උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා.. අඩිය අඩිය තියල ආවෙ සාටකයගෙ සාපෙ අරින්න..- සජිත්ගේ තේමා ගීතය මෙන්න..

August 13, 2019 at 12:02 am | lanka C news
උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා.. අඩිය අඩිය තියල ආවෙ සාටකයගෙ සාපෙ අරින්න..- සජිත්ගේ තේමා ගීතය මෙන්න..

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක කරවීම ඉලක්ක කර ගනිමින් බදුල්ලේදී ඊයේ පවත්වන ලද ජන රැළියේදී තේමා ගීතක්ද ඉදිරිපත් කර තිබින.

වේග රිද්ම සංගීතයෙන් ගැයෙන ගීතයට එක්සත් ජාතික පක්‍ෂයේ විවිධ අවස්ථා රූප රචනා කොට තිබිනි.

‘උඹත් එකයි.. මමත් එකයි.. අපිත් එකයි.. රටත් එකයි.. UNP ගේම ගහනවා…
බයියො දනී.. රටම දනී.. UNP ගේම දිනනවා..’ පද පෙලෙන් තේමා ගීතය ආරම්බ වන අතර ඒ හා සමාන පද වලින්ම ගීතය සම්පුර්ණ කර ඇත.

එම ගීතය මෙතනින්

109 views

47 Comments to “උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා.. අඩිය අඩිය තියල ආවෙ සාටකයගෙ සාපෙ අරින්න..- සජිත්ගේ තේමා ගීතය මෙන්න..”

  1. Bold Citizen says:

    බයියො දනී.. රටම දනී.. Sajith ගේම දිනනවා.. Next President Sajith, no one can prevent it now..

    • Think Tank says:

      Are you so sure?

    • සාජි says:

      හික්…. හික්.. හික්….
      පක්ශ නායකයගෙ තීරණේ එනකල් කිරි බොන උන් පිනුම් ගහනව. තවම නායකයගෙ හැටි මේ කිරි සප්පයො දන්නෙ නැහැ.

      ඔහෙ ජොලියක් ගත්තදෙන්. මීක් ගාල සද්දෙ වහයි නියම අපේක්ශකය ප්‍රකාශයට පත් කලාම.

      හික්… හික්……..

      • kawinda says:

        prabuddha deshapaalanayak keranneku pahath adahas ekathu kota sindu hadanne nehe. ” gema gahanawa..” kiyana wachanenma penenwa rasthiyaadukaara chintanayak thiyena pirisak bawa. e wagema thamba hora puka rath wenakota “waliyakata ” unath sudaanam bawa engawena kathaawak. siyallama gelaryyata OK. buddhimath janayaata NO.

    • සුපිපි says:

      ගේම දිනනවා කියන්නේ කොහොම හරි තටමලා ගූ ඇන්පියෙ ජනාධිපති අපේක්ෂකයා වෙනවා කියන එකයි. මොක කොරන්නත් අපේක්ෂකත්වය ලැබෙන්න එපැයි. පව් අප්පා..

    • Rupa says:

      අනේ කවුරැහරි දන්න කෙනෙක් කියන්න, බයියො සහ ටොය්යොෙ කියන්නෙ කවිද කියල. මම හිතන්තනෙ බත් කන මිනිස්සු තමයි බයියෝ. පක්තසෙට නැති එවුන් බයියො නමි ඹය ගීතයට නටපු ගමෙි මිනිස්සු ටොයියොද, උන් කන්නෙ ඡුයිංගමි වෙන්න ඇති.

    • charles says:

      Sajith will not get votes from youth. Only brainless people will vote him

    • ගෝමස් says:

      හැබෑව.. හැබෑව… ගේම දිනලා ගේ ඇතුලටම වෙලා ඉන්නැහැකි. කොන්ද පණ නැත් උලමා.

    • Me3 says:

      ඒ හීනෙන් අවදිවෙන්න හිත නොදෙන්න

    • Nugegoda Amila Thero says:

      I think Babu’s grandson has become a bold citizen now

    • ranjan says:

      unp ය නියෝජනය කරන්නේ සමාජයේ මන්ද බුද්ධික කොටසයි .ඉනුත් සජිත් නායකත්වය දෙන්නේ පහළම ස්ථරයටයි .ඔහු අගය කරන්නේ මුඩුක්කු සංස්කෘතියයි .

      • නිලමේ says:

        හරියටම හරි.,උන් අර මරන්න ගෙනියන හරක් වගේ.

