උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා.. අඩිය අඩිය තියල ආවෙ සාටකයගෙ සාපෙ අරින්න..- සජිත්ගේ තේමා ගීතය මෙන්න..

August 13, 2019 at 12:02 am | lanka C news
උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා.. අඩිය අඩිය තියල ආවෙ සාටකයගෙ සාපෙ අරින්න..- සජිත්ගේ තේමා ගීතය මෙන්න..

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක කරවීම ඉලක්ක කර ගනිමින් බදුල්ලේදී ඊයේ පවත්වන ලද ජන රැළියේදී තේමා ගීතක්ද ඉදිරිපත් කර තිබින.

වේග රිද්ම සංගීතයෙන් ගැයෙන ගීතයට එක්සත් ජාතික පක්‍ෂයේ විවිධ අවස්ථා රූප රචනා කොට තිබිනි.

‘උඹත් එකයි.. මමත් එකයි.. අපිත් එකයි.. රටත් එකයි.. UNP ගේම ගහනවා…
බයියො දනී.. රටම දනී.. UNP ගේම දිනනවා..’ පද පෙලෙන් තේමා ගීතය ආරම්බ වන අතර ඒ හා සමාන පද වලින්ම ගීතය සම්පුර්ණ කර ඇත.

එම ගීතය මෙතනින්

55 views

47 Comments to “උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා.. අඩිය අඩිය තියල ආවෙ සාටකයගෙ සාපෙ අරින්න..- සජිත්ගේ තේමා ගීතය මෙන්න..”

  1. මනෙල් says:

    අනේ හැබෑවට ම,මෙහෙමත් මෝඩ මිනිහෙක්, ඉස්සරනම් තේමා ගීත වලට දාන්නෙ එකමුතු කම, කෘෂිකර්මය, සෞභාග්‍යය රටක්, නිදහස් , නිවහල්, … මූ නම් ගොන් බදින කනුවක්.මුගේ උපදෙශකයෝත් මෙකා වගේමයි

  2. praba says:

    1990 di amarvidiyedi prabakaranta pinsidda wenna premadasayage sapen rata mudawa gaththa.

  3. Reji says:

    Mun maru vikallen den inne kalakanni heththa

  4. simion says:

    Oomph !….Song of Death….

  5. Pluto says:

    තමා අභාවප්‍රාප්ත තම පියාගේ අඩිපාරේ යනබව සජිත් සපථකර සිටී.
    එහි තේරුම නැවත වරක් මෙරටේ තරුන, තරුනියන් 60,000 කගේ පමන මලසිරුරු
    ගංගා, ඇල-දොලවල පාවෙන අතර, කොටසක් හන්දියක්, හන්දියක් ගානේ ටයර්සෑයවල පනපිටින් දැවෙනු ඇති බවයි.

  6. මැකෝ සිඉයා says:

    UNP ගේම කියන්නේ හොර චන්ද ගේමද

  7. manhatton says:

    These are bad omens. This man will bring the country to an era like his father.

  8. Gonsun says:

    Valath ekai, hilath ekai, nidan ganna eya haranawa

    Lankawe dagab tika araksha kara gannata janathawata rakinna wenawa

    Appa kollo, tyre udin, pithcchuwama eka bala satutin hitiya

    U n. P moda relak muu wateata gonnu wage
    Ekkahu wenawa

  9. Nish says:

    ජාතිවාදෙට විරුද්ද උනාට ගමේ ගොඩේ මිනිහට කියන්නෙ බයියො කියලා. මුන් පස්සෙ යන සින්හල මිනිස්සු ඉන්නවනෙ තාම.

  10. Badullaey enney sikurite & kamkaruwo vitaramada.Kari sajit monaa kebarak hari korala giya sarey wagey ratata kelawannna hduwohbalaaaganin.ubey awasaaaana gamanaka arrraAMBAYA KIYALA

Main News