ලංකාවේ ජනතාවගෙන් 83%ක්ම සජිත් සමගයි.. දෙසැම්බරයේ ජනාධිපති ඔහුයි..- මංගල

September 8, 2019 at 6:22 am | lanka C news
ලංකාවේ ජනතාවගෙන් 83%ක්ම සජිත් සමගයි.. දෙසැම්බරයේ ජනාධිපති ඔහුයි..- මංගල

මෙරට ජනතාවගෙන් හයෙන් පහක්ම ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සමග සිටින බව ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ යාපනයේදී මාධ්‍ය අමතමිනි.

පැහැදිළිවම මම නැවතත් කියන්නේ මේ රටේ ජනතාව අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්, 76 න් 52 කටත් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් අත්සන් කරලා තියෙනවා අපිට ඔ්නේ සජිත් ප්‍රේමදාසයි කියලා.

ඒ වගේම මේ රටේ ජනතාවගෙන් මම හිතන්නේ හයෙන් පහක්ම අපි දැක්කා බදුල්ලේදී, අපි දැක්කා මාතරදී, අපි දැක්කා කුරුණෑගලදී, මේ යාපනයට එනකොටත් අපි දකිනවා පාර දෙපැත්තේ තියෙන ප්‍රතිචාරය එතුමාගේ බෝඩ් ලෑලි වලින්, එතුමා ගැන ඒ තියෙන සංවර්ධන කටයුතුවලින්, ඒ නිසා මුළු රටම මේ ගැන තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක, පක්ෂය තුනෙන් දෙකක් තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක, මෙවැනි තීන්දුවක් ගත්තැයි කියන එක ඇත්තෙන්ම විහිළුවට කරුණක්.

අනිත් එක කවදාවත් අපේ අගමැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවැනි දේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතුමා හැමදාම බහුතර මතයට හිස නැමුවා. ඒ වගේම මට විශ්වාසයි ඇත්ත වශයෙන්ම මේ වැඩි දින කීපයකට ප්‍රථම එතුමාගේ යෝජනාවෙන්, ඒවගේම අපේ කතානායකතුමා කරු ජයසූරිය මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙලා, නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ මැතිවරණයෙන් පස්සේ ඊළඟ ජනාධිපති වීම කාටවත් නවත්වන්නට බැහැ.”

– මංගල සමග ගමනක් FB

91 views

22 Comments to “ලංකාවේ ජනතාවගෙන් 83%ක්ම සජිත් සමගයි.. දෙසැම්බරයේ ජනාධිපති ඔහුයි..- මංගල”

  1. නිළමේ says:

    එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් 83% ක් කියල නිවරැදි කරත්න.

    • analyst says:

      Unpta thiyana sinhala chanda laksha 24, sulujathika chanda laksha 21 ey kiyanne 90% gathath sajithta yanna puluwan laksha 45 ey kiyanne 30% mekai sajithge uparimaya.ey ahinsaka manusayawa amaruwa daanna nathuwa inna and.

  2. ඇත්තද…එහෙනම් ජේ ආර් ට වගේ හයෙන් පහක පාර්ලිමේන්තුවක් ගන්න බැරියැ..එතකොට මංගල ඒකෙ අගමැති වෙලා ෆෙඩරල් ද, ඇමෙරිකන් ගිවිසුම්ද, අනික් සියලුම බටහිර ගැති, කොටි ගැති අන පනත් ද පාස් කර ගන්න බැරියැයි..
    අනේ මෙහෙම මී හරකෙක්..ඩිමෙන්ෂියා ද කොහෙද..

  3. බනඩා says:

    මොංගලයා තව ටික දවසක් යන කොට සියයට සියයක්ම සජියට ය කියල සජියවත් අන්දාවි.

  4. Keerthi says:

    Avamangala You are day dreaming. Get lost. Sajith witj his stupid proposals won’t have a chance. His popularity has gone down further after his rallies.

  5. මහ හොරා says:

    උගෙ සිහිනයෙ ගිලී ඉන්න ඉඩහරින්න. ඒ ඔහුගේ ස්වයං වින්දනයයි.අපි එයට ඉඩදෙමු.

  6. Ratnamalala says:

    මූ යන යන තැන විනාසකරනවා. මූට මොංගල් කියල අපිට දැනුනට ඌ දන්නේ නැහැනේ. එකයි අවුල.

  7. Gonsun says:

    Mangala nowe Avamangala karunakya
    Kata eriyothin pitawenne boruwakma
    Mathara hitiye muge appath bee mathya
    Merune akmawa diyawee sathyakya

    Beybaddange daruwo hemawita mola aduya
    Mathpan nisa jana poddak vikurthiya
    Mae vani mugda un balayata aawothya
    Buurowo wage kiywanne hemavita begalya

  8. නෙවිල් says:

    මූගෙ පිස්සුව තද වෙලා ඉන්නෙ ..මූ කියන දේ එච්චර ගනන් ගන්න එපා

  9. Angoda Buva says:

    මේ මොන්ගලයට මුල ඉදන්ම ගණන් උගන්නල ගන්න වෙනව.

    මේ වගේ ගණිත දැනුමක් තියෙන එකෙක් මුදල් ඇමැති කෙනෙක් උන රටකට කාගේනම් පිහිටද ?

Main News