    • john the baptist says:

      කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.

      තවම ජනාධිපතිවරණයට දින නියම කරලවත්,  නාමයෝජනා කැඳවලවත් නෑ.
      ඒත් දැනටම සජියා ජනාධි පති කරල ඉවරයි. මොලේ කලඳක් නැති දේශපාලන හාල්
      පාරුවන්ව ගොනාට අන්දල මේ විදිහට මුරුංග අත්තෙ තියෙන කේවට්ට බමුණන්ගෙ ඔලමොට්ටල 
      උපදෙස් හා අනාවැකි හින්ද තමයි යූඇන්පී මැති, ඇමතිවරු මඤ්ඤන් වෙන්නෙ.

    • බයියො දනී මං නොදනී…
      ගහන ගේම මාත් දන්නෙ නෑ…..
      මොනව කලත් බොරු කිව්වත්..
      ‍රනිල් මේක දාල යන්නෙ නෑ…
      ගොං ආතල් එකක් අරන්..
      ටොයියො ටිකත් කරේ තියන්…
      ඔන්න ඔහේ ගිහිං බලනවා..
      පරදින බව මාත් දන්නවා…

    • ආර්‍යාව says:

      ෆ්ලෑෂ් බෑක් සංගිතය මුසුවූ සජිත්ගේ බයිලා ඔබත් ඇසුවාද?

  2. HENA says:

    මර ගී!

  3. Crazy says:

    What kind of a mentality is this…how can this person provide the leadership and take the country forward. I don’t think anybody with tiny brain should support and be entertained by this kind of slogans. Country will further go down the drain.

    • Rata Wenuwen says:

      සජියෝ කෝ බන් සෙනග, උන් මහාපාරේ මැරිලද? අන්න උඹෙ වදක මල්මාලය දාන්න ආ එකා අට්ටාලයෙන් වැටී රෝහල් ගතවෙලා, අශුභ ලක්සනේ, දෙයියෝ සාක්කි

    • මාඝ says:

      He doesn’t understand the seriousness of his statements. Giving almost everything free of charge is impossible. It involves a cost in which the people will ultimately have to bear. He think it is possible, but the debt condition dose not allow it. It is as simple as that. No serious policy view is expressed at any time. Cheap politics only. Will not be sustained. Poor mother Lanka….

  4. සිංහලයා says:

    ඕකට තමයි කියන්නේ සක්කිලි දේශපාලනය කියලා.

  5. රජින්ද says:

    මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨා ජය ලැබීමට නම්:
    – පරණ මුහුණු නිතර නිතර දකින්න සලස්වන්න එපා…
    – 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් රටේ දේශපාලකයින් ගැන ඇති වු කළකිරීම නැවත ඇති නොකරන්න…
    – පාක්ෂිකයින්ව හසුරුවා ගන්න, පන්සලේ බෝ මළුවේදී තම අපේක්‍ෂකයාට ‘ජයවේවා’ කියා කෑ නොගසන්න තරම් අදබාල පාක්ෂිකයින්ව පාලනය කරන්න…
    – ගෝඨා පැවසූ පරිදි පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් පවත්වා ගන්න….
    – ප්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයින්ට එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම කිසිදු මාධ්‍ය හමු හෝ සාකච්චා වලදී නොකරන්න…
    – වියත් මග දේශනා වලට ගෙන්වූ උගතුන් බුද්ධිමතුන් වැඩියෙන් යොදාගෙන මාධ්‍යහමු මෙහෙයවන්න…
    සම්ප්‍රදායික දේශපාලකයින් ප්‍රතික්ෂේප කර ඇති මේ භුමියේ ස්වභාවය බුද්ධිමත්ව අවබෝධ කරගන්න. ජනතාව ඇමතීමේදී බුද්ධිමත් සන්සුන් වචන සහ හරවත් දේශනා අන්තර්ගත කරන්න… අනිවාර්යෙන්ම ගෝඨාගේ ජය නියතයි…!!!

