බන්දුල ගුණවර්ධන ස්ත‍්‍රී දුෂකයෙක්.. දේවාලයකට මුත‍්‍රා කලා.. තායිලන්තයේ සුද්දියක් පටලාගෙන රොන්දෙ ගැහුවා..- දඹර අමිල හිමි

July 5, 2019 at 3:00 pm | lanka C news
බන්දුල ගුණවර්ධන ස්ත‍්‍රී දුෂකයෙක්.. දේවාලයකට මුත‍්‍රා කලා.. තායිලන්තයේ සුද්දියක් පටලාගෙන රොන්දෙ ගැහුවා..- දඹර අමිල හිමි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන තායිලන්තයේ සුද්දියක් සමග අත්වැල් පටලවාගෙන රොන්දේ ගසා ඇති බව පූජ්‍ය දඹර අමිල හිමියෝ කියා සිටිති.

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතාට හංවැල්ල අධිකරණයේ නඩුවක් ඇති බවද උන්වහන්සේ පවසති.

හොරණ ප‍්‍රදේශයේ පන්සලක එහි විහාරාධිපති හිමියන් සමග දබරයක් ඇති කරගෙන දේවාලයට මුත්‍රා කර ඇතැයිද අමිල හිමියන් චෝදනා කරති.

තමන් හා ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා දඹර අමිල හිමියන් කරන ලද අභියෝගයට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ කියා සිටියේ තමන් විවාද කරන්නේ නමන් හා සම මට්ටමේ අය සමග පමණක් බවයි.

විවාදයට ඒම ගැන කල්පනා කිරීමට පෙර බන්දුල ගුණවර්ධන මහතා මෙම චෝදනාවන්ට පිළිතුරු දිය යුතු යයිද අමිල හිමියන් මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

බන්දුල ගුණවර්ධනට ස්ත‍්‍රී දූෂණ චෝදනාවක්..!

බන්දුල ගුණවර්ධනට ස්ත‍්‍රී දූෂණ චෝදනාවක්..!

Gepostet von Headline News am Donnerstag, 4. Juli 2019

103 views

31 Comments to “බන්දුල ගුණවර්ධන ස්ත‍්‍රී දුෂකයෙක්.. දේවාලයකට මුත‍්‍රා කලා.. තායිලන්තයේ සුද්දියක් පටලාගෙන රොන්දෙ ගැහුවා..- දඹර අමිල හිමි”

  1. Jayawardane says:

    Meka Hamuduru kenekda?

  2. Don sarath rupasiri dsr kannangara says:

    Eka etta. Bandula wage ugathek ekka Dabare umbata Mona wiwada da??

  3. upali says:

    Dambarada honda Asgiririye Mahanayakadha honda Muslim waru gal gahala pethi kapala maranna ona kiwwa chiwradhariya. Buddha wahchanaya sihiyata gatthoth hondai.

  4. ranjan says:

    මේ වගේ අමන නොසන්ඩාලයෙක් ජාතක කරපු බල්ලයි ,බැල්ලියි හොයාගන්න ඕන

  5. MD says:

    Hamuduruwane oba wahanse gana apata dan
    Tiyenne loku pilukulak,apprasadayak.monwada me prakasha karana dewal.ninditai hamuduruwane.ape daruwanta hamuduru kenek kiyala katak arala kiyanna puluwanda oba gana

  6. Dushantha says:

    මෙයාට පන්සලකුත් තියනවද? මිනිස්සු දානෙත් දෙනවද? සිවුරක් දාගෙන ඉන්න හින්ද ඈහුවෙ.

  7. Saman says:

    Budhism will not last long if our Sanga sabhawa do not take action to punish these kind of monks with mockery mouths

Main News