පොහොට්ටු සමුළුව පුද්ගලික රූපවාහිනී නාලිකා වාර්තාවක.. සියළු පුද්ගලික නාලිකා සජිවිව විකාශය කරයි..

August 12, 2019 at 6:32 am | lanka C news
පොහොට්ටු සමුළුව පුද්ගලික රූපවාහිනී නාලිකා වාර්තාවක.. සියළු පුද්ගලික නාලිකා සජිවිව විකාශය කරයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ සිය පක්ෂයේ පලමු සම්මේලනය මෙරට සියලු පුද්ගලික රූපවාහිනි නාලිකාවන් ඔස්සේ සජීවීව විකාශණය කරන ලදී.

දෙරණ, හිරු, ස්වරණවාහිනී, සිරස, ශක්ති, TV1, සියත, ටීඑන්එල්, දෙරණ24 යන සියළු පුද්ගලික නාලිකා ඔස්සේ එය විකාශණය කරනු ලැබීය.

එය විකාශනය නොකරන ලද්දේ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය මගින් පමණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉහළම ප්‍රකාශකයෙකු කියා සිටියේ කිසිදු රූපවාහිනි නාලිකාවකට තම පක්ෂය විසින් මෙම විකාශණ කටයුතු සඳහා කිසිදු මුදලක් නොගෙවූ බවයි.

ඔවුන් ස්ව කැමැත්තෙන් නොමිලේ කල විකාශණ කටයුත්තට සිය ස්තුතිය පල කරන බවද සදහන් කලේය.

53 views

5 Comments to “පොහොට්ටු සමුළුව පුද්ගලික රූපවාහිනී නාලිකා වාර්තාවක.. සියළු පුද්ගලික නාලිකා සජිවිව විකාශය කරයි..”

  1. RAYMOND says:

    විශේෂයෙන් සිරසට ස්තූතියි
    ඔවුන් හරි දේ කලා
    කලකට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අසතුටින් සිටියා ඒත් ජනතාවගේ මනස
    වටහා ගත් සිරස නිසි දේ කලා
    සිරස ඔබට තුති

  2. gothaya says:

    out Great thank giving to all private media

  3. puncha says:

    Gatage kathawa sirilakata penwima gena oba hamatama thuthi. Rata wenuwen kala agana katawak MR saha Gota kala.

    Wishesayenma, Deshapalngayek novena Gota eka digata kala kathwa kotharam alankarada? Mada ne. Eka ekage reddawal hewwe ne. Winayak , SAnwara bawak , RAtata athi adaraya gena manawatama katha kala.

    Eya lovatama penwu oba samata sthtthi.

  4. Saradiel says:

    මුලු රටම ගොටාබය සමගයි රට පෙරට

Main News