පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ දෙවියන්ගේ කැමැත්ත අනුවයි.. ආණ්ඩුවට බැණලා වැඩක් නෑ.. කාදිනල් තුමන්ගේ ප‍්‍රකාශ ක‍්‍රිස්තියානි ලෝකය පිලිගන්නේ නෑ..

September 6, 2019 at 9:20 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ දෙවියන්ගේ කැමැත්ත අනුවයි.. ආණ්ඩුවට බැණලා වැඩක් නෑ.. කාදිනල් තුමන්ගේ ප‍්‍රකාශ ක‍්‍රිස්තියානි ලෝකය පිලිගන්නේ නෑ..

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ බයිබලයට අනුව නම් දෙවියන්ගේ කැමැත්ත මත බවත් ඊට අගමැතිවරයාට හෝ ආණ්ඩුවට දොස් කියා පලක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ බලය වැඩසටහන සමග එක්වෙමිනි.

කාදිනල් හිමියන් ද මනුෂ්‍යයකු බවත් ඔහුට කිසියම් න්‍යාය පත්‍රයක් ඇති බව පෙනෙන බවත් මන්ත‍්‍රීවරයා කීවේය.

කාදිනල් හිමියන් මේ සම්බන්ධයෙන් වතිකානුවෙන්ද පරීක්‍ෂණ කිරීමට නියෝජිතයකු එවූ බවද කාදිනල් තුමන්ගේ ප‍්‍රකාශ ක‍්‍රිස්තියානි ලෝකය පිලි නොගන්නා බවද ඔහු කියා සිටියේය.

සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බව බයිබලයේ ලියා ඇති බවත් ඒ ආකාරයෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ද දෙවියන්ගේ කැමැත්ත අනුව බවත් ඔහු පැවසීය.

මන්තී‍්‍රවරයගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් වැඩසටහන මෙහෙයවූ සුදේශ් හෙට්ටිආරච්චිගෙන් මෙන්ම විපක්‍ෂයෙන්ද විරෝධය පල විය.

පාස්කු ප්‍රහාරය ගැන විජේපාල කල ප්‍රකාශයකට සුදේව ගෙන් දැඩි ප්‍රතිචාරයක්

පාස්කු ප්‍රහාරය ගැන විජේපාල කල ප්‍රකාශයකට සුදේව ගෙන් දැඩි ප්‍රතිචාරයක්

Gepostet von Hiru TV Balaya am Donnerstag, 5. September 2019

මේ ආකාරයේ බෝම්බ ප්‍රහාරය ලෝකයේ බොහෝ රටවල එල්ල වී ඇති බවත් කී ඔහු මෙම ප‍්‍රහාරය ආණ්ඩුවේ වරදක් නිසා එල්ල වූවක් නොවන බවද කියා සිටියේය.

69,863 Viewers

51 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ දෙවියන්ගේ කැමැත්ත අනුවයි.. ආණ්ඩුවට බැණලා වැඩක් නෑ.. කාදිනල් තුමන්ගේ ප‍්‍රකාශ ක‍්‍රිස්තියානි ලෝකය පිලිගන්නේ නෑ..”

  1. some says:

    me miniha kiyana de aththak tiyenawa..hamadema wenne deviyan wahansege kamaththata kiyala hithawanam ai metha witarak nowenne..e kiyanne dewiyan wahansewa wiswasa nathida ohelata? ehema nathinam dewiyo kiyala kenek aththatama nathida?

    • දේව ධර්ම says:

      ඔයාගේ පැහැදිලි කිරීමේ පොඩි අවුලක් තිබෙනවා . කරුණා කරලා කියන්න මොන දෙවියන්ගේ කැමැත්ත ද කියලා. යෙහෝවා දෙවියන්ගේ ද? නැත්නම් අල්ලා දෙවියන්ගේ ද?
      එහෙමත් නැත්නම් අර තිස්තුන් කෝටියක් දෙවිවරු වන්නේ කෙනෙකුගේ ද?

      • Deviyo says:

        ‘Yehovaa’, ‘Yesu’, ‘Allaa’. Mona nama daagatthath oya “Sarvabaladhaaree” padaviya yodaagena inna deyya neva.

