මෛත‍්‍රී-මහින්ද හදිසියේ හමුවෙති..

September 19, 2019 at 5:30 pm | lanka C news
මෛත‍්‍රී-මහින්ද හදිසියේ හමුවෙති..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ රාත්‍රියේදී විශේෂ හමුවක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සිදුකරනු ලද්දේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේය.

නව සන්ධානය ගොඩනැගීම සහ පොහොට්ටුව ලකුණු සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන නායකයන් විසින් සාකච්ඡා කර ඇති බවද වාර්තාවේ.

58 views

18 Comments to “මෛත‍්‍රී-මහින්ද හදිසියේ හමුවෙති..”

  1. Be careful of Mr Hopper, still we want you to keep the country together

  2. ssd says:

    Be careful of Mr Hopper, still we want you to keep the country together

  3. Manik says:

    අන්න හරි ඔලුව අතගාලා ටොක්ක අින්න නියම වෙලාම අප්ප සෙනට කල යුතු දේ ඔබ තුමාම බලාගන්න හිටං

Main News