සජිත් පේ‍්‍රමදාස කිසිසේත්ම මීලග ජනාධිපති නොවේ.. කරූටත් බෑ..- ඉන්දික තොටවත්ත ඝණ පිහිටුවා කියයි..

August 14, 2019 at 12:02 am | lanka C news
සජිත් පේ‍්‍රමදාස කිසිසේත්ම මීලග ජනාධිපති නොවේ.. කරූටත් බෑ..- ඉන්දික තොටවත්ත ඝණ පිහිටුවා කියයි..

සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා කිසිසේත්ම 2020 ජනාධිපතිවරයා බවට පත් නොවන බව ජෝතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් මෙවර අපේ ජනාධිපතිවරයා කවුද යන්න හෙලි කිරීමෙන් ඔහු වැලකී සිටියේය.

කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති වීමට අවස්ථාවක් ඇතොත් ඒ 2025දී පමණයක් යයිද ඔහු පැවසීය

අන්තර්ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු මෙ අදහස් පල කර ඇත.

2015 වසරේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අනාවැකි කීමෙන් පසු ඉන්දික තොටවත් මහතා ප‍්‍රසිද්ධියට පත් විය.

82,153 Viewers

30 Comments to “සජිත් පේ‍්‍රමදාස කිසිසේත්ම මීලග ජනාධිපති නොවේ.. කරූටත් බෑ..- ඉන්දික තොටවත්ත ඝණ පිහිටුවා කියයි..”

  1. Akila says:

    අනේ නොදොකින්… මුන් කොහෙද දන්නේ නැහැ හිටියේ පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ..
    අඩුගානේ එක ඉඟියක් දුන්නද එක කේන්දර බලන පරයෙක් ලොකු විනාශයක් වෙනවා කියල… !!!!!!

    • Critic says:

      Absolutely right! Akila. I totally agree with you.

    • Amda says:

      මේ ගොන් බූරුවා උඩ පැන්න නේද මැදමුලනෙ බල්ලෙක්වත් ආයිමත් එන්නෙ නෑ කියල…අනුරයා මූව සල්ලි වලට අරගෙන ඉන්නෙ…..අමතක නෑ අපිට නම් මූ කිව්ව ඒවා … ගොන් හිකනලා

      • gadol says:

        අහසේ තරු කෙසේද අපේ රටේ දේශපාලකයන් තෝරන්නේ ? මේවගේ මෝඩයෝ විශ්වාස කරන මිනිස්සුත් මේ රටේ ඉන්නවද ?
        සජිත් ගැන රටේ ජනතාවගේ කිසිම පැහැදීමක් නොමැති බවත් ඔහුට එවැනි තනතුරක් ගැනීමට සුදුසු නොවන බවත් මේ රටේ පෙර පාසැල් ළමයකු වුවත් දන්නා දෙයක් …ඉන්දිකගේ ඝන පිහිටුවා කියන ජෝතිෂවේදී සාස්තරේ අවශ්‍ය නැහැ ..ඉන්දික කියන්නේ බොරු කාරයෙක් ..බොරුවෙන් මුදල් උපයා ගන්නෙක්

    • Gemunu says:

      niyamai bro

  2. සිංහලයා says:

    මිනිහටත් තේරිලා එහෙනම් වැඩේ.ඕක ආයේ ජ්‍යොතිෂය නෙවෙයි.ඕන මිනිහෙකුට තේරෙනවනේ රටේ ජනමතය හැරිලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂට බව.

    • kawinda says:

      meyage iilanga prediction eka Anura kumaar dinanawa kiyalai.

      • CAT says:

        ජ්‍යොතිෂය දැන් දේශපාලකයන්ගේ propaganda advertisment එකක් කරගෙන ….
        දේශපාලනයෙන් කල යුත්තේ රට ජාතියට සේවයක් …..දේශපාලනයට කුමටද ජ්‍යොතිෂය….නොපෙනෙන බලවේග ,තිරුපති යදීම්

  3. Bold Citizen says:

    Will he shoot himself in front of camera if the prediction goes wrong..??

  4. Ranjanie Saparamadhu says:

    ~~~මෙන්න මගෙ අනාවැකිය~~~

    සජිත්ට, ගෝඨාභය පරදන්ඩ බැරුවා පමනක්නොව ගෝඨාගේ
    ඡන්ද ප්‍රතිශතය ආසන්නයකටවත් එන්ඩ ඔහුට නොලැබේ!!!

    ~~~~~~~~~~~~~~

  5. බන්ඩා says:

    ඕක කියන්න ඝන පිහිටුවන්න ඕනැත් නැහැ ඇස් පේන්න ඕනැත් නැහැ.

    • ගිරවා says:

      ඇත්තටම ඉන්දිකට බැරිද සෙනසුරු ග්‍රහයාට කියලා මේ යමපාලනය නෙරපා දමන්න
      ජෝතිශ්‍යයේ බලය පෙන්වීමට හොද අවස්ථාවක් …හික්…හික්….

  6. Eth Dath Suriya says:

    මූ කියන ඒවා පිළිගන්නවද? මූ තමයි කිව්වේ රාජපක්ෂලාගෙ බල්ලෙක්වත් ආයෙ එන්නෙ නෑ කියලා!!!