    • Sam says:

      මේක දකිද්දී ලස්සන කතාවක් මතක් උනා. ඉස්සර අපේ ගෙවල් ලග තරුන කපල් එකක් හිටියා. මේ කොල්ල හොද කොල්ලෙක් කෙල්ල ටිකක් සබ්ජෙක්ට් එකට බරයි. දවසක් කොල්ල හදිසියේ ගෙදරට එද්දී මේ ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා අතටම අසු උනා. ඊට පස්සෙ ගෑනි මොක්කකද දන්නවද කීවේ. මේක තමා දෙවියන් වහන්සේගේ කැමැත්ත.

      • Samuel says:

        සියලු දේවල් සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට නමි . මොන හත්ඉලවිවකට ඉලෙක්ශන් තියනවද කෝටි ගනන් වියදමි කරල නායකය පත්කරන්න ජනතා කැමැත්ත හොයන්න. උෘට ලූස්. අංගොඩ අඑුරැදු දහයක් දෙිවියන්ගේ කැමැත්ත අනුව හිටපන‘ නැත්නමි දෙවියන්ගේම කැමැත්තට පිස්සෙක් වෙලාම හිටපන් කිියන්න කියල මට දෙවියන් වහන්සේ හීනෙන් කීවා.

    • sadamal says:

      MO mona poooooo pa da ban. mun gamata vadak karannathi un rata gana mona katada . mun me para vitharai ai avoth elavanava radi galavennna kiyala

    • How right is Wijepala, should put gold dust in his mouth for being brave & honest to tell the truth which billions of people blindly adhere to.Everything appens due to God’s wish.Let any Christian deny it but they are ashamed to feel its meaning. Well done Wijepala.

  2. TinTin says:

    ඔබ තුමා ඔය කතාව කිය කියා කටුවපිටිය පැත්තේ ඇවිදින්න . එතකොට දෙවියන් වහන්සේ ඔබ තුමාට දෙන දේවල් බලාගන්න පුළුවන්.

    • Rata Wenuwen says:

      ගාල්ලේ හෙට්ටියාගෙ බෙල්ලට කැති පාරක් දෙන්න කවුරුත් නැද්ද? එතකොට දෙවියන්ගෙ කැමැත්ත ඇතුව මූටත් යමලොව යන්නට පුලුවන්නේ

    • kawinda says:

      meka kawadath harakek. sirikothen lebuna upades advice anuwa kisima deyak hithanne nethuwa labba wage katin wachana pita karanawa. tho warako katuwapitiyata. pain ewith raumak gahapanko. ethakota thota diviyange kemeththa penei.

    • Boo says:

      මේකා මේ කියන කතාවෙ ඇත්තකුත් ඇති. දැං ඔය මිනිහා දෙමව්පියො කොච්චර උත්සාහ කලත් ඔය වගේ පකිස් බූරැවෙක් වුනේ කොහොමද? දෙවියන්ගෙ කැමැත්ත නිසාම වෙන්න ඇති.

  3. lanka says:

    Is this guy really a parliament member? We have Jokers as our representative.

  4. මම ගොනා says:

    දෙවියන් වහන්සේ ඔක්කොම පාලනය කරනවා නම් තොපි වගේ පාහර දේසපාලුවෝ ටිකක් අපෙන් කකා බිබී පාර්ලිමේන්තුවේ ඉන්නේ මොන ඉලව්වක් කරන්නද

  5. Dhanitha says:

    Kohomath oyalata deviyangei apei kamaththa balagaththahaki………….

