ලොකුම නත්තල් ගස ගැන අගරදගුරුගේ ස්ථාවරය එලෙසමයි.. අගරදගුරුට බලපෑම් කරලා..

December 18, 2016 at 6:48 pm | lanka C news
ලොකුම නත්තල් ගස ගැන අගරදගුරුගේ ස්ථාවරය එලෙසමයි.. අගරදගුරුට බලපෑම් කරලා..

ගාළු මුවදොර ඉදිවන ලෝකයේ ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් අගරදගුරුතුමන්ගේ ස්ථාවරය එලෙසම බවත් රජය නත්තල විකුණාගෙන කන බවත් කතෝලික විභාවනය චෝදනා කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් ජනාධිපතිරවයා මෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

14 views

8 Comments to “ලොකුම නත්තල් ගස ගැන අගරදගුරුගේ ස්ථාවරය එලෙසමයි.. අගරදගුරුට බලපෑම් කරලා..”

  1. ගමරාළ says:

    සාලාවේ මිනිසුන්ගේ උන්හිටිතැන් විනාස වෙලා…තාම අනුන්ගේ අගුපිලවල්වල.. මීරියබැද්දේ නායගිය මිනිස්සු තාම ඉන්නේ කූඩාරම්වල.. පෝර ටික නැතුව ගොවියෝ හූල්ලනවා… මෙහෙ නත්තල් ගහකට මිලියන 1.2 ක් වියදම් කරනවා..ක්‍රිස්තුස් වහන්සේ දේසනා කලේ ඔය දහම නෙවෙයි…

    • OLU says:

      ලෝකයේ උසම නත්තල් ගස් කොලබ හදද්දී පන්නිපිටියේ අවුරු 400 පැරණි බෞද්ධයන්ගේ පුජනිය බෝධීන් වහන්සේ කැපීමට යහපාලනය සැරසේ
      මේකද මේ රෙජීමයේ ආගමික සංහිදියාව ? සිංහල බෞද්ධයෙනි ඇස් ඇර බලපල්ලා ….මේ රෙජීමය බෞද්ධ සිද්ධස්ථාන පමණක් නොවේ දැන් බෞද්ධයන්ගේ උතුම් පුජනිය වස්තුවක් වූ බෝධින්වහන්සේලාත් විනාශ කිරීමට පටන් අරන් ….මේවාට විරුද්ධව සිංහලයෙනි පෙරට වරෙව්
      බෝධින්වහන්සේ ආරක්ෂාකිරීමට සිංහල බෞද්ධයෙනි වහාම කටයුතුකරව්
      https://www.youtube.com/watch?v=rCD0qd70ZrU

  2. kala says:

    ඔය මනුස්සයට කියල වැඩක් නැහැ. රනිල් ට සර් කියාගෙන බයෙන් ඉන්නේ, ,

  3. තිත්ත ඇත්ත ! says:

