උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා.. අඩිය අඩිය තියල ආවෙ සාටකයගෙ සාපෙ අරින්න..- සජිත්ගේ තේමා ගීතය මෙන්න..
August 13, 2019 at 12:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂක කරවීම ඉලක්ක කර ගනිමින් බදුල්ලේදී ඊයේ පවත්වන ලද ජන රැළියේදී තේමා ගීතක්ද ඉදිරිපත් කර තිබින.
වේග රිද්ම සංගීතයෙන් ගැයෙන ගීතයට එක්සත් ජාතික පක්ෂයේ විවිධ අවස්ථා රූප රචනා කොට තිබිනි.
‘උඹත් එකයි.. මමත් එකයි.. අපිත් එකයි.. රටත් එකයි.. UNP ගේම ගහනවා…
බයියො දනී.. රටම දනී.. UNP ගේම දිනනවා..’ පද පෙලෙන් තේමා ගීතය ආරම්බ වන අතර ඒ හා සමාන පද වලින්ම ගීතය සම්පුර්ණ කර ඇත.
එම ගීතය මෙතනින්
kALANI TAYER,CTB BAS WALA TYER,Eewata lana ciyaluma tyer dan danma hanga ganilla.
සාටකයෙ සාපෙ අරින්න ඉස්සලා සජියෝ රනිල්ගේ සාපෙ මේ රටින් ඇරල ඉන්න වෙනවා. ආර්ථිකය දියුණු කරන්නේ කෙසේ ද, සුළු ජාතික ගැටලුවලට දෙන විසඳුම් මොනවා ද, මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන්ට මොකද කරන්නේ, වහබ්වාදී ඉස්ලාම් අන්තවාදය නැතිකරන්නේ කෙසේ ද, ප්‍රේමදාස යුගයේ සිදු වූ ඝාතන ගැන මොකද කියන්නේ, තමාගේ විදේශ ප්‍රතිපත්තිය මොකක් ද සහ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ගන්නා පියවර ආදිය ගැන ජනතාවට පැහැදිලි පිළිතුරු ලාබාදිය යුතුයි. සාටක ගැන ගොං කතා කියලා රටේ ජනාධිපති වෙන්න බැහැ.
මම අවවංකවම හිතනවා මෙවර ගෝඨාභය මහත්මයා ජයගත යුතුයි. එය දේශප්‍රේමීන් කාගේත් බලාපොරොත්තුවයි. නමුත් අපි සියලුදෙනාම දන්නා කියන දෙයක් තමයි, සුලු ජාතීන්ගේ ඦන්ද අනිවාර්යෙන්ම ජනාධිපති මැතිවරණයට බලපානවා. ගෝඨාභය මහත්මයා සුලු ජාතීන්ගේ හිත් දිනාගෙන තමන්ගේ ඦන්ද සටන ආරම්භ කල යුතුයි. එවිට සජිත් නෙමෙයි සක්කරයා ආවත් ගෝඨාභය මහත්මයාව හොල්ලන්න ලැබෙන්නේ නෑ.
https://www.youtube.com/watch?v=SO4r7MDbuEI
සුභාවිතය පිලිබදව ලොකු ප්‍රශ්නයක් තියනවා. දෙකේ වෙනස. Always one step ahead….no wait, should be corrected as miles ahead….
baya wenda epa uba pare marenne naha. mokada gota pramuka thriwida hamudawa prabakaran apayata yawala thiyenne, ema nisa thaththata wecha de wenne naha.
ස්තුතියි ගීතයේ නිබන්ධකට. එය ඔබ පාක්ෂිකයන්ගේ පහත්, නූගත් වනචාරී ස්වභාවය කදිමට නිරූපණය කරනව.