අර්බුද සුලිය මැද ප‍්‍රබල දේශපාලඥයා මැදිවියේ නිලියක් සමගින් යුරෝපයේ..

August 17, 2019 at 12:40 pm | lanka C news
අර්බුද සුලිය මැද ප‍්‍රබල දේශපාලඥයා මැදිවියේ නිලියක් සමගින් යුරෝපයේ..

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැදි වයසේ දේශපාලඥයෙකු මේ දිනවල යුරෝපයේ පුද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

ඔහු මෙම සංචාරයට තම පවුලේ කිසිවෙකු හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු සම්බන්ද කරගෙන නැතත් දැනට විදෙස් රටත ජීවත් වන මෙරට සිටි රංගන ශිල්පිනියක්ද එක් කරගෙන සිටී.

මේ වන විට මැදිවියේ පසුවන මෙම රංගන ශිල්පිනිය කලකට ඉහත දී මෙම දේශපාලනඥයා සමඟ සබඳතාවයක් තිබූ බවටද වාර්තා පළ විය.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය මත මෙම දේශපාලනඥයා දින කිහිපයක සංචාරයක යෙදී සිටීම සම්බන්ධයෙන් තොරතුරු දන්නා අය අතරේ කසුකුසුවක් පැතිරී යමින් තිබේ.

23 views

5 Comments to “අර්බුද සුලිය මැද ප‍්‍රබල දේශපාලඥයා මැදිවියේ නිලියක් සමගින් යුරෝපයේ..”

  1. Ga says:

    Nava giliunat
    Ban Chuun
    Kada beevat
    Beytta Kelen

  2. gamarala says:

    රන් කිරිල්ලියේ පියාසලාලා යමු අලුත් නවාතැනක් සොයලා

    • Karu says:

      අපි යන්න යාමු ඕනැ කෙහෙල් මලක් වුණාවේ…//
      ඕනැ කෙහෙල් මලක් වුණාවේ…//

  3. premapala udagepala says:

    wele gamaya samaga naina

  4. PJ says:

    hI Guys,
    Well we are not in the country but very interested what happening in SLK. Who is this
    DH. please leave all information you guys know we can track these gentlemen down and humiliate them
    even they go to north korea.

Main News