කෝටි 200ක් අරන් අතුරුදහන් කී චීන සමාගම එලියට එයි.. ජනපතිගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් නිල නිවේදනයක්…

September 20, 2019 at 10:32 pm | lanka C news
කෝටි 200ක් අරන් අතුරුදහන් කී චීන සමාගම එලියට එයි.. ජනපතිගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් නිල නිවේදනයක්…

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීමේ දී චීන ALIT සමාගම වෙත රුපියල් කෝටි 200ක මුදලක් ලබ දී ඇති බවත් මුදල ලබා ගත් පසු මුදලත් සමාගමත් අතුරුදන් වී ඇති බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය චීන ALIT කළ සමාගම ප්‍රතික්ෂේප කරයි.

එම සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය සමඟ සමග තමන් ගනුදෙනු කරන ලද්දේ චීනයේ CEIEC සමග පමණක් බවයි.

අදාල මුලද ගෙවා ඇත්තේ CEIEC සමාගමට බවත් එම මුදල ද ව්‍යාපෘති කටයුතු සඳහා පමණක් යොදවා ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.

තම සමාගම ජාත්‍යන්තර විශ්වාසය සමාගමක් ලෙස කීර්තිමත් දිනා සිටි බව ද ALIT සමාගම නිවේදනයේ සඳහන් කර ඇත.

41,491 Viewers

18 Comments to “කෝටි 200ක් අරන් අතුරුදහන් කී චීන සමාගම එලියට එයි.. ජනපතිගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් නිල නිවේදනයක්…”

  1. Paranawidana says:

    DON DON DON …… DON THARIKITA …. DONKY !

    • පම්පෝරිපාල පඹසේන says:

      “පහුගිය ජනාධිපතිවරනෙ කාලෙ අර රත්තරන් අශ්වයො ගැන එහෙම කියපු ගජබින්න ඉහ මුදුනින් පිලි ගනිපු මෝඩයො සෙට් එකට තමයි මම මේ කෝටි දෙකේ කතාවත් කිව්වෙ. හපොයි කියන්නත් කලින් මගේ ගජ බින්නේ මාට්ටු උනානෙ.. මo වගේ මෝඩ මූසලයෙක්”
      මීට,
      පම්පෝරිපාල පඹසේන

  2. ceejay says:

    කිසිම වගකීමක් නොමැති බාලාංශයේ ළමයෙක් මෙන් හැසිරෙන ජනාධිපති.අර මෙය පත්කරපු හැට දෙලක්ෂයට සතුටුයිද දැන් .

  3. පම්පෝරිපාල පඹසේන says:

    “පහුගිය ජනාධිපතිවරනෙ කාලෙ අර රත්තරන් අශ්වයො ගැන එහෙම කියපු ගජබින්න ඉහ මුදුනින් පිලි ගනිපු මෝඩයො සෙට් එකට තමයි මම මේ කෝටි දෙකේ කතාවත් කිව්වෙ. හපොයි කියන්නත් කලින් මගේ ගජ බින්නේ මාට්ටු උනානෙ.. මo වගේ මෝඩ මූසලයෙක්”
    මීට,
    පම්පෝරිපාල පඹසේන

  4. Bald Citizen says:

    Our idiots in the top position in SL government should learn at least from foreign companies.

    What a shame!

  5. Buddhist says:

    අප්පට හුඩු!
    සිරිසේන උන්නැහේ මහින්දටයි, පොහොට්ටුවටයි මඩ
    ගහන්ඩ ගිහින්ල හත් පොලේ ගාගත්ත නේද?

    • Rata Wenuwen says:

      පච්ච සිරෝ බීපිය වස, තෝ දුප්පත් අපිත් කැව ,රටත් කැවා, පාහර පර වේශිගෙ පුතා, පව් නැහැ බොල මේ විදියෙන් ආමන්ත්‍රණය තොට කලාට, මඩ ගහන එකේ සීමාවක් තියාගනින් මෝඩ සිපයි රාල

  6. Malimbada says:

    This Chinese Company should file a Defamation suit on Pacha Sira.

  7. Douglas says:

    පනින්න පෙර සිතා බලනු

  8. Jagath says:

    Gon sira ge thawath ithuruwii ethi gunayak we nam, prasiddiye samawa gatha yuthuyi. Meka ape rata kewa.
    Mahindalata gahana gal warusawa, Mal warusawak wi ethumalata lebila…. !

  9. Me4 says:

    අයියෝ හිතුවෙ MR ට චූ කරා කියල, බැලින්නම් මගේ අැඟේම නේ චූ කරගෙන තියෙන්නෙ. අයියෝ කොච්චර සුළු වෙලාවක්ද උණුසුම තිබුනෙ?

  10. chandapala says:

    මම එහෙම කිව්වද අම්මප ? මට මතක නෑ බොලන් .

  11. පොරමෝලා says:

    සිරිසේන තටමන්නෙ 2015 දී කල ආප්ප විප්ලවය වගෙ රැවටීමක් කර සජියගෙ පිටේ නැගල අගමැති වෙන්න

  12. angoda doc says:

    ane manda methuma mehema giyoth pissu hada gena thmayi passa balanne.

  13. Not Convinced says:

    <> says ALMI
    For what purpose exactly ? for Such a big project and for such a big money, that info should be available

  14. neil says:

    Hopefully to the PROJRCT not to A PERSON!

Main News