    • Aurora says:

      රජින්ද ඔබගේ අදහස් ඉතාම අගනේය. වේදිකාවල ඇතැම්විට පාක්ෂිකයන් චූන් කරන්න අත්පුඩි ගස්සගන්න ප්‍රතිවාදීන්ට අපහාස කරනවා. එසේ පුද්ගලයන්ට අපහාස කිරීම පක්ෂයක එල්ලී නොසිටින මද්‍යස්ථ ජනතාව එනම් පාවෙන චන්ද අනුමත නොකරති.දැන් දැන් සමාජයේ ඉහළ ප්‍රතිශතයක් වන පාවෙන චන්ද ගෙඩිය පිටින් ආකර්ෂණය කිරීමටනම් බුධියට කථාකරනවා මිස පාක්ෂිකයා චූන් කිරීමෙන් නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අගෝස්තු 8 කථාවෙන් බුධිමතුන්, පාදඩයන් නොවන සාමාන්‍ය ජනතාව ඇතුලත් පාවෙන චන්දදායකයන් බොහොමයක් තෘප්තිමත්. එම ධනාත්මක තත්වය වර්ධනය කරමින් වෘතියමය දැනුවත් කිරීම් ඉතාමත් පලදායක වනු ඇත.

    • නයා says:

      නූතන බුද්ධිමත් පරපුර උදෙසා මෙන්න මේ වෙනස සිදුවිය යුතුමයි.
      මේ මැතිවරන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම මිනිසුන්ට අළුත් අත්දැකීමක් එක් කරන්නක් කල යුතුයි.
      බුද්ධිමය සංවාද වලට මුල් තැන දෙමින් යා යුතු ගමනක් පටන් ගත යුතුයි.
      කියූ පරිදිම වියත් මග කණ්ඩායමට වැඩි වගකීම් පැවරිය යුතුයි.

      විමල් වීරවංශලා පවා නැවතත් ජන විඤ්ඤානයට අමතන ඔහුගේ පෙර කථා විලාශයට යලි පැමිණිය යුතුයි. නැතිව “සිරිසේනෝඕඕඕ කෝ මේ සිරිසේන” ආදී ලෙස ගැලරි නාටක කරන්නට ගියොත් එය බරපතල අවාසියක් වනු නිසැකයි.

  6. Pssss says:

    Wow !! To think there are idiots after these 4.5 yrs of disaster. That’s why democracy works only when a country is financially well off. Other wise you can buy a vote with some promised incentive.

  7. දෙය්ය්ප් දනී තොපි නොදනී රටම ගිලෙනවා says:

    දෙය්ය්ප් දනී තොපි නොදනී රටම ගිලෙනවා . බැංකු ගිලියි රට විකුනයි දවල් කෙලිනවා. මුන් ආවොත් රටම ගිලෙනවා.

    • 77 UNP says:

      UNP අපේක්ෂක සජිත්ගේ ගීතය;

      දෙයියෝ දනී අපි නොදනී රටම ගිලෙනවා
      බැංකු ගිලියි රට විකුනයි දවල් කෙලිනවා.
      මම ආවම රටම ගිලිනවා.//

      මගේ පියා කල විධියට
      මිනී පුච්චලා රට වට
      දන්සැල් දෙනවා
      හැමදා දන්සැල් දෙනවා

      කබරගොයින් හට දන් දෙනවා
      බලු කපුටන් හට දන් දෙනවා

      ආර්යාව හට කෝචෝක්
      කරපු එවුන් යයි වැලි ගං
      පෙර රජවරු කරපු නිදන්
      මම ගොඩ ගන්නෙමි නොනිදන්

  8. Mudiyanse says:

    This man has all sort of bad records including money laundering and currency printing treasure hunting, wild life hunting and illegal collection of tasks and so on. His father has murdered 60000 Sinhalese boys and girls known to be freedom fighters. He has provided weapons to Tamil Terrorist to kill our own Sinhalese solders during the war, He has stolen public wealth and finally killed himself. If you vote for this man he is following his footprint and end up in pieces in a busy street in Hambantota. Dear Sri Lankan be wise and vigilant about these cronies actions during the election. His father was the most famous person for corruption and cronyism in election history.

    • වරදට දඬුවම නියතයි says:

      Sajith has stolen invaluable precose from president house and Temple trees during his father was president. He stolen valuable gems of same places and smuggled to his palace at England. During that period no one can speak in a room because of premadasa’s mafia was active all over the country. Main duty of PSD during that period provide security to treasure hunters under Sajith Premadaya.

  9. Pal says:

    If the citizens of Srilanka do not use their brain this time..
    It will be the same like last 4 years to take the country backwards.
    They will finish everything within the next 5 year.
    No country for us ..
    All educated and able people will go abroad and live..

    Others can enjoy the free food & lodging given by the government and become slaves.

  10. Dilini says:

    Janapathiwaranaya sandaha U.N.P eke kisima sudussk naha.Bala nishpadana.

Main News