ජනපතිට දිර්ඝායුෂ පතා රුවන්මැලි සෑය දෙස හත් පැයක් බලා පූජාවක්..

December 14, 2016 at 3:00 pm | lanka C news
ජනපතිට දිර්ඝායුෂ පතා රුවන්මැලි සෑය දෙස හත් පැයක් බලා පූජාවක්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දීර්ඝායුෂ හා ඔහුගේ පාලනයට සිදුවන බාධා ඉවත්කර දෙන ලෙස ඉල්ලමින් අනුරාධපුර රුවන්මැලි සෑය දෙස පුරා පැය හතක් එක එල්ලේ බලා හිදිමින් අම්බලන්ගොඩ හිටපු නාගරික මන්ත‍්‍රී ධර්මාචාර්ය ශ්‍රේෂන් කෙරමිණි විසින් ඊයේ දිනයේ අධිෂ්ඨාන සත්‍යක‍්‍රියාවක් සිදු කලේය.

ඊයේ පොය දින සිල් සමාදන් වීමෙන් පසු මෙසේ අධිෂ්ඨාන පූජාවේ නිරත විය.

54 views

17 Comments to “ජනපතිට දිර්ඝායුෂ පතා රුවන්මැලි සෑය දෙස හත් පැයක් බලා පූජාවක්..”

  1. sunimal says:

    තිරුපතිට දෙන්න සදුන් ගස් හම්බ වෙලා නැහැ එම නිසා මෙයාට ගානක් දීලා එවලා තියනවා

  2. brapathi pala Rome pope lagata….ethane x’mas gahe elliyan……

  3. රොන් says:

    තව ටික දවසකින් ඉන්දියාවේ තිරුපති කෝවිලටත් වඳින්ට යයි.

  4. සිසිර says:

    පැය හතක් මොනවද අපි ජනවාරි 8 ඉදලා ඔහේ බලාගෙන ඉන්නෙ.

  5. K shantha says:

    So ajith rohana wijemuni’ s prediction would have been in the papers and my3 has read it.
    It’s too late only 44 days away

  6. ගන්ජා සුමනෙ says:

    ඉස්සර මහින්දට බැන්නා “බයේ එක එක තැන් වල ගිහින් බෝධි පූජා කරනවයි” කියල… එහෙම කියපු අය දැන් මොකද්ද දන්නෑ කියන්නෙ????

Main News