‘මැතින්ටා’ එජාපට දරුණු උපහාස.. ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව යූ ටියුබයේ.. වාර්තා කඩමින් පෙරට..

August 23, 2019 at 10:00 am | lanka C news
‘මැතින්ටා’ එජාපට දරුණු උපහාස.. ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව යූ ටියුබයේ.. වාර්තා කඩමින් පෙරට..

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එම ගීතය එක්සත් ජාතික පක්‍ෂයේ තේමා ගීතය ලෙස යොදා ගන්නැයි ඉරාජ් විසින් යෝජනා කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ මෑත කාලීන භාවිතයන් එම ගීතය මගින් දැඩි උපහාසයට ලක් කරයි.

දැනටමත් එම ගීතය අන්තර්ජාලයේ විශාල පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලබමින් ඇත.

94,160 Viewers

12 Comments to “‘මැතින්ටා’ එජාපට දරුණු උපහාස.. ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව යූ ටියුබයේ.. වාර්තා කඩමින් පෙරට..”

  1. Ranjan says:

    Superb.

  2. kanishka Tissa says:

    Iraj is at his best! A very good portrayal of Hu N P and their cohorts like JVP, the Western Imperialists, NGO kakkas and Eelamists who destroyed our motherland in last 04 years to a point that its recovery is in doubt.

  3. Nalaka says:

    සජිත්ව විතරක් බේරලා ගහලා තියෙන්නේ ඇයි ඉරාජ්?

    • කුජිත් says:

      ඇයි “සදා ලෝක පූජිත” කෑල්ල?

      තව ටිකක් දුන්නනන් තමයි හොඳ

    • Vesamuni says:

      unp kiwwama sajithuth aayithi neda? anika iraj sajithta gahala thiyena aluth ‘kuragala’ video eka Nalaka daekke naedda?

    • ලක්වැසි ජනතාව says:

      අමුතු බේරිල්ලක් නෑ. සජිතුත් යූඑන්පි නේ. මේ ඔක්කොම අනුමත කරගෙන මෙච්චර කල් හිටියානේ.

  4. Pohottuwaa says:

    Excellent creation at right time and right theme!

  5. Ariya says:

    ඉරාජ් ඔබට බය හිතෙන්නෙ නැද්ද? ඔබෙන් පලිගනීවි යූඑන් පී කස්ටිය. අනේ මන්ද අපටත් බය හිතෙනව ඔබ ගැන.

  6. පුෂ්පා මල්වත්ත says:

    හැමදාම අනුන්ගේ කෑලි හොරකම් කර කර සින්දු වීඩියෝ හදනවා. ඉරාජ්ගේ පඩ ෂෝ

  7. sanath says:

    රනින්දුගේ හොරු සින්දුව ගැනත් දාපල්ලා මේ වගේ..

  8. dimuthu says:

    suppa

Main News