අද මිනිස්සුන්ට ඇතිතරම් සල්ලි තියෙනවා.. තෙල් ලාබයි.. සතිඅන්තවල පාරේ වාහන පිරිලා..

September 21, 2016 at 7:07 am | lanka C news
අද මිනිස්සුන්ට ඇතිතරම් සල්ලි තියෙනවා.. තෙල් ලාබයි.. සතිඅන්තවල පාරේ වාහන පිරිලා..

අද වන විට රටේ මිනිසුන්ගේ ආර්ථිකය හොද වී ඇති නිසා සති අන්තවලදීත් වාහනවලින් මාර්ග පිරී ගොස් ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ආණ්ඩුව විසින් තෙල් මිල අඩු කිරීමද මීට බලපා ඇතැයි ඇමතිවරයා කියා සිටියේ හිරු රූපවාහිනියේ බලය සංවාදයට එක්වෙමිනි.

212 views
Main News