නාමල්-ලිමිනි වේගරිද්ම නර්තනය සමාජජාලා කළඹයි..[Video]

September 3, 2019 at 1:20 pm | lanka C news
නාමල්-ලිමිනි වේගරිද්ම නර්තනය සමාජජාලා කළඹයි..[Video]

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා තම අනාගත සහකාරිය වන ලිමිණි වීරසිංහ සමග නර්තනයේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබේ.

මෙම දෙදෙනාගේ විවාහ උත්සවය එළැඹෙන 17 වැනිදා සිදු කිරීමට නියමිතය.

313 views

26 Comments to “නාමල්-ලිමිනි වේගරිද්ම නර්තනය සමාජජාලා කළඹයි..[Video]”

  1. JANAKA says:

    එතකොට අප්‍රේල් 22දා රැ වංචා විමර්ශනේ අද්‍යක්ෂ රොහාන්ගේ අනියම් බිරිද කුමුදිනිගේ මිනිහාව බොරු පැමිණිල්ලකට කුමුදිනිගේ එක කෝල් එකෙන් දෙමටගොඩ චෙක් පොඉන්ට් එකත් අවලංගු කරලා මුළු පොලිසියම ගොඩගමට ගිහින් අමානුෂිකව පහරදීලා අත්අඩංගුවට ගත්තේ කොහමද ?

Main News