මෛත‍්‍රී-මහින්ද හදිසියේ හමුවෙති..

September 19, 2019 at 5:30 pm | lanka C news
මෛත‍්‍රී-මහින්ද හදිසියේ හමුවෙති..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ රාත්‍රියේදී විශේෂ හමුවක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සිදුකරනු ලද්දේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේය.

නව සන්ධානය ගොඩනැගීම සහ පොහොට්ටුව ලකුණු සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන නායකයන් විසින් සාකච්ඡා කර ඇති බවද වාර්තාවේ.

67,714 Viewers

18 Comments to “මෛත‍්‍රී-මහින්ද හදිසියේ හමුවෙති..”

  1. Gotaimbara says:

    Be careful of Mr Hopper, still we want you to keep the country together.

    • ගෝමස් says:

      මහින්ද මාතියා අර මක්කටෙයි මේ ගල් මූසලයාව හම්බුනේ. ගියතැන ගූ ඕකා.

    • kawinda says:

      meweni pudgalayek ekka newatha saakachchaa karanawa kiyanne Mahinda Rajapakshage mole wenas wela nehe kiyana ekai. nelum kuluna boruwata open kale mahindata gahannai. e asse thawa kathaa karanne mona kehelmalatada..? SLFP paakshikayo chande denne Gotabhayatai. Sirisena and Daysiri kiyana ewa SLFP paakshikayo piliganne nehe.

  2. Prabha says:

    Oya visa bandawa lan karaganna epooo

  3. sinha le says:

    සිංහලයාට දැන් ඕනෑ ක‍රන්නේ බෙදීම නොව සමගියයි දැන්වත් එකතුවෙයල්ලා

    • john the baptice says:

      ඔව් බන් හොරු ඔක්කොම එකතුවෙන්න ඕන එතකොට තමා සිංහලයට හරියන්නෙ.

  4. යටවර says:

    වටේ ඉන්න බක පණ්ඩිතයන්ගේ උපදෙස් වලින් තමා මහින්ද මහත්තයා අමාරැවේ වැටෙන්නේ…

  5. Rathgama MC says:

    මුන් දෙන්නම්ටම විලි ලැජ්ජ නැහැ,දෙන්නම අමුම අමු බලපෙරෙතයෝ දෙන්නම පචෝරිස්ලා

  6. Ex SLFP says:

    මහින්දට හොදටම පිස්සු. තමන්ගෙ දේශපාලන අනාගතෙයි රටයි දෙකම කාපු මේ දෙපත් නයා රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කියන්න වෙන්නෙ මහින්දට විතරක් නෙමෙයි රටටමයි. මූට ඇති චන්දයක් නැහැ. තියෙන්නෙ හිත පිරෙන්න කුහක කමයි, ඉරිසියාවයි, ගොං අමන කමයි, පක්ෂෙ බෝඩ් ලෑල්ලයි විතරයි.

  7. Open mind says:

    ලැජ්ජා නැතිකම අර මොකක්ද එකටත් වඩා වැඩියිලු.

  8. Dp says:

    Aappaya should not be trusted. He is a lost madhatter ,with nothing more to lose.

    • Rata Wenuwen says:

      කුහක ආප්පයා මැතින්ටා සමග කුමන සාකච්චාද මහින්ද මහත්තයෝ, පුකට පයින් දෙකක් ගහලා විසිකරන්නේ නැතුව

  9. charles says:

    It seems like Sira has no choice now. UNP is almost split. Sajith will not get the nomination. So GOTA as the next president is fast becoming certainty. He has to help Pohotuwa now.So it is up to SIRA to be cabinet minister or Gramasewaka.

  10. Jude says:

    All Wrong! This is going to be an another “political deal” Pohottuwa will change their symbol against 20,000 laks deposit missing speech given by the President Siriseena. You can see all the media conference what they told us before that day. Also can see what will happen now. Lets see….

  11. Be careful of Mr Hopper, still we want you to keep the country together

  12. ssd says:

    Be careful of Mr Hopper, still we want you to keep the country together

  13. Manik says:

    අන්න හරි ඔලුව අතගාලා ටොක්ක අින්න නියම වෙලාම අප්ප සෙනට කල යුතු දේ ඔබ තුමාම බලාගන්න හිටං

Main News