සජිත් බබෙක්.. බිම තිබ්බොත් දණ ගාන්නවත් බෑ.. මංගල අගමැතිට මිස්ටර් බීන් කියු කෙනෙක්..- සජිත්ට, මංගලට ඇමති රවි උඩ පැන පැන තලයි..

July 5, 2019 at 3:50 pm | lanka C news
සජිත් බබෙක්.. බිම තිබ්බොත් දණ ගාන්නවත් බෑ.. මංගල අගමැතිට මිස්ටර් බීන් කියු කෙනෙක්..- සජිත්ට, මංගලට ඇමති රවි උඩ පැන පැන තලයි..

කුඩා දරුවන් ඔසොවාගෙන සිටිද්දී බිම තිබ්බොත් දුවන්න පුළුවන් යැයි සිතන බවත් නමුත් සැබෑවටම බිම තැබූ පසු දුවන්න තියා දණ දාගන්නවත් බැරි බව ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනක දී අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විමසද්දීය.

මංගල සමරවීර ඇමතිවරයා ගැන අදහස් පල කරමින් රවි කරුණානායක මහතා කියා සිටියේ ඔහු ඉතාම මෑතකදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ පුද්ගලයෙකු බවත් ඊට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මිස්ට් බීන් කියූ බිහි පුද්ගලයෙක් බව මතක තබාගත යුතු බවයි.

එවන් පුද්ගලයන් කියන ආකාරයට එජාපය කටයුතු නොකල යුතු බවද ඇමතිවරයා පැවසීය.

සජිත් සහ මංගල ගැන රවී කතා කරයි…

සජිත් සහ මංගල ගැන රවී කතා කරයි…Like us : ITNnews

Gepostet von ITNnews am Donnerstag, 4. Juli 2019

40,155 Viewers

5 Comments to “සජිත් බබෙක්.. බිම තිබ්බොත් දණ ගාන්නවත් බෑ.. මංගල අගමැතිට මිස්ටර් බීන් කියු කෙනෙක්..- සජිත්ට, මංගලට ඇමති රවි උඩ පැන පැන තලයි..”

  1. Nimal R says:

    නියමයි.ඔහොම යං .මුන් ටික පොර කුකුල්ලු වගේ කෙලගන්න තමයි ඕනෑ

  2. sinha le says:

    අපේ සිංහලයෙක්ට මෙසේ කියන්න කරුනානායගම්ට කිසිම අයිතියක් නැහැ

    • Dilshan says:

      I am a unpier from my childhood as my father is a strong unpier. I totally agree with Mr Karunanayake on this regard.
      Its people like Premadasa and Mangala samaraweera who brought disgrace to our party. Sajith is in no way makes a good President or to that effect even a good party leader. He is very immature and ofcourse would work to the tune of people like Mangala Samaraweera.

  3. මැදමුලනෙ මුත්තා says:

    මහබැංකුව කඩන්න නමි බබිබුන්ට බැහැ.

  4. Rata Wenuwen says:

    සජිත් බබා බිම තිබ්බොත් ජන්ගිය කක්ක දාගන්න හරි හපනා

Main News