවේ දී ක්‍රීඩකයා විසින් තම ක්‍රීඩාව සඳහා යෙදවියයුතු මානසික එකාග්‍රතාව ලබා ගැනීමට මේ චොකා බයිලා සන්ස්ක්රුතිය බාදාවක් ක්‍රිකට් සැණකෙළියක් බවට පත්වීම බාධාවක් .එදා එංගලන්තයේ මේ ක්‍රීඩාව බිහිවුනේ ඉතාම නිශ්චිත රාමුවක් සහිතව ඉතාම සුක්ෂම පරාසයන් සන්යමයන් සහිතව .එක කානිවල් එකක් කරලාසුදුවක් කරලා ක්‍රීඩකයන් ඒ කානිවල් එකේ රගන්නෝ නළුවෝ බවට පත්කරලා ක්‍රිකට් ක්‍රීඩකයන්ට තිබියයුතු මානසික එකාග්‍රතාව ලබාගැනීමට මේ බාහිර කරුණු මෙන්ම සුදු මානසිකත්වය නිසා ලැබෙන මානසික ආතතියත් ඉතාම අහිතකරයි .ක්‍රිකට් දියුණු කරන්න ඕනානම් පළමුවෙන්ම කරන්න ඕනා මෙය සුපිරිසිදු ක්‍රීඩාවක් බවට පත්කිරීම .එනම් සූදු මානසිකත්වය ,කානිවල් මානසිකත්වය ක්‍රීඩාවෙන් ඉවත් කිරීම .මෙමගින් මානසික සංයමයකින් යුක්තව බාහිර බලපෑම් වලින් තොරව ක්‍රීඩා කළහැකි බුද්දිමත් ක්‍රීඩකයන් පිරිසක් බිහිවනවා

    • Laksiri says:

      what Malinga says is true. Who the bloody idiot are you to talk these nonsense?.

    • විස්කි මැඩම් says:

      මාලිංග රත්ගම කොල්ලෙක්. වැඩ කිඩ, කට වගේම කොන්දත් මාලිංගට උපතින්ම පිහිටලා තිබෙනවා.
      කටයි කොන්දයි අඩු නිවටුන් අතරේ අවනීතිය රජකරන්න පුළුවන් උනත් කටයි කොන්දයි තියන මිනිස්සු ඉන්නකම් ඒ සෙල්ලම් අමාරුයි. නැන්දගේ මළගෙදරට දෙපාරක් නොවේ 10 ක්පාරක් ගියත්, නොගිහින් හිටපු උන්ට වඩා මාලිංග වැඩ පෙන්නුවා.

      ඕනෑම රටක ක්‍රීඩකයෙකුට ගෙවන්නේ ඩොලර් වලින් තමයි. නමුත් මාලිංග පඩිය ගන්නේ හැකියාව නිසා. නැතුව පිනට වත් ලොක්කන්ට කොටසක් දීමේ අත යට ඩීල් එකකට වත් නොවේ. ඒ නිසා මාලිංගට කථා කිරීමේ අයිතිය ඉහලින්ම තියෙනවා.

    • විස්කි මැඩම් says:

      අද කාලේ ක්‍රීඩකයින්ට කළමනාකරුවන් ඉන්නවා.
      ක්‍රීඩකයින් ගන්න මුදලින් කොටසක් තම තමන්ගේ කළමනාකරුවන්ට ගෙවනවා.
      ඒ සල්ලි වලින් කොටසක් කළමනාකරුවන් විසින් තේරීම් කමිටුවේ උන්ට අත යට පාගා දෙනවා.
      අන්තිමේ පගාවට ක්‍රීඩකයින් කණ්ඩායමට යනවා. ඔන්න මාලිංග නොකියූ දේ මම කිවුවා.
      මාලිංගගේ කට වහන්න ගිහින් අහගත්තා ඇතිද? තව ඕනෙද?

    • Fass says:

      Oba thumage kathwenma therenawa Mona jathiye harakekda kiyala…Malingage newei umbai oluwa idmichcha eka….deyak therum ganna beri nam umbee nokiya hitiyanam hondai

    • ara says:

      tho mona gembekda yako.paharaya issara katakaranna denaganin..

  2. Saradiel says:

    තිත්ත ඇත්ත

  3. Pubudu says:

    කතාව සහතික ඇත්ත. දක්ෂයෙක් නම් පිටිය මොකක් උනත් ලකුණු ගන්නත් කඩුලු ගන්නත් පුළුවන් වෙන්න ඕන . එහෙම බැරි උනහම තමන්ගේ බැරිකම පිරි අර ගන්නැතුව වෙන වෙන බයිලා ගහලා වැඩක් නෑ.

  4. දැන් ඉතින් පිට්ටනි නැතුව මුල්ලකට වෙලා අතේ හතර වටේ ගහපියව්. .... says:

    දැන් ඉතින් පිට්ටනි නැතුව මුල්ලකට වෙලා අතේ හතර වටේ ගහපියව්.

Main News