    මෙය තනිකර ජනතාව රැවටීමට කරන බොරු ප්‍රකාශයකි ! මේ නත්තල් කුලුන කතෝලික පල්ලියේ අවසරයකින් තොරව ඉදි කිරීමට කිසිම අවසරයක් නැත ! ලොව බලවත්ම සහ මෙරට බලවත්ම සංවිධානයක් වන කතෝලික පල්ලිය මාධ්‍ය හා දේශපාලනය යන සියලු ක්ෂේස්ත්‍ර සිය අනසකට ගෙන ඇත ! විශේෂයෙන් යහපාලන රජය ගෙන ඒමට උපරිම ලෙස උත්සාහ කල කතෝලික පල්ලිය හා අගරදගුරු මහා මැතිවරණයේදී උගතුන්ට චන්දය දෙන ලෙස ව්‍යංගයෙන් යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අතර එහි ප්‍රතිපල කතෝලික චන්ද ලැබුණු ආකාරයෙන් පැහැදිලි වේ ! කොටින්ම මේ ඊනියා යහපාලනය පල්ලියේ , ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව නමින් හඳුන්වන බටහිර ක්‍රිස්තියානි රටවල සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන් වන එක්සත් ජාතික (ක්‍රිස්තියානි ) පක්ෂයයේ නිර්මාණයකි ! ජනතාව අදික බදු බරින් පීඩා විදී නම් පල්ලියද ඊට වගකිව යුතු වේ ! දුප්පතුන් ගැන මහත් අනුකම්පාවක් තිබේනම් පෙරහැර මල් වෙඩි සදහා වියදම් කරන කෝටි ගණන් මුදල් යෙදවිය හැක ! එය පුදුමයක් නොවන්නේ තිස් වසරක් රට වැනසූ දෙමල ත්‍රස්තවාදයට කතෝලික හා ක්‍රිස්තියානි පල්ලිවල එදත් අදත් ලැබෙන අනුග්‍රහය සලකන විටයි ! ඒ අතින් ත්‍රස්තවාදයද ඉහත කී බලවේග වල සංකලනයකි ! මේ රට ලේ විලක් කිරීමට දායක වූ පුද්ගලයන් සහ බලවේග මෙසේ කිඹුල් කඳුළු හෙලීම බුද්ධියට කරන නිගාවකි !රටේ බහුතරයකගේ අප්‍රසාදය මේ කාලකන්නි දේශද්‍රෝහී ආණ්ඩුවට ලැබී ඇති විට “අපි ඕවට නැත ” යනුවෙන් කරන ප්‍රකා කතෝලිකයන් විශ්වාස කලත් බහුතර බෞද්ධ ජනතාව විශ්වාස නොකළ යුතුය ! අනිත් අතට මේ වියදම් දරන්නේ කවුද , රජයේ මුදල්ද යන්න සොයා බැලිය යුතුය ! මේ නත්තල් කුලුන හුදෙක් ආගමික සංකේතයක් ලෙස නොසැලකිය යුතුය . එය මේ රටේ මුල්බැසගත් බුධුදහම පරයා ක්‍රිස්තියානිය රජ කරවීමේ සංකේතයකි ! ඉදිරියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා පැමිණෙනු ඇත්තේද එයයි ! ලංකාව අනාගමික ” ක්‍රිස්තියානි ” මිත්‍යාදෘෂ්ටික රටක් කිරීමේ වෑයමයි ! ඊට ඊනියා එක්සත් “ක්‍රිස්තියානි ” පක්ෂයේද එහි නායක රනිල් නම් සාතන් වාදී උග්‍ර සිංහල විරෝදී බෞද්ධ විරෝධී ඉලාම්වාදියා හරහා ඉටු කෙරෙනු ඇත ! අද ලංකාවේ බලවත්ම පුද්ගලයා වන්නේ මේ උන්මන්තක ක්‍රිස්තියානි මුලධර්මවාදියා වේ ! එබැවින් යමෙක් තමා UNP කාරයෙක් කියන්නේ නම් ඔහු සිංහල බෞද්ධ විරෝධියෙක් වේ ! බටහිර යටත්විජිතවාදීන් මෙන් අමානුෂික බදු ගැසීමෙන් නොනැවතී ටිකෙන් ටික මාධ්‍ය මර්ධනය කරමින් යන ගමනට පල්ලියේ ආධිර්වාදය නොඅඩුව හිමිවේ ! හේතුව මෙය ආරමබයේ පටන්ම සිංහල විරෝදී බෞද්ධ විරෝධී (හා ප්‍රජාතන්ත්‍ර විරෝධී) රජයක් වන බැවිනි !

    • raavna says:

      රෙද්ද උස්සන එවුන් අස්සේ, කොන්ද කෙලින් තබන් කතා කොරන එකෙක් මේ දැක්කමද මන්ද!

    • kate says:

      You are completely wrong. You just express your views without searching anything.

  4. sinha le says:

    බොදුනුවන්ට අබසරණ ගෙනා යහපාලනය! ත්‍රිකුණාමළය සාම්පල්තිව් හන්දියේ බෝධීන් වහන්සේ කපා දමලා… පිළිම ගෙයත් වනසලා

    කිසියම් පිරිසික් විසින් ත්‍රිකුණාමළය සාම්පල්තිව් හන්දියේ පාලම අසල පිහිටා තිබූ බෝධීන් වහන්සේ කපා දමා එහි ස්ථාපනය කර තිබූ පිළිමගෙයද විනාශ කර තිබෙනවා.

    වසර විසි පහකට වඩා පැරණි මෙම බෝධින් වහන්සේ අස පිහිටා තිබූ හමුදා කදවුරේ නිලධාරීන් හා එම ස්ථානයෙන් ගමන් ගන්නා සංචාරයකන්ද වැදුම් පිදුම් කළ බවයි සදහන් වන්නේ. මේ වන විට හමුදා කදවුර එම ස්ථානයෙන් ඉවත්කර ඇති අතර මේලෙස බෝධීන් වහන්සේ සහ පිළිම ගෙය විනාශ කර ඇත්තේ ඉන් පසුවයි.

    කෙසේ හෝ එම ස්ථානයේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමට සහ බුදු පිළිමගෙය නැවති ප්‍රතිශ්ඨාපනය කිරීමට කටයුතු කරන බවද සිංහලේ ජාතික බලමුළුවේ ප්‍රකාශකයෙක් සදහන් කළා.

    උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් හමුදාව ක්‍රමාණුකූලව ඉවත් කිරීම ආරම්භවීමත් සමග මෙතෙක් කළක් ආරක්ෂා වී තිබූ බෞද්ධ සිද්ධස්ථාන දැඩි ලෙස තර්ජණයට ලක්ව තිබෙන බවයි උතුරු නැගෙනහිර පළාතේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

  5. nature says:

    This is a very dangerous structure. It can fall even in a moderately strong wind causing 100s of fatalities if not properly supported. Is there any knowledgeable person monitoring this?

Main News