එජාප නායකයන් එකිනෙකාට හොරෙන් ගෝටාගේ නිවසට රිංගයි.. ගෝටාගේ නිවසේදී මුහුණට හමුවී කට උත්තර නැතිවේ…

August 6, 2019 at 9:20 am | lanka C news
එජාප නායකයන් එකිනෙකාට හොරෙන් ගෝටාගේ නිවසට රිංගයි.. ගෝටාගේ නිවසේදී මුහුණට හමුවී කට උත්තර නැතිවේ…

සිංගප්පුරුවේ දී සිදු කරන ලද සැත්කමකින් අනතුරුව මෙරටට පැමිණෙන මිරිහාන නිවසේ විවේකී සුවයෙන් වෙසෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකු පෙරේදා දිනයේ ගොස් තිබේ.

එජාප සභාපති ඇමැති කබීර් හෂීම් සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමති සාගල රත්නායක මෙසේ ආරක්ෂක හිටපු ආරක්ෂක ලේකම්වරයා හමුවීමට ගිය එක්සත් ජාතික ප්‍රබලයන් වෙයි.

කලින් අවස්ථාවක කබීර් හෂීම් මහතා අසනීප වූ විට විටෙක ගෝඨාභය රාජපක්ෂ මහතා සුව දුක් බැලීමට පැමිණි නිසා ඊට කළගුණ සැලකීමක් ලෙස කබීර් හෂීම් මහතා ද ආරක්ෂක ලේකම්වරයාගේ සුව දුක් විමසීමට ගොස් ඇතැයිද වාර්තා වෙයි.

එසේ ගිය අවස්ථාවේ එම නිවස ඇතුළේ සිට ඇමැති සාගල රත්නායක මහතා කලබලයෙන් මෙන් එළියට පැමිණි බව මුලින් වාර්තා විය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේදී විමසා තිබිණි.

එහිදී ඇමති නවීන් දිසානායක මහතා විසින් මෙම කාරණාව විමසා ඇති අතර කබීර් හෂීම් මහතා පවසා ඇත්තේ තමන් අසනීප අවස්ථාවකදී සුව දුක් විමසීමට ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි බවත් මනුස්සකමට තමන්ද එහි බවත් තමන් එහි සිටියදී ටික වේලාවකින් සාගල රත්නායක මහතා ද එහි පැමිණි බවත්ය.

70 views

10 Comments to “එජාප නායකයන් එකිනෙකාට හොරෙන් ගෝටාගේ නිවසට රිංගයි.. ගෝටාගේ නිවසේදී මුහුණට හමුවී කට උත්තර නැතිවේ…”

  1. john says:

    hik hik hik hik … I remember how they boasted and talke last few years

    • Amda says:

      ඔබතුමා දෙපත් නයින්ගෙන් පරිස්සම් වෙන්න

  2. Sun says:

    These are the people cannot trust. They ruined the country and lost almost everything, banks are robbed. Where is law and order of the country. These are the areas to be attended. The problem is the know how and determination to sacrifice. All are planning to fill their stomach and pockets but not peoples’ . Where is legislation, no body knows and do not care about that. Primary school qualified minister have no sense of planning and developing. They know only counting money. How can we develop a country from such people.

  3. weerasinghe says:

    හෙහෙහහහුහු
    ජෑ වේවා !!
    ලංකාවට ජෑවේවා…

  4. Nuwan says:

    Gota and Sagala..what were they doing alone…

  5. don katugampala says:

    mun ringanne eva samaja gathakarala janathavata veradi chiththarayak denna revatenna epa.

  6. JANAKA says:

    ගාමිණි සෙනරත් හොරකම් කරලා මාට්ටු වෙලා ඉන්දැද්දී සැඟවිලා හිටියේ සාගලගේ දෙනියායේ තේ වත්තේ බංගලාවේ. චන්දෙට පෙර තේ වත්ත විකුනලා දැන් ඔන්න අයෙත් ඒක විකුණුම් ගනනටත් වැඩියෙන් දීලා අරගෙන

  7. රංගජීව​ says:

    සාගල තඹ සතේකට විශ්වාස කරන්න බැරි එකෙක්

  8. sunimal says:

    මාරයන්ගෙන් ප්‍රවේසම් වෙන්න

  9. Sadda says:

    ඔවා මනුස්සකමට කව්රුත් කරන දේවල් .ලොකුවට ගනන් ගන්න දෙයක් නැහැ.

Main News