මහින්ද-රවී හමුවක්..?

July 16, 2019 at 11:20 am | lanka C news
මහින්ද-රවී හමුවක්..?

එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක මහතා සහ හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තාවේ.

තංගල්ල කාල්ටන් නිවසේ දී මෙම හමුව සිදුවී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

රාජපක්ෂ මහතා කියා සිටියේ එදින තමන් කොළඹ රැුදී සිටි බවත් තංගල්ලේ නොසිටි බවත්ය.

කිසියම් දේශපාලන වෙනසක් සදහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් මුණගැසෙන්නේදැයි විමසීමේදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඒ කිසිවක් හෙළි කළ නොහැකි බවයි.

44,288 Viewers

15 Comments to “මහින්ද-රවී හමුවක්..?”

  1. alith says:

    Ane Mahinda Mahaththayoo,,,, Kohomahavi Ravi Karunanayakwa gandako ,,,,,,!!!!!

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      පොහොට්ටුවෙ ගැලවුම්කරු ඔබයි රවි මැතිතුමනි. ඔබ මහබැන්කු මන්කොල්ලයට කිසිදු සම්බන්දයක් නැත.- මීට බයියෝ

  2. jagath says:

    Bala Thanhawa………….

  3. Saman says:

    ලොකු දේයක් රවි යනවානම්….

  4. HENA says:

    me okkoma keli, rata wenuwen nowa..unge suka wiharanaya wenuweni..

    kalallni deshapaluwo , rata janathawa ugasata thaba..sudu kelithi..

    ravi awoth.. uge .. bank mankollaya gana katha nokarai..eka..sudanek wei..

    anek ewun thama weradi karayo..

    hena mahinda thotath.. okkotama hena

  5. Asoka says:

    ඒ කියන්නේ මහින්ද ආයෙත් ඉවරයි.

  6. don katugampala says:

    EKA EKAGE “BAYILA” VALATA NATANA EVUNGE “COMMETS” BALAPALLA

  7. ප්ලේටෝ says:

    ගෝටා මෙන්ම නාගානන්දද ද්විත්ව පුරවැසිභාවය ඇති අයය…ජනතාව මෙවන් international රස්තියාදුකාරයන්ව සහමුලින්ම ප්‍රතික්ෂේප කල යුතුය.
    Conflict of Interests තුල මොවුන්ව ඉතා පහසුවෙන් වරදට පොළඹවා ගත හැක.2007 දී ACSA ගිවිසුම(ගෝටා-බ්ලේක්) අත්සන් කිරීම මෙයට හොඳම උදාහරණයයි.
    තවත් රටක පුරවැසිභාය දරණ හෝ දැරෑ කිසිවෙක් රටක වගකිවයතු තනතුරැ නොදැරිය යුතුයි

    • රටට හිතැති says:

      දිත්ව පුරවැසි කම හිමි අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුව මංකොල්ල කද්දී, මලික් සමරවික්‍රම රටේ ආර්ථිකය එහෙම පිටින්ම කාබාසිනියා කරද්දී මේ හැකර කටවල් ඇරුනේ නැත! නමුත් මොකෙක් හරි, මොකක් හරි මඩ ප්‍රචාරයක් හරහා හුලංගිය බැලුමක් පුම්බන්න හදනකොටම ඒ හැකර කටවල් අපූරුවට,හරි පළලට ඇරේ!

    • Mangala says:

      අර්ජුන් මහේන්ද්‍රන් වඅය ඇරෙන්න …

  8. Open mind says:

    සජිත් නොඉල්ලන තැනට කටයුතු කරන්න සාකච්ඡා…..?

  9. Gayantha says:

    කෝකටත් බලන්න ගෙදර මොනවාහරි අඩු වෙලාද කියලා. එච්චරටම ලෝක හොරෙක් ඕක. ඔය හොරාව ගත්තොත් නිකන් අසුචි බාල්දියක් අරන් ඔලුව හලාගත්තා වගේ තමා.

    • මහරජ කිංබානට් says:

      අසූචි බාල්දි හලා ගන්නැතිව රාජ්‍ය බලය ගන්නේ කොහොමෙයි අපේ හාන්දුරැවනේ..?
      රාජ්‍ය බලය ලැබෙනවනම් අසූචිබාල්දි නෙවේ කක්කුස්සි වලක ඔලුවෙන් හිටගන ඉන්නංකෝ…

  10. Orrrrka Ranilgey Ravi gey aluth natttayey eka rangaanayak.

  11. Nana says:

    MR dont have policies, his priorities are only friendships and relationships (relatives)

Main News