ගෝටාභය හොදින් සිතන, පරිණත පුද්ගලයෙක්.. ඔහු වගේ කෙනෙත් තමයි ඔ්නෑ..- ඇමති රවි අමුතුම වංගුවක් ගනී..

August 10, 2019 at 12:02 am | lanka C news
ගෝටාභය හොදින් සිතන, පරිණත පුද්ගලයෙක්.. ඔහු වගේ කෙනෙත් තමයි ඔ්නෑ..- ඇමති රවි අමුතුම වංගුවක් ගනී..

ගෝඨාභය රාජපක්ෂ මහතා හොදින් හිතන්නට හැකි පරිණතභාවයක් ඇති පුද්ගලයෙක් බව ඇමැති රවී කරුණානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ එවන් පරිණත පුද්ගලයෙක් යයිද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් කීප දෙනෙකු යමේ කිසි වරදක් නැති බව ද ඔහු සඳහන් කළේය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරුන්ගේ ඉදිරිපත් වීම සඳහා සූදානම් වීම ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

163 views

17 Comments to “ගෝටාභය හොදින් සිතන, පරිණත පුද්ගලයෙක්.. ඔහු වගේ කෙනෙත් තමයි ඔ්නෑ..- ඇමති රවි අමුතුම වංගුවක් ගනී..”

  1. dharme says:

    ane mu koho hitva ekakda.u.n.p. eka gana katakaranna muta tivena aitiya mokakda.mun tamai rajaliya paksa phituwala u.n.p. eka mema tatweta pat kale.natnam j.r. aluth vivawasta hadala dunne sadahatama rate palanaya u.n.p. ekata karanna.mun wage kalakanni hatta tamai rajaliya hadala u.n.p.eka ada tivena tatweta path kale.ane ranil gonata molayak naha mun wage ewunta u.n.p. vice chirman kam denna.

Main News