ඇල්පිටිය මැතිවරණය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කෙරේ..

September 17, 2019 at 3:50 pm | lanka C news
ඇල්පිටිය මැතිවරණය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කෙරේ..

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස එම ප්‍රාදේශීය සභා බල සීමාවෙ පදිංචි කරුවන් තිදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මැතිවරණය සඳහා දින තීරණය කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවයකින් තොරව බවයි.

එමෙන්ම 2017 ඡන්දහිමි නාමලේඛනය පදනම්ව ඡන්ද විමසීම සිදු කිරීම නීති විරෝධී බවද ඔවුන් කියා සිටී.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදීම මීට පෙර චෝදනා කර සිටියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අධිකරණ නියෝගයක් හරහා නොපැවැත්වීමෙන් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී තිබෙන බවයි.

නාමයෝජනා ප්‍රතික්ෂේප වීමේ ගැටලුවක් මුල් කර ගනිමින් ්‍රේෂ්ඨාධිකරණය විසින් කල්දමා තිබුණු මෙම මැතිවරණය පැවැත්වීමට තීරණය කරන ලද්දේ ද අධිකරණ නියෝගයක් මතය.

156 views

15 Comments to “ඇල්පිටිය මැතිවරණය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කෙරේ..”

  1. Nandasoma Suriyaarachchi says:

    මැතිවරණ කොමිසමේ එකඟතාවයක් නැති බව කවුද කියන්නෙ…..?
    මේක හූල් ගෙ ගැටයක්ද??

    එහෙම උනත් ඒනෙක් කාටවත් ඇති අමාරුව මොකක්ද??

    දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරියාට තමයි පූර්ණ අවසාන බලය තියෙන්නෙ…..!
    අධිකරණය නියෝග කරල තියේ නම්, ඒකට බලපෑම් කරන්න කාටවත් බැහැ…..!!

    හෙට අනිද්ද ජනාධිපතිවරණයටත් විරුද්ධව මේ වගේ දේවල් වෙන්න පුලුවන්……!!!

    • George says:

      ස්‍රේශ්ඨාදිකරනයට ගියා කියන්නේ බඩුම තමා. ඒකේ ඉන්න පගාමරු සෙට් එක තීන්දු දෙන්නේ රනිල්ට ඕන විදිහට. අධිකරනය ගැන මිනිසුන්ගේ කිසිම විශ්වාසයක් නෑ. රටට මේවගේ විපතක් උනේ පක්ශග්‍රාහී අධිකරන තීන්දු නිසා තමා. අනේ මුන්ව නඩත්තු කරන්ඩ යන මහජන මුදල්.

  2. MJ says:

    ….kayalata gahala pannana kaaale dan hondatama langai.

  3. UNP-GALIBBA says:

    අනේ අම්මෝ චංඳනම් තියන්න එපා චූඇන්පියේ පටි රෝල් ඔක්කොටම කලින් ජනාදිපතිවරනය තියපල්ලා මහජනයා නැවතත් ගොනාට අංඳලා චූඇන්පී ගොබිලෙක් පත්කොරගන්න පුලුවඳ කියා බලන්න​???????

  4. මාතර සුනිල් says:

    කව්ද අර මැතිවරණ කොමිසමේ ඉන්න එකාද පෙත්සම දාල තියෙන්නේ.

  5. බිල්ල says:

    චන්දෙ තිබ්බොත් UNP,SLFP අමුඩ ගැලවෙනවා. ඒ රටේ මහා බලවතුන් දෙන්නා ඒ කියන්නේ ජනාධිපති සහ අගමැති දෙන්නගෙම. ඒක ආදර්ශයට අරන් වටේ ඉන්න උන් 95% ම පල ඇති ගස් හොයාගෙන යාවි ජනාධිපති චන්දෙට ඉස්සරවෙලා. අනේ දෙවියනේ මට වූන වියෝයා, මගේ ගැනි හොරු අරගෙන ගියෝයා. රැඳු වෙවී කවිය ගයන්නයි වෙන්නේ ඩබලටම.

  6. පොඩි එකා says:

    මැතිවරණ නීතිවලට අනුව කැඳවපු පලාත් පාලන මැතිවරණයෙන් ඇල්පිටිය පමණයි උසාවිය අත්හිටුවේ.. ඒ වන විට ඇල්පිටිය නාම යෝඡනා භාර ගෙන අවසන්.. දැන් උසාවිය ඒ තහනම අයින් කර ගත්තම යලි නාම යෝඡනා ක්‍රියාත්මක වනවා. ඒකට අමුතුවෙන් කොමිසමෙන් අවසර ගන්න ඕන නෑ.. එඡාප ශ්‍රීලනිප දෙකටම ඕන මැතිවරණය කල් දා ගන්න.. මේ මැතිවරණයෙන් දෙගොල්ලොම ඉන්න තැන දැන ගන්න පුළුවන්.. ඡනාධිපතිවරණට පෙර එහෙම ඡනමතයක් දැන ගන්න දෙගොල්ලොම බයයි.. ඒකයි ඔය මැතිවරණය කල් දා ගන්න උසාවි ගියේ..

  7. Saradiel says:

    නඩුවෙන් මුන්ටික පරදිනවා පොහොට්ටුව ජය ලබනවා

  8. Herath Banda Karaliyada says:

    It is very unjust that any body who wanted to suppressed that RIGHT VOTE been cancelled
    or postpone intervention by Judiciary.
    An Even small council elections are part and parcel of sovereignty right of Citizens?

  9. Nish says:

    ලැජ්ජයි, ප්‍රේමදාසවත් මෙහෙම චන්ද වලින් පැනලා ගියේ නෑ.

  10. 77 UNP says:

    චන්දෙ තිබ්බොත් UNP,SLFP අමුඩ ගැලවෙනවා. ඒ රටේ මහා බලවතුන් දෙන්නා ඒ කියන්නේ ජනාධිපති සහ අගමැති දෙන්නගෙම. ඒක ආදර්ශයට අරන් වටේ ඉන්න උන් 95% ම පල ඇති ගස් හොයාගෙන යාවි ජනාධිපති චන්දෙට ඉස්සරවෙලා. අනේ දෙවියනේ මට වූන වියෝයා, මගේ ගැනි හොරු අරගෙන ගියෝයා. රැඳු වෙවී කවිය ගයන්නයි වෙන්නේ ඩබලටම.

Main News