රනිල් ක්‍රියාත්මකයි.. කබීර් හෂීම් ධුරයෙන් ඉවතට.. රනිල්ගේ අත්සනින් ලිපිය යවයි..?
September 10, 2019 at 10:00 am | lanka C news
ඇමති කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය අද හෝ හෙට දිනයන් ඇතුලත කබීර් හෂීම් මහතාට යොමු කරන බව එජාප ප්‍රබලයෙක් කියා සිටියේය.
ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයාට ලැබී ඇති බලය මත කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියෙන් මෙම නෙරපීම සිදු කරන බවද සදහන්ය.
එජාපයේ ඇතිව තිබෙන බල පොරයේදී කබීර් හසීම් මහතා සෘජුව පෙනී සිටින්නේ සජිත්වාදී පිල වෙනුවෙනි.
රටට හිතැති වුන්ට බොරුබෙගල් ගොතමින් කියා විණ කිරීමේ සාපේ බොල… සාපේ…
මෛත්‍රී වරද්දා ගත් දේ නම් පක්ෂයක් බලෙන් අල්ලගත්තොත් සාමාජිකයන් ඔහුව පිළිගනීවි කියන මිත්‍යාව . මිනිස්සු කඳවුරු දෙකකට බෙදිලා සිටින එක ඇත්තක්. ඒත් ඒ එජාප ශ්‍රීලනිප කියල නෙවෙයි . දේශ හිතෙෂි සහ විදේශ ගැති කියල . ඒකනිසා ලලිත් ගාමිණීට කරන්න බැරිවූ දේ මහින්ද කලා. ආණ්ඩුවක් සාර්ථක වනවිට එහි සියලුම නායකයන් ජනප්‍රිය වෙනවා . ජේ ආර්ගේ ආණ්ඩුවේ අගමැති , ප්‍රදානම ඇමතිවරු ජනප්‍රියයි . මහින්ද ජනප්‍රිය වෙනකොටම ගොටභයත් ජනප්‍රිය වුණා. මේ ආණ්ඩුවේ ජනපතිත්, අගමැතිත් ජනප්‍රිය නැතිබව පක්ෂ දෙකේම කැරලිවලින් පෙනෙනවා .
Pohottu Party, please do not take anyone who gets kicked out from other parties. They are all negotiating to join Pohottuva with ulterior motives. Pohottuva must Not trust Trojan Horses coming in.
අන්තිමට වෙන්නෙ යූඇන්පියත් සුලු පක්ෂයක් වෙන එකයි..ඒකෙන් කැඩිල යන සජිත්ගෙ පිලත් සුලු පක්ෂයක් වෙන එකයි..මුං ඔක්කොටම වෙන්නෙ ටී එන් ඒ, මනෝ, අගහිග ලගෙ පස්සෙං ගිහිං චන්ද හිගා කන්නයි හැමදාම..ආයෙ ජීවිතේට බලයට එනව බොරු..ආවත් ආඩි හත් දෙනාගෙ කැද හැලියකින් තමයි..
මේ අනාගත පක්ෂ දෙකම ජාතික හෙල කරුමය, DNA, JVP වගේ පුංචි පක්ෂ පෝලිමේ ලගින්න තමයි වෙන්නෙ..ඩී එස් ලා වලේ ඉදං දෙස් තියනව ඇති..රනිලට..
කළ කළ දේ පල පල දේ….
එක වංගියක් ජනතාවට කප්පරක් බොරු දෙසලා, යහපාලනය කියලා ලබු මැස්සක් අටවගෙන රටට කොරපු හානිය හින්දා අදටත් මුළු රටේම ජනතාව විඳවනවා.
කොරනවැයි කියපු යහපාලනේ, අද වෙනකොට පළු ගිහිං කුණු වෙලා ගඳත් ගහනවා බොලව්.
දැන් ආයෙත් වතාවක් උන්ම, කිසිම ලජ්ජාවක් නැතිව, ඊලඟ අඩව්වට පොරකන්න පටන් අරන්.
ඉඳින්, මේ ඇණකොටාගන්න කාලකණ්නින්ට චන්දයක් දීලා පුළුවන්ද බලපල්ලා රටක් කොරවගන්න?
මරිමෝඩ සිංහල යූ එන් පී කාරයින්ටයි මේ කියන්නෙ බොලව්.
දීපියව් තවත් වංගියක් රට කොරන්න. මේක ඉවරයක්ම වෙලා යන්න.
මතක තියා ගනිල්ලා, මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ සාපෙ කොටසක් තොපිටත් උරුම බව.
එළවන්න..එළවන්න, කූඩැල්ලෙක් වගේ එල්ළිලා ජනතාවගේ ලේ උරා බොන ආසියාවෙ ක්ලීනරුයි, ඌට තමන්ගෙ අත්තටු තමන්ම කපලා දීලා දැන් විරවගෙන ඉන්න සිරිසේනයි තොලොංචි කොරලා දමන්නෙ කවද්ද කියලා ජනතාව දැන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ බොලව්.
People should take note of this “dictatorship” and act accordingly when the election comes..
Only if there is an election….Sounds like the election is going to be postponed or cancelled. MACO is talking nonsense about calling for elections but he too is playing games.
dan thamai wenase sapa wagema raga hodatama danenne… Dhittadamma wedhaneeya karmaya pala deela neda?
Ranil proved what an ungrateful man he is the way Thissa Attanayake was treated. What more can you expect from Ranil.
සිරිසේන 2015 මුන් සමග එකතු උනේ මුන්ව කොටවන්න වෙන්න පුලුවන්
2020 RW USA pana pana Sirata kotana hati balanna puluvan