ලංකාවේ ජනතාවගෙන් 83%ක්ම සජිත් සමගයි.. දෙසැම්බරයේ ජනාධිපති ඔහුයි..- මංගල

September 8, 2019 at 6:22 am | lanka C news
ලංකාවේ ජනතාවගෙන් 83%ක්ම සජිත් සමගයි.. දෙසැම්බරයේ ජනාධිපති ඔහුයි..- මංගල

මෙරට ජනතාවගෙන් හයෙන් පහක්ම ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සමග සිටින බව ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ යාපනයේදී මාධ්‍ය අමතමිනි.

පැහැදිළිවම මම නැවතත් කියන්නේ මේ රටේ ජනතාව අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්, 76 න් 52 කටත් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් අත්සන් කරලා තියෙනවා අපිට ඔ්නේ සජිත් ප්‍රේමදාසයි කියලා.

ඒ වගේම මේ රටේ ජනතාවගෙන් මම හිතන්නේ හයෙන් පහක්ම අපි දැක්කා බදුල්ලේදී, අපි දැක්කා මාතරදී, අපි දැක්කා කුරුණෑගලදී, මේ යාපනයට එනකොටත් අපි දකිනවා පාර දෙපැත්තේ තියෙන ප්‍රතිචාරය එතුමාගේ බෝඩ් ලෑලි වලින්, එතුමා ගැන ඒ තියෙන සංවර්ධන කටයුතුවලින්, ඒ නිසා මුළු රටම මේ ගැන තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක, පක්ෂය තුනෙන් දෙකක් තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක, මෙවැනි තීන්දුවක් ගත්තැයි කියන එක ඇත්තෙන්ම විහිළුවට කරුණක්.

අනිත් එක කවදාවත් අපේ අගමැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවැනි දේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතුමා හැමදාම බහුතර මතයට හිස නැමුවා. ඒ වගේම මට විශ්වාසයි ඇත්ත වශයෙන්ම මේ වැඩි දින කීපයකට ප්‍රථම එතුමාගේ යෝජනාවෙන්, ඒවගේම අපේ කතානායකතුමා කරු ජයසූරිය මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙලා, නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ මැතිවරණයෙන් පස්සේ ඊළඟ ජනාධිපති වීම කාටවත් නවත්වන්නට බැහැ.”

– මංගල සමග ගමනක් FB

91 views

22 Comments to “ලංකාවේ ජනතාවගෙන් 83%ක්ම සජිත් සමගයි.. දෙසැම්බරයේ ජනාධිපති ඔහුයි..- මංගල”

  1. උපාසක says:

    අනේද කියන්නෙ… බලාගන ඉදපල්ලා 83 % හම්බ වෙනකම්.

  2. Ranjan says:

    එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් 83% ක් කියල නිවරැදි කරත්න. This is very true. This fellow Awaamangalata PISSU.

  3. Wewagadara Appuhamay says:

    Double role played by Managala.

  4. UNP-GALIBBA says:

    ගොන් මොංගලයෝ උඹට වැරදිලා සියේට 99.9 % සජිත්ට ??????

  5. john the baptice says:

    උබල ලංකාවේ 83%ක්ම විකුණලා තියෙන්නේ චන්ද දෙන්න අපේ රටේ මෝඩයෝ නැහැ දැන්ම ගෙදර පලයල්ලා

  6. ගොන් නාම්ඹා says:

    මූ හීනෙන් දොඩවනවා.

  7. Nim says:

    ME HOLMANATA
    MOLEE KOLOPPAN.

  8. gorilla says:

    කොහේ ඉන්න ජනතාවක් ගැනද බං මු මේ කියවන්නේ?

  9. Sun says:

    He does not know what he is talking about as his knowledge is so shallow. He is a minister but his knowledge is not sufficient to overlook at the problems we are facing. So what can we expect from him. One stage he was working as an american spying mission collecting information for them to cripple our economy by inducing communal violence within us. Sometimes they prefer the people who are at a state of unrest to direct such violence.

Main News