  6. පොරමෝලා says:

    මේ වගේ ගොං නාම්බෙක් නඩුකාරයෙක් උනොත් ස්‍ත්‍රී දූෂකයන් අපරාද කාරයන් සියල්ලන්ම නිදහස් කරාවි ඒවා දෙයියන්ගෙ කැමැත්ත අනුව සිදු වෙලා කියල

    • JANATHAAWA says:

      What a foolish reasoning for the Last Easter Sunday national tragedy?People believe that it could have been avoided ,if the present rulers took prompt actions, when they received intelligence reports about suicidal bombing threats in advance. Further,when the knowledgeable,long _ sighted people warned about the imminent threat from the extreme religious fanatics(as they were vandalizing the Buddhist statues at Mawanalla etc. ),they branded them as racialists and ignored those incidents,fearing that they would lose minority votes.Can a peoples representative talk like that about their responsibility on peoples’public security and wash off their hands off from such serious blunders?
      ,

  7. gamaya says:

    මෙතුමගේ කතාවේ දෙවියන් කියන කැල්ල අයින්කර අැමරිකාව කියල පොඩි වෙනසක් වෙන්න ඔන කියල මම හිතනිනේ

  8. migara says:

    මේ කාලකන්නි මොන මගුලකට මේවට කැදවනවාද ??මේවා ඔක්කොම මාධ්‍ය සංදර්ශන රටට ජාතියට ආගමට කෙලවෙලා ගියත් මුන් රැකෙන්න ඕනි…ඔහොම කියපු ඔය ගෝතයා පාරේ යනකොට කුඩුවෙලා යන්න ඕනි දෙවියන්ගේ කැමැත්ත අනුව…..

  9. migara says:

    මේ මී හරකාගේ මේ කතාවම ඇති කතෝලික චන්ද ඔක්කොම ගොටාභයට යන්න.unp එකේ උන් එකතුවෙලා මුට ගහල එලවන්න ඕනි …බුරු කතා මාධ්‍යට කියනවට.දෙවියන්ගේ කැමැත්ත බලාගන්න පුළුවන් චන්දෙන් පස්සේ…

  10. නොමිනිස් හා සාතන්ගේ ක්‍රියාවට දෙවියන් ගෑවීම says:

    මොන මල ඉලව්වක්ද මූ මේ කියවන්නේ. බයිබලයේ ආදම් සහ ඒවට තහනම් ගහෙන් ගෙඩි කන්නට දෙවියන් නෙමෙයි යක්ෂයයි උපදෙස් දුන්නේ. එලෙසම සාතන්ගේ නියෝගිතයින්ව තෙවරක් පාවා දෙමින් දුන් පණිවිඩ ජනතාව බේරා ගැනීමට ඉන්දියාව මාර්ගයෙන් ලබා දී ඇත. ඉතින් දෙවියන්ගේ කැමැත්ත නොව, මේ සාතන් හා නිකන් ලැබෙන ඩොලර් වලට කැමති මෝඩ පාළකයින්ගේ කැමැත්තයි. බයිබලයට අනුව, කල, කී, නොකී, නොකල දේ සඳහා පලවිපාකද හෙවත් කර්මය අනුව ලැබෙන පල විපාකද බුක්ති විඳීමට ඒ අයට අවස්ථාව හිමි වේවි.

  11. mc says:

    uba bowddayek kiyala kiyanna epa ban, bowdda apitath lejjai. bowdda agame koheda ban dewiyange kemaththa anuwa dewal wenne. anika uba darmacharya keralu neda, ahenam mokada me wage gon part danne. mui muge pakshe awunui harak wunata anith minissu ahema kiyala hithanna epa. anduwa deyyanta bara deela gedra playalla ahenam.

  12. අංකල් සෑම්. says:

    දෙවියගේ නෙමෙයි, ඇමෙරිකාවේ කැමැත්ත මෝඩයෝ, ඇමෙරිකාවේ කැමැත්ත.

  13. lakpriya says:

    පාස්කු ප්‍රහාරය සිදු වූවේ ලුසිෆෙර් ගේ කැමැත්ත අනුවයි UNP රනිලා කියන්නේ ලුසිෆෙර් (සාතන් /යක්ෂයා )ගේ දේශීය නියෝජිතයා තමයි

  14. Channa says:

    දෙවියන්ගේ කැමැත්ත ඔබ වගේ අයට වෙඩි තියලා දාන්න. ඇවිල්ලා හිට ගන්න. දෙවියන්ගේ කැමැත්තනේ.

  15. Deus vult says:

    මෙවැනි බූරුවන් උප්පත්තිය ලබනවා විය යුත්තේද දෙවියන් ගේ කැමැත්ත අනුව බැවින් අපට හිත හදා ගන්නවා හැර කළ හැකි අන් යමක් නැත.

