ෆොන්සේකාගෙන් දරුණු චෝදනා සජිත් ප්රතික්ෂෙප නොකරයි..
August 14, 2019 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වයි.
ඔ්නෑම පුද්ගලයෙකුට රටේ ඇති ප්රජාතන්ත්රවාදය තුළ ඕනෑම මතයක් දැරීමේ නිදහස පවතින බව ඔහු සඳහන් කළේය.
අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායක රැස්වීමකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතා විසින් එල්ල කරන ලද චෝදනා කිසිවක් ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් කොටි සංවිධානයට ආයුධ ලබාදුන් බවත් එම ආයුද වලින් කොටි සංවිධාන විසින් ලංකා හමුදාවන් ඝාතනය කළ බවටත් ෆොන්සේකා මහතා බරපතල චෝදනා එල්ල කලේය.
එවන් බරපතල චෝදනාවන් ප්රතික්ෂෙප කිරීමට ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු නොකිරීම විශේෂත්වයකි.
කතාව ඇත්තනොවැ කනේ ඇඟිලි ගහගෙන ඉන්න වෙනවා ????
ekak kiyanna ona. Fonseka kathaa kalaata passe kamiseth, kathaa wilaasayai wenas welaa. ane hondai. den ithin oya vidihata ape rate prabuddhayin tikath ekathu karagena subhawaadi gamane gihilla balannako.
different strategies are needed different times. At that time the main concern was the IPKF. I believe R. Premadasa wanted to use the LTTE to chase IPKF away. Even USA once supported Bin Ladan although later they have killed him. That is how the wars are. If those are correct methods is an entirely different question.
කොහේ කියන්නද… කතාව ඉතින් ඇත්තනේ…
සජිත් දැනටම පරාදයි
How does Sajith know. He, as the crown prince
never lived on the earth. Only we(those over at least 40 now)Iived those days here as ordinary citizens know.
Paskaralinga kotiya poketuwe demma
Koti.sana sanna.audha thoga uu dunna
Ranilaya berila premaya divi dunna
Ei bola thawama egena nosoya inna
UNP okkoma minee maruwo.
Mahinda’th ekai Ranil’th ekai Sajith ehema thamai
Molay poddak awul wela wage ara Harin Suresh Vadivel lata guitar gahala bajaw daala.
Arryawa ehema Badulla paththe gena giye nadda ?
Harin haadaya ara gona harenne thanakola mitiyata wage thama peema pota. Prawesamin Sajitho.
Finally apeksha kamath nehe Arryawath missing weyi.