  7. Karma says:

    මේ හොර සාස්තරකාරයාගෙන් කවුද බොලන් පේන අහන්නෙ.මුටයි මුන්ගෙන් සාස්තර අහන එච්‍න්ටයි ලැජ්ජා නැහැනෙ

  8. ceejay says:

    මූ බොර දියේ මාළු බාන්න හදන එකෙක් .මූ දන්නා මල උලව්වක් නෑ .අපිත් දන්නවා රනිල් ඉන්නකම් සජිත්ට දෙන්නේ නෑ කියල .ඔහෙට කියන්න බැරි දෙයක් මම කියන්නම් ජනාධිපතිවරණයට ඉල්ලන්නේ රනිල්…හදන්නයන සන්දානේ ඉල්ලන්නේ රනිල් කියල ඔහු යු ඇන් පීයෙන් හෝ එම සන්විදානයෙන් චන්දය ඉල්ලනවා.

  9. විජේවීර says:

    මූ ගිය ආත්මෙදි කියපු බොරු හා කරපු වංචා නිසා මේ ආත්මෙදී විරූපි අජූව පොට්ටයෙක් වෙලා ඉපදිලා මේ ආත්මෙත් කරන කියන බොරු වංචා නිසා ලබන ආත්මෙදී කොහොම ඉපදේවිද මංදා.

    • sky says:

      විජේවීර —කරුණාකර ඔහුගේ ආබධිතත්වයට අවමන් නොකරන්න ….එය පහත් වැඩක්

  10. Vesamuni says:

    thamange hit waedi karaganta mewage amana thakkadiyanta boru kiya thawath amanayin athara janapriyaweemata salasanta epa. 2020 janadipathiwenne kavuda kiyala minissu daen boho durata niwaeradiwa dannawa. sajith karu janadipathi nowanabawa onakenekuta kiyanta puluwan. mithyawamatha nisa rata winasawela thiyenne daenatamath. oba karanne jathika aparadayak, konara. mewage un interview karana eka nawaththa ratata waedak aethi aya interview karanne.

  11. ගෝමස් says:

    හෙහ් හේ… මූත් ඔය කොහෙන් හරි ඇහෙන ඒවා ටිකක් අමුණලා එක දාගන්න දස්සයා. හොර ජෝතිස්සා.

  12. Jagath says:

    Me yaka awasthawadiyek.. Mohu kalin kiwwa newatha Rajapaksha kenek lankawee palakayek nowenawa kiyala. Eka hinda thama den Gota dinanawa kiyala nokiyanne !
    Ane mun ge anaweki.. minisuntath pissu.. !

  13. Gunadasa says:

    මුව ඔහොම ඉන්ටවිව් කරපු එකාට ගහන්න ඕනි… නිකන් air time දෙනවට….

  14. sathya says:

    මූ තමයි කිව්වේ රාජපක්ෂලාගෙ බල්ලෙක්වත් ආයෙ එන්නෙ නෑ කියලා!

  15. Karu says:

    Same joker again!

  16. UNP-GALIBBA says:

    මේ ගොන් පොට්ටවත්තයා මේ වෙලාවේ ලකුනුදාගන්න බලනවා මුංට කියන්න පුලුවංඳ අදිමානසිකත්වයලු මේ වගේ ගොන් පොට්ටයෝ නග්ගන උන්ට බූවල්ලෙන් තලන්න ඕනේ ????

  17. ෴හෙළයා෴ says:

    සජිත් දිනන්නෙ නැහැ කියල කියන්න ඉන්දිික තොටවත්ත වැනි මානසික ආබාධිතයකු අවශ්‍ය නැහැ.මේ රටේ ජනතාව බුද්ධිමත්.හරින් ,වෙදාඅරච්චි වැනි ගැලරි දේශපාළකයින් සජිත් පිම්බුවාට සජිත් කවරෙක්ද යනුු ජනතාව කියවා අවසන්.රට ගොඩ නැගීමට කිසිදු ආකාරයක වැඩ පිලිවෙලක් නොමැති ඔහු හිඟා කා උපයන මුදලින් ජනතාව ජීවත් කර හිඟන රටක් බිහි කිරීමට දරන වෑයම ජනතාව ප්‍රතික්‍ෂේප කල යුතුයි.හොඳින් හිතා බලා බඩ වෙනුවෙන් නොව රට වෙනුවෙන් හා ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් තම ඡන්දය භාවිතා කිරීමට ජනයා වග බලා ගත යුතුයි.

  18. SuMa says:

    ජෝතිෂය ප්‍රායෝගික ක්‍රම වේදයක්.
    මේ කම්බ හොරා ඒක ගණිකා වුර්තියේ යොදනවා.
    මුන් අනාවැකි කියන්නේ රැල්ල දිහා බලලා.

  19. Modapala says:

    මේ බොරු කාරයා ඕනැ නෑ ඔය සාතරේට.
    නමුත් මටත් මොළේ ගණ පිහිටුවන කොට පේනවා.
    .චම්ප-ක ලා, ප්‍රා-ජිත්ලා රනිල්ලා මොන්ගලලා ඉන්නේ අතාරින්න බැරි තත්වයක.උන්ට හිරේ හීනෙනුත් පේනවා ඇති.

  20. chamara says:

    මූ කලින් කියුව සජිත් දිනනව කියල පුකෙනුත් හින මුන්ගෙ කතා වලට අනික ගොඨාඹය දිනනව කියන්න අනාවැකි කාරයො ඕන නෑ

  21. HENA says:

    onna hiwalek… uda penna.. kalin kiyapan ko.. kawun da enne.. kawuda dinanne kiyala… hamaniya… tho..

Main News