  16. asela says:

    Ane tho wage pinpiyek wijepalayao.

  17. Mudiyanse says:

    Why this media interviewing such a poor quality politicians. He has no brain to think about the danger we are in today. I think the media should use their interlectuality before publishing these types of craps! Sad! Sad!! and sad!!!

    • මුහන්දිරම් says:

      සල්ලි හම්බ කරන්න, මිනිස්සු ගෑනුන් වත් නටවනවා. නයින්වත් නටවනවා රිලවුන්වත් නටවනවා. ඒ වගේ මාධ්‍ය කාරයොත් ඕන රිලවෙක් ව interview කරනවා. අපේ ප්‍රේක්ෂකයෝ කට ඇරන් බලා ඉන්නවා. ඒ අස්සේ මොලේ දියුණු වෙන්ඩ පුන්නක්කු කන්න කියලා ads එහෙමත් දානවා. පුන්නක්කු මෝලෙන් ads වලට සල්ලි ගෙවන නිසා මාධ්‍ය කාරයා ගොඩ. බලන් ඉන්න අපේ මොලේ අගේට දියුණු වෙනවා.

  18. Dushantha says:

    ඒක වෙන්ඩෑ යම පාලනේ ආපු ගමන් කොළඹ තිබ්බ බන්කර් ගලවලා විසික් කරේ. හමුදාව පොලීසිය ඕනෑත් නෑ බං.
    ඒවා විසිරෝලා දාපල්ලා. සල්ලි ඉතිරියිනෙ. ඊට පස්සෙ වෙන දේවල් ඔක්කොම වෙන්ඩ තියන දේවල් වලක්වන්ඩ බෑනෙ කියලා කියපල්ලා.

  19. UD says:

    මේ හොඳම උදාහරණය හරි අධ්‍යාපනයක් නැති ගොන් හරක් පාර්ලිමේන්තුවේ ඉන්න. සුදේව මේ විවාද වලට ගන්නකොට මෙවැනි හරක් තෝරා නොගන්නවනම් ඉතා හොඳය. හරක්ට ඇමතිකම් දීම පටන්ගත්තේ මහින්ද තමය්. නමුත් මුන් දැන් ඒවා හද ගන්න අපු හැත්තක් නොවේද ? මේවා අහල මහජනයා තවත් මෝඩ වෙනවා නොවේද ?

  20. RAYMOND says:

    අනේ දෙයියනේ ඔබවහන්සේ ඒ බොම්බ කරුවන් කටූවපිටියට එව්වෙ දියවන්නා වට යන පාර දන්නේ නැති නිසාද?

  21. Rabok says:

    Who is this bastard ?? Molayak nathi gon thadiyek

  22. janahitha says:

    දෙවියන් වහන්සේ මේ බූරු පුත්‍රයාට සමාව දෙන සේක්වා,මතු උපදිනා සියළුම ආත්මයන්හිදී මිනිස් වෙස් ගත් මේ බූරු පුත්‍රයා නියම බූරු වෙසින්ම උපදීවා.කාරුණික රට වැසියනි,ආගම් භේද නොසලකා සියළු දෙනා උදේ හවා මේ ප්‍රාර්ථනය සිදු කර ඒ බූරු පුත්‍රයා මතු සසරවලදී බලාපොරොත්තු වන ඒ බූරු ආත්මය ලබා ගැන්මට උදව් කරත්වා.

  23. Homapala says:

    Bullshit. .. This time we Wil kick out 226 Kammba Horuuu. .We need now Brand New Leadership.

