සජිත් පේ‍්‍රමදාස කිසිසේත්ම මීලග ජනාධිපති නොවේ.. කරූටත් බෑ..- ඉන්දික තොටවත්ත ඝණ පිහිටුවා කියයි..
August 14, 2019 at 12:02 am | lanka C news
සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා කිසිසේත්ම 2020 ජනාධිපතිවරයා බවට පත් නොවන බව ජෝතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් මෙවර අපේ ජනාධිපතිවරයා කවුද යන්න හෙලි කිරීමෙන් ඔහු වැලකී සිටියේය.
කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති වීමට අවස්ථාවක් ඇතොත් ඒ 2025දී පමණයක් යයිද ඔහු පැවසීය
අන්තර්ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු මෙ අදහස් පල කර ඇත.
2015 වසරේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අනාවැකි කීමෙන් පසු ඉන්දික තොටවත් මහතා ප්‍රසිද්ධියට පත් විය.
onna hiwalek… uda penna.. kalin kiyapan ko.. kawun da enne.. kawuda dinanne kiyala… hamaniya… tho..