ජනාධිපති දිගටම මට බාධා කලා.. අවසානයේ ඔහු රූපවාහිනිය පවරා ගත්තා..- ජනමාධ්‍ය ඇමති රුවන්..

September 10, 2019 at 10:40 am | lanka C news
ජනාධිපති දිගටම මට බාධා කලා.. අවසානයේ ඔහු රූපවාහිනිය පවරා ගත්තා..- ජනමාධ්‍ය ඇමති රුවන්..

දිගින් දිගටම පාඩු සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ කළමනාකාරිත්වය වෙනස් කිරීමට අවස්ථා කිහිපයකදී දරන ලද උත්සාහය අසාර්ථක වූ බව ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි.

තමන් විසින් කළමනාකරණය වෙනස් කිරීමට දරන ලද උත්සාහයට ජනාධිපතිවරයා බාධාවක් වූ බව ද ඔහු සඳහන් කරයි.

රූපවාහිනි සංස්ථාවේ වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරය විසින් බදු ගෙවන්නන්ගේ මුදලින් මාසිකව රුපියල් මිලියන 40ක් ලබා දෙන බවද ඔහු කියා සිටී.

තම උත්සාහයේ අවසන් ප්‍රතිඵලය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා තම විෂය පථය යටතට රූපවාහිනි සංස්ථාව ගැසට් කිරීම බවද ඇමතිවරයා කියයි.

තම ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබන මේ බව සඳහන් කර ඇත.

66,081 Viewers

12 Comments to “ජනාධිපති දිගටම මට බාධා කලා.. අවසානයේ ඔහු රූපවාහිනිය පවරා ගත්තා..- ජනමාධ්‍ය ඇමති රුවන්..”

  1. Fallon says:

    Well I guess when you work for a Crook Like Ranil no body will trust you , I guess Change the Leadership in The UNP and you all will have Better results

    • Gayantha says:

      He is a close relation of Ranil.. This is how he got state minister of defence post without any qualification or experience..
      no experience at all as a deputy minister before or anything related to defence.. Many experienced politicians were not considered and ranila gave minister n deputy minister posts to relations and royal college friends n gay team.. ruwan, sagala, eran, ravi, akila etc…

  2. ගන්ජ බන්ඩා says:

    තොපි පහුගිය අවුරැදු හතරෙම සැප වින්ද ඇරෙන්න වැඩක් කලාද බාදා කරන්න

    • Rata Wenuwen says:

      රුවන් ගොයියෝ බොලා හරියට වැඩ කලාවගෙනෙ කතාව, පසුගිය 4,1/2 පඹයා කලෙත් නැහැ ඌ පත්කල තොපි කලෙත් නැහැ, පඹයා කල වැඩේනම් රූපවාහිනිය පවරා ගැනීමයි

  3. Nalaka says:

    This shows your inability. You people can not do anything. You are charging president nw, he is charging others. What a wonderful politicians we have. You all proved that you are loosers, so please don’t eat this country anymore and go home. You all are a big disaster to this country.

  4. Gayantha says:

    තමුසෙත් නිකන් තමුන්ගේ නෑයා රනිලා වගේ.. මෙලෝ වැඩක් බෑ හැබයි ලොරි ටෝක් දෙනවා.. රාජ්‍ය ආරක්ශක ඇමති වුනාට අන්තවාදීන් බෝම්බ පුපුරුවාලා යනකන් මේ ගොබිලා දන්නේ නෑ.. රූපවාහිනීය සිරිසේන පවරගන්නකන් දන්නේ නෑ. ඉල්ලාඅස්වෙලා කරන්න පුලුවන් වැඩක් කරනවා හලෝ. .

  5. නෙලුම් says:

    තමුන් පාරේ යනකොට පාරවල් වහලා ස්කොඩ් දාගෙන , මිනිස්සුන්ව පාරේ රස්තියාදු කරලපුවෙලාවේ ,ඒ මිනිස්සු හෝන්ගහලා විරෝධය පෑවේ තමුන්ට නේද..?

  6. Patriotism says:

    Why now these people miss people’s money. How much these culprit politicos rob our money. Bullshit Guy.. You all can not cheat people again any more…

  7. MD says:

    Biyagama asanaye putu bedanawa wage RUWAN Rupvahiniye putu bedanna gihin ketuwa neda kehel gahatama.

  8. Gayantha says:

    නියෝජ්‍ය ඇතිතුමා ගැන බොහෝ දේවල් දැන ගත්තේ මේ කොමෙන්ට් ටික කියවලා

  9. CNW Pathirana says:

    This could be the biggest Joke. While Private TV stations are making Millions of Profit and Govt one make losses even after providing capital and assets free by the state ???

Leave a Comment

Main News