කටුනායක අධිවේගය මගේ වැඩක්.. රාජපක්‍ෂ බොරුවට නම ගැහුවා.. කෝටි දහසක් එතනින් හොරකම් කලා..- චන්ද‍්‍රිකා

July 14, 2019 at 11:20 am | lanka C news
කටුනායක අධිවේගය මගේ වැඩක්.. රාජපක්‍ෂ බොරුවට නම ගැහුවා.. කෝටි දහසක් එතනින් හොරකම් කලා..- චන්ද‍්‍රිකා

 

 

තමන් ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම ගනිද්දී එම අධිවේගී මාර්ගයෙන් 3/4ක් පමණ වැඩ අවසන් කර තිබූ බවද ඇය සදහන් කරයි.

නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එය ඔහුගේ වැඩක් යයි සදහන් කරමින් විශාල පුවරු ගසා ගත් බවද ඇය සදහන් කලාය.

තමන් ගෙදර යනවිට ඉතිරිව තිබුනේ ඉතා කුඩා වැඩ කොටසක් පමණක් බවත් එම කොට ඉදිකිරීම වෙනත් සමාගමකට දී කෝටි දහසක් පගා ගැසූ බවද ඇය කීවාය.

අත්නගල්ලේදී පැවති උත්සවයක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

45 views

22 Comments to “කටුනායක අධිවේගය මගේ වැඩක්.. රාජපක්‍ෂ බොරුවට නම ගැහුවා.. කෝටි දහසක් එතනින් හොරකම් කලා..- චන්ද‍්‍රිකා”

  1. Karu says:

    ඕන් ඉතින් ආයෙත්!
    අර බෙහෙතම ටිකක් වැඩියෙන් ගන්න.

  2. Chan SGP says:

    මෙයාගෙ කාලේ මිනිස්සු පාරෙ වලවල් වල කෙසෙල් ගස් හිටවන්න තාම මතකද,?

  3. Loky Ayya says:

    අනේ ඔයා භරිම සුදනි. ශතයක් වත් භොරකම් කලැයි කියැලෑ නේද ?

    ඒකනෙ ඔයාගෙ අර ඉස්සර යාලුව වික්ටර් අයිවන්ට “චෞර රැජින” කියල පොතක්ම ලියන්න උනේ ඔයාගෙ පැධිකිරිය ගැන කියන්න.

    මේ ලෝකෙට ඇති තරම් වැඩ කර ගත්තනෙ ජනාධිපති වෙලා හිටපු කාලෙ.

    දැන්වත් ඉතින් යන
    ලෝකෙකට වැඩක් කරගනින් තවත් පව් පුරෝගන්නෙ නැතිව.
    I

  4. gamini says:

    Bata Kola Achchi

  5. Kadiya says:

    මාර වැඩනේ මෙයා කරලා තියෙන්නේ. මීගමුවේ, කටානේ, ජ ඇල මිනිස්සු දන්නවා 2005 ට පෙර කල කෙරුවාව. 2005 ට ඉස්සරවෙලා මුහුදෙන් වැලි මුතුරාජ වෙලට පොම්ප කළා. ඒ වැලි වැලි ලොරිකාරයෝ ගෙනිහින් විකුණුවා. මුතුරාජවෙල පහත්බිම් සංරක්‍ෂනේ වැලි ඩිපෝවක් තිබුණා අවශ්‍ය අයට වැලි මිලදී ගන්න.ගොන්කමයි, වාචාල කමයි, නූගත්කමයි එකතුවෙලා කටින් පිටවෙන කථාවල වටිනාකමක් නැහැ. පල්බොරු.

  6. Hirantha says:

    After menopause she doesn’t know what she talk

  7. MD says:

    Arakshawa satha pahakata ganan nogath rajajayak hadanna kumantrana kara ahinsaka minisun 300 Maragatta sapayath matama himiwewa.

  8. H u tiyey uba nokala waday mokak da, minihagey nama arraksa kala eka pamanae.

Main News