  24. Ariyathilaka says:

    අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාටම කරන ලද බලවත් අපහාසයක්! සමස්ත සාමකාමී ජනතාවට කරන ලද බලවත් නිග්‍රහයක්! ලෝකයේ ආගමික ත්‍රස්තවාදයට රුකුල් දීමක් බව කිව යුතුය. මෙලෙස ප්‍රකාශයන් හා අදහස් ඇති පුද්ගයන් සිටින රජයක ක්‍රියාකාරකම් ගැන ජාතික ආරක්ෂාව පිළිබඳව, විශ්වාස කළ හැකිද? යන්න ගැටලුකාරී වනවා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දරණ කිසිවෙකුට වගකීම් විරහිත ප්‍රකාශ කිරීමට නොහැක. මේ වගේ පුද්ගයන් හේතුවෙන් වන්නේ ආගමික සංහිඳියාව බිද වැටීමය. බෝම්බ ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමාගේ ප්‍රකාශ හා හැසිරීමේ විශිෂ්ටත්වය නිසා කතෝලික ජනතාව තුල මහත් ඉවසීම ඇති වූ බව අපගේ ඇදහසය. මෙවැනි උද්දච්ච ප්‍රකාශයන් තුලින් බලාපොරොත්තු වන්නේ රටේ ආගමිකයන්ගේ ඉවසීම අහෝසි කිරීම ද යන්න විමසිය යුතු. බෝම්බ ප්‍රහාරය පිළිබඳව විනිවිද භාවයෙන් කටයුතු කරනවා වෙනුවට හිස් ප්‍රලාප කියන්නේ හිස් මිනිසුන් බව කිව යුතුය.

  25. Kings says:

    මේ වගේ කාලකන්නින්ව පත්කරපු මෝඩ ඡන්ද දායකයන්වත් දෙවියොම බලාගනිත්වා.

  26. Aruna says:

    තොට දෙන්නම් චන්දෙන් දෙන්නම් දෙවියන්ගෙ කැමැත්ත…

  27. Ranjan says:

    Muunam Pissek.

  28. Saradiel says:

    මුන්ට සිංහළ කතෝලික චන්ද බින්දුවයි චන්දේ ඉල්ලන් එනවිට කොස්සෙන් ගසා එලවා දමන්න

  29. nuwanatttha says:

    ගාල්ලේ හෙට්ටියාගෙ බෙල්ලට කැති පාරක් දෙන්න කවුරුත් නැද්ද? එතකොට දෙවියන්ගෙ කැමැත්ත ඇතුව මූටත් යමලොව යන්නට පුලුවන්නේ
    ඔබ තුමා ඔය කතාව කිය කියා කටුවපිටිය පැත්තේ ඇවිදින්න . එතකොට දෙවියන් වහන්සේ ඔබ තුමාට දෙන දේවල් බලාගන්න පුළුවන්.

  30. Meniiyaka says:

    දෙවියන් වහන්සේ මේ බූරු පුත්‍රයාට සමාව දෙන සේක්වා,මතු උපදිනා සියළුම ආත්මයන්හිදී මිනිස් වෙස් ගත් මේ බූරු පුත්‍රයා නියම බූරු වෙසින්ම උපදීවා.කාරුණික රට වැසියනි,ආගම් භේද නොසලකා සියළු දෙනා උදේ හවා මේ ප්‍රාර්ථනය සිදු කර ඒ බූරු පුත්‍රයා මතු සසරවලදී බලාපොරොත්තු වන ඒ බූරු ආත්මය ලබා ගැන්මට උදව් කරත්වා.

    ගාල්ලේ හෙට්ටියාගෙ බෙල්ලට කැති පාරක් දෙන්න කවුරුත් නැද්ද? එතකොට දෙවියන්ගෙ කැමැත්ත ඇතුව මූටත් යමලොව යන්නට පුලුවන්නේ

    ගාල්ලේ හෙට්ටියාගෙ බෙල්ලට කැති පාරක් දෙන්න කවුරුත් නැද්ද? එතකොට දෙවියන්ගෙ කැමැත්ත ඇතුව මූටත් යමලොව යන්නට පුලුවන්නේ
    ගාල්ලේ හෙට්ටියාගෙ බෙල්ලට කැති පාරක් දෙන්න කවුරුත් නැද්ද? එතකොට දෙවියන්ගෙ කැමැත්ත ඇතුව මූටත් යමලොව යන්නට පුලුවන්නේ

  31. john the baptice says:

