Huawei වලින් google, Youtube, Maps ඇතුළු යෙදවුම් ඉවත් කරයි..

August 30, 2019 at 4:40 pm | lanka C news
Huawei වලින් google, Youtube, Maps ඇතුළු යෙදවුම් ඉවත් කරයි..

වෙළදපලට ඉදිරි කාලසීමාවේදී නිකුත් කිරීමට නියමිත හුවාවි ජංගම දුරකථන වල ගූගල් යෙදවුම් ඉවත් කර ඇති බවට වාර්තාවෙයි.

ඒ අනුව Google, You tube, Maps ඇතුළු ගූගල් නිෂ්පාදන හුවවේ සමාගමේ ඉදිරි දුරකතන සදහා එක් නොවනු ඇත.

කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෑතකදී සඳහන් කරන ලද්දේ ඇමෙරිකා විසින් හුවාවේ සමාගමට පනවන ලද තහනම ලිහිල් කරන බවයි.

ඊට ප්‍රතිචාර ලෙස හුවාවේ සමාගමද සඳහා කරන ලද්දේ තමන් විසින් නවතම මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි.

මේ තත්ත්වය මත හුවාවේ සමාගමේ පසුබෑමක් ඇති විය හැකි බව විශ්ලේෂකයන් මත පළ කරති.

32 views

One Comment to “Huawei වලින් google, Youtube, Maps ඇතුළු යෙදවුම් ඉවත් කරයි..”

  1. Banda says:

    This is not going to be a issue for Huawei, they make some of the best phones in the world. And they already have a large app store that operate in china. Once they release this os to reset of the world most other app developers will customise their products. In the long term this will be a threat to android os.

Main News