අලුත් ගමනකට නායකත්වය දෙන්න තමන් සූදානම් බව සජිත් කියයි..

September 19, 2019 at 9:20 am | lanka C news
අලුත් ගමනකට නායකත්වය දෙන්න තමන් සූදානම් බව සජිත් කියයි..

රටේ සෑම සියලු දෙනාටම සෞභාග්‍ය උදාකරන අලුත් ගමනකට නායකත්වය දෙන්න තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බොහෝදෙනා තමන් මුණගැසී කළ ඉල්ලීමක් අනුව අලුත් ගමනකට නායකත්වය දීමට තමන් තීරණය කළ බවද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ තංගල්ලේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

අලුත් ගමණක් යන්න කියද්දි ඇතැම් අය බවත් ඔවුන් අලසයන් පිරිසක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඊයේ දිනයේම පැවති තවත් උත්සවයකදී ඇමතිවරයා විසින් අලියෙකුට ආහාර කවා අලියා සිප ගැනීමටද කටයුතු කලේය.

39,051 Viewers

9 Comments to “අලුත් ගමනකට නායකත්වය දෙන්න තමන් සූදානම් බව සජිත් කියයි..”

  1. Saliya says:

    හනේ මන්දා ඉතින්… යල් පෑන්ගිය අදහස්… කුහක ප්‍රකාශන එක්ක ගමනක් යන්න පුලුවන්ද කියලා…. ආණ්ඩුවේ ඉදලා අවුරුදු 5ක් කලේ අප්පා අවුරුදු 30කට කලින් කල දේ කරපු එක… එකත් යල් පෑනලා බව දන්නේ නෑ…. ලොකු කයිවාරු නම් තියේ….. කෙප්ප සුමනයාගේ බාප්පද මන්දා….

  2. chandapa says:

    පසුගිය අවුරුදු හතර හමාරේ මුන්නහේ හිටියේ විරුද්ධ පශයේද බොලං ????????????????

  3. nim says:

    අනේ රට කරන්න හොද මිනිහෙක් හොයා ගන්න බැරි හැටි . ගොන් කථා වලින්ම මුගේ මොලේ කොහෙද කියල තේරෙනවා . මු පසේ යන අනිත් මෝඩ ගොබ්බෝයෝ ටිකවත් රට ගැන හිටන්න ඕනේ . පක්ෂ බෙදයක් නැතිව අපි කොච්චර ක් ගරු කලාද ඇතුලත්මුදලි , කදිරගාමර් වගේ චරිතවලට . UNP එකේ එකෙක් නේ රට ගැන හිතන්න . සේරම ගැහිල්ලට තමයි සෙට් වෙන්නේ .

  4. heen menike says:

    adoo raniloo den wath gedara palayan thawath pau nodee

    • Rata Wenuwen says:

      රජක සජියා නයකුට උපමාකර රනිලයා අහිකුන්ටකයා වුනා, නයා ට හැමදාම අහිකුන්ටකයගෙ පෙට්ටියේ නැටුවා මසක් කිසිවක් සිදුවුනේ නැහැ , නයා දැන් තනියෙන් පොලවල් වල නටන්න පටන් ගත්තා, ඔන්න වරද්දගත්තා පොලු පාර ලඟදීම
      සජියෝ රන්ගයා දුන්නා හොඳ උපමාවක්

  5. Ravana Parapura says:

    අලුත් ගමණක් යන්න කියන්නේ BORN AGAIN ආගමේ තේමාවලු

    • Rata Wenuwen says:

      රජකයා බොරුවට බුද්දාගමේ කියන්න පිරිත් නූල් අතේ පුරවලා හැබැයි වෙන්න ආර්යාව Born Again ආගමේ, නැන්දම්මත් ඒ ආගමේ

  6. Siri says:

    ඇයි දෙයියනේ මේ සැරේ ආප්ප කාපු කව්රුත් හොයාගන්න නැද්ද …..ජනාධිපති වෙන්න සුදුසු ….

  7. charles says:

    I like to see President Sajith and Prime minister MY3 government. It would be a fun time for Sri Lankans. People would see how these two idiots run the country. You do not have to watch comedy drama on TV.

Main News