    මරණයට පත් උණු 300 ම මුන්ට සාප කරාවි දැනටම මුන්ට පඩිසන් දිලා

  32. UNP GAL IBBA says:

    මේ වගේ මෝඩ හරක් දේෂපාලන ගොබ්බයන් වේදිකාවට ගෙන එන මෝඩකමක් මුන් මුංගේ දේෂපාලන වාසිගන්න බලුබෙටි පුච්චන් කන හරක් දෙයියන් ගේ කැමැත්ත නොව ආඬුවේ ගොබ්බයන් ගේ මතයට තමයි බොඹ පිපුරුවේ ජතිවාදය නොමැතිව චූඇන්පියට මගක් නොමැත මාමා ඇවිත් දෙමළ ගෝරිය බෑනා ඇවිත් මුස්ලිම් ගෝරිය ඕකයි ඇත්ත මේ රටේ ගොන්නුන්ට නොතේරෙන අන්ඩර දෙමලෙත් ඕකයි??????

  33. ලබන චන්දෙදි මෙයාගෙ අවසානයත් දෙවියන්ගෙ කැමැත්ත අනුව සිදුවන හැටි අපට බලාගත හැක.

  34. Desha diyani says:

    Me wage moda thakathiruwo UNP chanden pathkarapu aya dewarak sithanna.
    Thanakola kana penumak prakasha wala thibune.
    Kadinal thuma ge agaya wath nodakina me gawa manawaya vani ayata rata ayeth bara dena modayo thawa athida?

  35. Nandasoma Suriyaarachchi says:

    මිනී මරල දෙවියන්ගේ කැමැත්ත කිව්වොත් දඬුවම් නැත්ද?

    මුන් ලෝකයම රවට්ටල තමුන්ගෙ බලය රැක ගන්නයි උත්සාහ කරන්නෙ….!

    දෙවියන් වහන්සේ මේ බූරු පුත්‍රයාට සමාව දෙන සේක්වා,මතු උපදිනා සියළුම ආත්මයන්හිදී මිනිස් වෙස් ගත් මේ බූරු පුත්‍රයා නියම බූරු වෙසින්ම උපදීවා.කාරුණික රට වැසියනි,ආගම් භේද නොසලකා සියළු දෙනා උදේ හවා මේ ප්‍රාර්ථනය සිදු කර ඒ බූරු පුත්‍රයා මතු සසරවලදී බලාපොරොත්තු වන ඒ බූරු ආත්මය ලබා ගැන්මට උදව් කරත්වා.

    ගාල්ලේ හෙට්ටියාගෙ බෙල්ලට කැති පාරක් දෙන්න කවුරුත් නැද්ද? එතකොට දෙවියන්ගෙ කැමැත්ත ඇතුව මූටත් යමලොව යන්නට පුලුවන්නේ

    ගාල්ලේ හෙට්ටියාගෙ බෙල්ලට කැති පාරක් දෙන්න කවුරුත් නැද්ද? එතකොට දෙවියන්ගෙ කැමැත්ත ඇතුව මූටත් යමලොව යන්නට පුලුවන්නේ
    ගාල්ලේ හෙට්ටියාගෙ බෙල්ලට කැති පාරක් දෙන්න කවුරුත් නැද්ද? එතකොට දෙවියන්ගෙ කැමැත්ත ඇතුව මූටත් යමලොව යන්නට පුලුවන්නේ

  36. Buruputha says:

    විජේපාල හෙට්ටිආරච්චි nam UNP බූරු,වා වෙත්.

    බෛබලය ගැන නොදන්නා මඟුල් කතා කරන්න epa .උඹ උඹේ ආගම ගැන බලාගෙන hitapan. දෙවියන්වහන්සේ උඹේ මෝඩකමට සමාව ඩේයි. හැමදේම daanava වගේ කතා කරන්න එපා.

  37. Nimal says:

    Maha benkuwata wedee thunneth deviyange kemaththata wenna athi

  38. Upul says:

    What an idiot is this man? Making a stupid statement in public is one, and trying to defend is another. This shows the calibre of people running SL.

  39. MD says:

    Onna pakshikayanta dos kiyanna hadanna epa.heta aniddata Deviyange kamatta Anuwa gedarata mangachanna sudanam wemu hode.

Main News